කුඩු ගැන ප්‍රශ්නයක්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    කුඩු කියන්නෙ මොනාද බං, කොකෙන් ද, වෙන මොනා හරි ද ? කුඩු ගහන්නෙ කොහොමද ?
    --edit--

    සිරවටම ඔය ටිවි එකේ කියන හෙන දරුනු මද්‍රව්ය තාම හම්බ උනෙ නැනෙ බං,
    කොකෙන් වෙන්න බෑ, කොකෙන් ගහනවා සාමන්යෙන් සල්ලි තියෙන ඕනම එකෙක්, කෙල්ලො කොල්ලො අංකල් ඈන්ටිලා. ග්‍රෑම් එකක් 30-40 අතරෙ,
    අයිස් වලට නම් කුඩු කියන්නෙ නෑනෙ, මොනාද ඔය කුඩු කියන්නෙ හෙරොයින් කියන එක ද, ඒක මොන වගේද කොහොමද ගහන්නේ, ඒකේ ආතල් එක මොන වගේද ?
     
    Last edited:

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,685
    3,384
    113
    හෙරොයින් නේද? Cocaine මං හිතන්නේ හෙන ගනන්, අඩු කුලේ උන්ට use කරන්න බෑ… පොඩ් වෙලාවක් effect එක තියෙනවා ඇත්තේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,707
    10,812
    113
    Sherwood වගේ තැනක
    කුඩු කියන්නෙ හෙරොයින් නේද ? හරි ක්‍රමේ තමයි ඉන්ජෙක්ට් කරන එක.. හැබැයි ලංකාවෙ කුඩ්ඩො නං වැඩි හරියක් කරන්නෙ රත් කරල දුම අදින එක මං හිතන්නෙ. හයිලි ඇඩික්ටිව්.. ට්‍රයි කරන්න නං එපා බං..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"
    හෙරොයින් නේද? Cocaine මං හිතන්නේ හෙන ගනන්, අඩු කුලේ උන්ට use කරන්න බෑ… පොඩ් වෙලාවක් effect එක තියෙනවා ඇත්තේ
    අහලා තියෙනවා තාච්චි ඉටිපන්දම් වලින් ගහන්නේ කියලා,
    අයිස් ගහනවා වගේ, එත් තාම බඩු හම්බ උනේ නෑ අහැට වත් දකින්න,
    කොකෙන් / චලි / බව්වා ඉතින් සල්ලි තියෙන්න ඕන ගහන්න, සාමය උන් උනත් කරන්නෙ ග්‍රෑම් බාගයක් 20 ක් දීලා අරන්, පිල් එකක් එක්ක මාරුවෙන් මාරුවට ලයින් කපනවා, පාරෙ ඉන්න සින් කාරයොන්ට දවසට 20 ක් නෑනෙ බං මොකක් හරි වෙන සින් එකක් වෙන්න ඕන,
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,865
    1
    102,284
    113
    34
    Kalutara
    කුඩු කියන කුලකෙට ඔය සේරම අයිතියිනේ, පොදුවේ කටවහරට කියන්නේ කුඩු කියලා. ඩ්‍රග්ස් කියනව වගේ. හැබැයි ගංජා, කුෂ්, ඈශ් කියන දේවල් ඩ්‍රග්ස් කියන කුලකෙට අයිති නෑ...
     
    • Like
    Reactions: dinu09

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහලා තියෙනවා තාච්චි ඉටිපන්දම් වලින් ගහන්නේ කියලා,
    අයිස් ගහනවා වගේ, එත් තාම බඩු හම්බ උනේ නෑ අහැට වත් දකින්න,
    කොකෙන් / චලි / බව්වා ඉතින් සල්ලි තියෙන්න ඕන ගහන්න, සාමය උන් උනත් කරන්නෙ ග්‍රෑම් බාගයක් 20 ක් දීලා අරන්, පිල් එකක් එක්ක මාරුවෙන් මාරුවට ලයින් කපනවා, පාරෙ ඉන්න සින් කාරයොන්ට දවසට 20 ක් නෑනෙ බං මොකක් හරි වෙන සින් එකක් වෙන්න ඕන,
    බ්‍රවුන් ශුගර් කියන්නෙ මොනවද බං
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,701
    2,800
    113
    අහලා තියෙනවා තාච්චි ඉටිපන්දම් වලින් ගහන්නේ කියලා,
    අයිස් ගහනවා වගේ, එත් තාම බඩු හම්බ උනේ නෑ අහැට වත් දකින්න,
    කොකෙන් / චලි / බව්වා ඉතින් සල්ලි තියෙන්න ඕන ගහන්න, සාමය උන් උනත් කරන්නෙ ග්‍රෑම් බාගයක් 20 ක් දීලා අරන්, පිල් එකක් එක්ක මාරුවෙන් මාරුවට ලයින් කපනවා, පාරෙ ඉන්න සින් කාරයොන්ට දවසට 20 ක් නෑනෙ බං මොකක් හරි වෙන සින් එකක් වෙන්න ඕන,
    අඩෝ අඩෝ පොයිය දාන්න එපා, තෝ ඒ කාලෙ ඕව ගැන ආටිකල් එහෙමත් ලිව්ව නේද.. ;)
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,536
    113
    මාළඹේ
    හෙරොයින් වලටම තමයි කට වහරේ කුඩු කියලා කියන්නේ මචං.
    හෙරොයින් - ඩයිඇසිටයිල් මෝෆින්
    අයිස් - මෙතඇම්පිටමින්