කෙල්ලො ඈයි අපිට මෙච්චර ඉක්මනට සමාව දෙන්න&#3546

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Mage kella kiyana widiyata , adare athiwenne eka paaralu , a adare okkoma oyatalu , ube kellath ubata godaaak adrea athi ,, ekai machan samawa denne , uba aye a weradda nokara innawanm thmai hoda , mokad aye samwak nathi wenna puluwan , adaraya kiyanne jeewaithya , eka ekka sellam karanawa kiyanne jeewithath ekka selankaranwa kiyana 1

    (kellanta boruwata baninna epa , mokada ubalage ammalath geniyek neda)

    අයේ එහෙම වෙන්නෑ බන්.thanx...:yes::yes::yes:
     

    Uchamali

    Member
    Nov 16, 2008
    4
    0
    0
    මචං මට උඹේ සිද්ධිය තෙරුනේ දැන්‍. කොහොම වෙතත් උඹේ ප්‍රශ්ණයට උත්තරේ හොයන්න තව කෙල්ලෙක් එක්ක, එකිට පෙන්න පලයං මචං
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අනේ මන්දා බන් මට නම් මගේ කෙල්ල මම කරපු වැරද්ද කිවුවෙත් නෑ
    මම වැරද්දක් කරානම් ඒකට සමාව දුන්නෙත් නෑ
    කරපු එකම දේ මාව දාලා ගියා මචං..........
    :no::no::no::no::no::no:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනේ මන්දා බන් මට නම් මගේ කෙල්ල මම කරපු වැරද්ද කිවුවෙත් නෑ
    මම වැරද්දක් කරානම් ඒකට සමාව දුන්නෙත් නෑ
    කරපු එකම දේ මාව දාලා ගියා මචං..........
    :no::no::no::no::no::no:
    අඩේ දුක් එක scene බන්.
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Hmm itz bcz they are too sensitive n anyone can fool them by saying something touching n most of the time girls dnt like to hurt others feelings so they forgive most of the time n keep silent even though it hurts her so much. bt boys isnt the same way If a girl did something they are trying to do something equal to it n get revenge.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කෙල්ලො ගොඩක්විට තීරන ගන්නෙ logically හිතල නෙවෙයි හැඟීම් වලට වහල් වෙලා.. ඒ නිසා ගොඩක්විට හොඳ කතාවකින් කෙල්ලගෙ හිත වෙනස් කරන්න පුලුවන්.. කෙල්ලොන්ගෙ තියෙන weak point එකක් ඕක ;)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    කෙල්ලො ගොඩක්විට තීරන ගන්නෙ logically හිතල නෙවෙයි හැඟීම් වලට වහල් වෙලා.. ඒ නිසා ගොඩක්විට හොඳ කතාවකින් කෙල්ලගෙ හිත වෙනස් කරන්න පුලුවන්.. කෙල්ලොන්ගෙ තියෙන weak point එකක් ඕක ;)
    yeah somewhat true :yes:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    yeah somewhat true :yes:

    11.gif
    ;)
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    මගෙ යාළුවෙක් සිරා කරපු කෙල්ලට අමතරව ටිකක් ඈත ඉන්න කෙල්ලෙක්ව ජොලියට කළා.අපි කොච්චර කිවුවත් ඇහුවේ නැහැ.අන්තිමට වැඩේ සිරා කරන කෙල්ලට මාට්ටු වුනා,මු ජොලියට කරපු එක නැවැත්තුවා,කෙල්ලට ඇත්තම කියලා සමාව ගත්තා,කෙල්ලත් සමාව දුන්නා,ඒත් අදටත් මු යාළුවෝ එක්ක කොහෙහරි ගියොත් කෙල්ල සැක කරනවා.මු කවදාහරි බඳින්නෙත් ඒ කෙල්ල,ඒත් මු කරපු වැඩෙන් කෙල්ලගේ හිතේ සැකයනම් තාම නැතිවෙලා නැහැ.