කෙල්ලො එක්ක කොකෙන් ගහපු කැම්පස් සෙට් එක

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    Mun business kala nam ohoma demmata kamk ne video eka.
    Ehema nethnam mehema news eka gahana eka awul kiyala hithen nedda?
    ඒක තමා ආතල් එකට පාටියක් දාපු එක රෙයිඩ් කරලා නිවුස් වලට දෙනවා ලොකු වැඩක් කලා වගේ.ප්ලුවන් නම් ලොකුවට බිස්නස් කරන එකෙක් අල්ලලා නිවුස් වලට දෙනවා දැකලා තියේද.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    තරුණියන් දෙන්නයි තරුණයින් 29යි.
    කොළඹට ආසන්න ප්‍රදේශයක Engineering නන් ඉතින් SLIIT වෙන්න ඇති වෙන Engineering එකක් නෑනෙ.
     

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    107
    197
    43
    සාමාන්‍යයෙන් cutoff marks එද්දි ඔය වගේ news එළියට දානවා private university වලින්.
    යකෝ ලක්සෙක විතර බඩු තිබ්බ එතන .gov වෙන්න බැ ලොවෙත්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මුන්ට පිස්සු

    හොද කොල ගන්ජ ටිකක් ගහලා, චොකලට් එකක් කාල පැත්තකට වෙලා හිටිය නන් ඉවරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    නැති එකක් නැහැ නේ....ඔක්කෝම ජාති ගහලා මොනවද බන් තියෙන ආතල් එක. අරුන් kello දෙන්නට පෝලිම වැටෙන්න කලින් ඇවිල්ලා වගේ.