කුඩු ගැන ප්‍රශ්නයක්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    Kudu kiyanne heroin

    Gold leaf pettiye tiyana iyam kole
    10 chocolate kaalle iyam kole
    Uda tiyala yatinnrath kalama eka pichila Yana duma adinawa.

    eka ekata eka eka vidiyata wadinne
    samahara un gahuwama down
    Samahara un yakku wage wada
     
    • Like
    Reactions: Ysa Karu

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    @MR.YOLO කියපන්කෝ
    art-the-clown-nodding-qilvdwcf0zzf1ovl.gif
     
    • Like
    Reactions: Pol hora

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කුඩු කියන්නේ Heroin වලට. මෙලෝ රහක් නැති ජරාවක්. 10%-20% වගේ තමා Purity තියෙන්නෙ. Gram 1 ක් ගත්තොත් 100MG-200MG වගෙ හෙරොයින් තියෙන්නෙ. අනිත් ඒවා Cutting Agents [Lactose/ Mannitol/ Glucose/ Talcum].

    Heroin කියන්නෙ Diacetylmorphine. ඒ කියන්නෙ Morphine වල 3rd Position එකටයි 6th Position එකටයි Acetyl Group දෙකක් එකතු කරලා. Acetyl Group දෙක නිසා Heroin, Morphine වලට වඩා Lipophilic. ඒ නිසා Morphine වලට වඩා වදිනවා වැඩි, BBB ක්‍රොස් කරන වේගය වැඩියි.

    Morphine එක්ක Acetic Anyhydride හරි Acetic Chloride හරි රත් කරලා තමා ඕක හදන්නෙ. සමහර වෙලාවට Glacial Acetic Acid [White Vinegar වල තියෙන්නෙ] එක්ක Catalyst එකක් එකතු කරලත් හදනවා Glacial Acetic Acid Cotrolled Substance එකක් නොවන නිසා.

    Heroin, Morphine වගෙ 2-3ක Potency එකක් තියෙනවා. හැබැයි Heroin Prodrug එකක්. ඒ කියන්නේ Heroin වල කිසි පවර් එකක් නැහැ. Heroin ඇගට ගියාම මෙටබෝලයිස් වෙන 3-Monoacetylmorphine [3-MAM]/ 6-Monoacetylmorphine [6-MAM]/ Morphine වලින් තමා ඔක්කොම වෙන්නෙ.

    ඕකෙන් 3-MAM තමා අඩුම ඇක්ටිව් මෙටබොලයිට් එක. එතකොට 6-MAM තමා ඔතැන ප්‍රශ්නෙ. ඒක Morphine වගේ 6 ගුණයක් විතර පවර් ෆුල්. ඒකෙන් තමා රශ් එක එන්නෙ. විනාඩි 10කට විතර පස්සෙ ඔක්කොම Morphine වලට මෙටබොලයිස් වෙන්න ගන්නවා. ඉතිං සමහරු කසන්න. හම රත් වෙනවා. කිරෙන්න ගන්නවා. Promethazine වගෙ Antihistamine එකක් එකතු කරොත් කසන එක, හම ෆ්ලෂ් වෙන එක අඩු වෙනවා. හැබැයි කිරෙන එක වැඩි වෙනවා.

    ඇත්තම කිවුවොත් ලංකාවෙ එකෙක් වත් හරියට ද්‍රග් එකක් යුස් කරන්න දන්නෙ නැහැ. හෙරොයින් උනත් ෆොයිල් එකේ දාලා පුච්චලා බොනවා, දුම බාගයක් පිට යනවා.

    හරියට ගහනවා නං ෆොයිල් එක දෙකට නවල ක්‍රිස් එක මැද්දට හෙරොයින් ටිකක් දාන්න ඕනෙ. ඊට පස්සේ තව ෆොයිල් කෑල්ලක් අරං බටයක් හදන්න ඕන. ඊට පස්සෙ ඒ බටේ මැදින් පොඩ්ඩක් නවන්න ඕනෙ දුම එතන එකතු වෙලා එන විදිහට. ක්‍රිස් එකෙ එක කොනකට හෙරොයින් ටිකක් දාලා යටින් රත් කරද්දී පැණි වගේ ගලන්න ගන්නවා දුම දාගෙන. ඒක අනිත් කොනට ගියාම ආයේ ආපස්සට ගහන්න ඕනෙ.

    බඩු නැති වෙලාවට පාවිච්චි කරන ෆොයිල් බටේ දිග ඇරලා බලපුවම කලින් ගහපු හෙරොයින් Residue එකතු වෙලා තියෙනවා. ඒක ආයෙ ගහන්න පුළුවන්. සික් වෙලාවට පරණ කොලයක් අරං ක්‍රිස් එක දිගෙ ලයිටරේ අල්ලලා ඉතුරු වෙච්ච ටිකක් ඇදලා ශේප් වෙන්න පුළුවන්. ගොඩක් උන් දෙකක් තුනක් ඇදලා විසි කරනවා කොලේ.

    හෙරොයින් එක එක විදිහට ගහන්න පුළුවන්. ඉන්ජෙක්ෂන්/ ෆොයිල් එකේ දුම අදින්න/ නහයෙන් අදින්න වගේ. ලංකාවේ ගොඩක් උන් නහයෙන් අදින්න පුළුවන් කියලවත් දන්නෙ නැහැ.

    ගන්න ක්‍රමේ අනුව Bioavalibility එකයි Expirience එකයි වෙනස් වෙනවා.

    Injection IV/MC/SC - 100% Bioavalibility. ඒ කියන්නෙ 10MG ගැහුවොත්, 10MG වදිනවා. රශ් වැඩි. මොලේට ඩොපමින් ෆ්ලඩ් වෙනවා.
    Smoking AKA Chasing The Dragon - Bioavalibility 50% වගේ ඇති.
    Snorting - Bioavalibility 30% වගේ ඇති.

    මට නං සෙට් නැහැ හෙරොයින්. ගැහුවොත් අදින්නෙ නහයෙන්. නහයෙන් ඇද්දම රශ් එකක් නැහැ. ඇගට පණ එනවා.

    Inject කරන උන් නං කොහොම ජිවතුන් අතර ඉන්නවද මන්දා. Freebase Inject කරන්න Citric Acid ටිකක් වත් කලවන් කරන්න ඕනෙ. මුන් නිකංම ගහනවා ක්ලොග් වෙලා මැරෙන්නෙ දවසක.අනික තමා ඕකෙ Acetylcodeine එහෙම තියෙනවා. Inject කරාම Seizure එන්න පුළුවන් අවුල් බැච් එකක් නං.

    පිට රට උනුත් එච්චරයි. Oxycodone එහෙම කුඩු කරලා ඉන්ජෙක්ට් කරගන්නවා ක්ලොග් වෙලා මැරෙනවා. සමහර වුන් නං බ්ලේඩ් එකෙන් පෙත්තෙ කෝටින් එක හුරනවා. ඒත් ඇතුලේ තියෙන පිල් බයින්ඩර් වලින් ක්ලොග් වෙලා හාර්ට් ඇටැක් ඇවිත් මැරෙනවා.

    මොන ද්‍රග් එකක් වත් එක දිගට ගහල ආතල් එකක් ගන්න බැහැ. ඔකෙෂනලි ගහන්න ඕනෙ සංයමයක් එක්ක. ලංකාවේ උන් කුණු වෙන්න ගහල බුදියනවා වගෙ. නිදියනවා ඇති වැඩේ මොකක්ද? එක්කො උදේම බීලා සිංදුවක් කියල නටන්න ඕනෙ.

    මොනවා උනත් ද්‍රග්ස් වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමා හොඳ!