කෙල්ලො අඩන්නෙ ඇයි ......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කෙල්ලො අඩන්නෙ ඇයි ......

    559180_2412266964079_1249409749_n.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය හැම වේලම අඬන්නෙ ආසියානු කෙල්ලො තමයි. මොකද උන් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙච්ච ජාතියක්.ඒකට උන් ලඟ තියෙන උපකරණෙ තමයි කඳුලු. කඳුලු පෙන්නලා ඉල්ලීම් දිනාගන්න තරම් මුන් නිවටයි. අයියෝ සල්ලි. :dull:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    වැරදියි. ලංකාවේ විශ්‍ව විද්‍යාල වලට තේරී පත්වෙන ශී‍ෂ්‍යාවන් ගණන 2010 ,58.‍% කට කිට්ටුයි මේ අගය තවත් වැඩියි කියලා ආරංචි 2011-2012 දී. විශ්ව විද්‍යාල වලට පත්වෙන කිසිම කෙනෙක් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්නේ නෑ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල තත්වයත්. මම හිතන්නේ ඔය කියන්නේ 1990 ට කලින් තත්වේ ගැන වගේම බහුතර ඉන්දියාවේ, පකිස්ථානේ, ඇෆ්ගනිස්ථානේ, බංගලිස්දේශයේ, මාලදිවයිනේ, ගැන වෙන්න ඇති නමුත් කලාපේ අනෙක් ආසියාතික රටවල මේ තත්වය වෙනස්. ලංකාවේ පවා මේ තත්වය යහපත්. මාධ්‍යය මගින් පෙන්වන චරිත ඇත්තටම සම්ප්‍රදායේ ඒකාකෘතිකරණයක් ඒක නිරෝධනය සදහා නූතන පරපුර ඇත්තටම ඉහළ ප්‍රගතියක් පෙන්වලා තියෙන්නේ.
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28

    :yes::yes::yes::yes::yes::frown::frown:
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    ඔය හැම වේලම අඬන්නෙ ආසියානු කෙල්ලො තමයි. මොකද උන් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙච්ච ජාතියක්.ඒකට උන් ලඟ තියෙන උපකරණෙ තමයි කඳුලු. කඳුලු පෙන්නලා ඉල්ලීම් දිනාගන්න තරම් මුන් නිවටයි. අයියෝ සල්ලි. :dull:

    කඳුලු පෙන්නලා Witharak nam made. Thawa Thawa Ewath Pennala Illim Dina Gannawane. Specially Niliyo
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැරදියි. ලංකාවේ විශ්‍ව විද්‍යාල වලට තේරී පත්වෙන ශී‍ෂ්‍යාවන් ගණන 2010 ,58.‍% කට කිට්ටුයි මේ අගය තවත් වැඩියි කියලා ආරංචි 2011-2012 දී. විශ්ව විද්‍යාල වලට පත්වෙන කිසිම කෙනෙක් අනුන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්නේ නෑ. ඒ වගේම තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල වල තත්වයත්. මම හිතන්නේ ඔය කියන්නේ 1990 ට කලින් තත්වේ ගැන වගේම බහුතර ඉන්දියාවේ, පකිස්ථානේ, ඇෆ්ගනිස්ථානේ, බංගලිස්දේශයේ, මාලදිවයිනේ, ගැන වෙන්න ඇති නමුත් කලාපේ අනෙක් ආසියාතික රටවල මේ තත්වය වෙනස්. ලංකාවේ පවා මේ තත්වය යහපත්. මාධ්‍යය මගින් පෙන්වන චරිත ඇත්තටම සම්ප්‍රදායේ ඒකාකෘතිකරණයක් ඒක නිරෝධනය සදහා නූතන පරපුර ඇත්තටම ඉහළ ප්‍රගතියක් පෙන්වලා තියෙන්නේ.
    ඉගෙනගැනිල්ලෙයි මම කියපු දේයි අතර සම්බන්ධයක් නෑ. කොච්චර ඉගෙනගත්තත් තනියම ස්වාධීනව ජීවත් වෙන්න තරම් කොන්දක් කෙල්ලොන්ට නෑ. ඒ වගේම කෙල්ලොන්ට කාටවත් අතනොපා තනියම ජීවත්වෙන්න පුලුවන්නම් පිරිමින්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ අහවල් මඟුලකටද :rofl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඉගෙනගැනිල්ලෙයි මම කියපු දේයි අතර සම්බන්ධයක් නෑ. කොච්චර ඉගෙනගත්තත් තනියම ස්වාධීනව ජීවත් වෙන්න තරම් කොන්දක් කෙල්ලොන්ට නෑ. ඒ වගේම කෙල්ලොන්ට කාටවත් අතනොපා තනියම ජීවත්වෙන්න පුලුවන්නම් පිරිමින්ගෙන් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්නෙ අහවල් මඟුලකටද :rofl:

    ආරක්ෂාව පිළිබදව තර්ජනයක් එන්නේ රටේ පවතින තත්වය අයහපත් වුනාම සහා මිනිස්සුන්ගේ ආකල්ප අයහපත් වුනාමයි. ඔයා කියන එක හරි විමෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ තියෙන පිරිහීම මිසක් කාන්තාවන්ගේ තියෙන දුර්වල කම නෙවෙයි. ඒකට මිනිස්සු තම තමන්ගේ සාර්ධර්ම, හැදියාව, ආකල්ප හදාගත යුතුයි තනි තනියෙන් හැමදෙනාම මෙසේ කරන විට සමාජයක් යහපත් වෙනවා මොකද සමාජයක් කියන්නේ මිනිස්සුන්ගේ සැදි ඒකකයක් නිසා. සමාජ යහපත් වෙන විට රටක් යහපත් වෙනවා. අනික ඔය කියන ආරක්ෂා කරන්න ඉන්න පිරිමි මනේ ආරක්ෂා වෙන්න ඕන විදියට වැඩ සිද්ධ කරන්නෙත්. මෙතන ඇත්තටම තියෙන්නේ පුද්ගල හැදියාවේ ප්‍රශ්‍ණයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙයියොවත් දන්නෙ නැතුව ඇති බං උන් අඩන්නෙ ඇයි කියලා.. ගොඩක්ම අනුකම්පාව ලබාගන්නයි කියලා මට හිතෙනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආරක්ෂාව පිළිබදව තර්ජනයක් එන්නේ රටේ පවතින තත්වය අයහපත් වුනාම සහා මිනිස්සුන්ගේ ආකල්ප අයහපත් වුනාමයි. ඔයා කියන එක හරි විමෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ තියෙන පිරිහීම මිසක් කාන්තාවන්ගේ තියෙන දුර්වල කම නෙවෙයි. ඒකට මිනිස්සු තම තමන්ගේ සාර්ධර්ම, හැදියාව, ආකල්ප හදාගත යුතුයි තනි තනියෙන් හැමදෙනාම මෙසේ කරන විට සමාජයක් යහපත් වෙනවා මොකද සමාජයක් කියන්නේ මිනිස්සුන්ගේ සැදි ඒකකයක් නිසා. සමාජ යහපත් වෙන විට රටක් යහපත් වෙනවා. අනික ඔය කියන ආරක්ෂා කරන්න ඉන්න පිරිමි මනේ ආරක්ෂා වෙන්න ඕන විදියට වැඩ සිද්ධ කරන්නෙත්. මෙතන ඇත්තටම තියෙන්නේ පුද්ගල හැදියාවේ ප්‍රශ්‍ණයක් මිසක් වෙන දෙයක් නෙවෙයි.
    :angry:
    ඔව් මෙතන තියෙන්න සන්කෘතිකමය ප්‍රශ්නයක් තමයි. සාමාන්‍යෙන් ගෑනු කියන්නෙ පිරිමින්ගෙ අවයවයක් කියලා තමයි ඉන්දියානු පදනමක් සහිත රටවල් සලකන්නෙ. ගෑනුන්ට එහෙම ඉඳලම දැන් ඒක පුරුද්දට ගිහිල්ලා.. කොහොමවුනත් මම හිතන්නෙ නෑ කවදාවත් මේවා හැදෙයි කියලා.:oo: