කෙල්ලො කියන්නේ අමුතු ජීවීන්ද ?

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    කෙල්ලො කියන්නේ අමුතු ජීවීන්ද ?

    මම පෘතුවියට ඇවිත් මූලිකව කරේ පෘතුවී වාසීන්ගේ චර්යාවන් අධ්‍යනය කිරීම....

    එකෙදි හරි අමුතුම සංසිද්ධිය තමා පිරිමි කාන්තාවන්ට ආකර්ෂණය වීම :yes: මේකට කියන්නේ මුන් ආදරය කියලා. :sorry: ඇත්තටම ෆස්ට් ලෙවල් එකේදී එකියන්නේ crush එක කියනව අවස්තාවේදී මුන්ට මාර උද්යෝගයක් දැනෙනවා වෙනදට වඩා මාර ෆිට් ඇන්ගට වෙන්න කෙල්ලො දිහා බලන්නෑ අරකි ගැනම හිත හිත ඉන්නවා ඇරෙන්න. මුලු දවසෙම චැට් කරනවා නිකන් හරි ලේට් වුනොත් චැට් එක හිතට මාර අවුල් මම වැරදි දෙයක් මෙයාට ටයිප් කලාද වගේ.. රිප්ලයි එක එනකන් ඉවසිල්ලක් නෑ. මේ සමයෙදි කෙල්ලට තමා ප්‍රමුකතාවය දෙන්නේ.. මුන් හීන දකිනවා කෙල්ලව සෙට් කරගෙන කසාද බැඳලා ළමයි හදාගෙන ඒළමයි එක්ක ට්‍රිප් යන ඒවා වගේ එව්වා. මේව ගැන බලන් ඉන්නකොට මට හරි විනෝදයි. :lol: .

    මේ බැඳීම මේ ආකර්ෂණය මට තාමා වටහා ගන්න බෑ මුන් ඇයි මෙච්චර බැදෙන්නේ ලිංගිකත්වයටද නැත්තන් රූපෙටද නැත්තන් මට පේන්නැති සංසාරේ බැදීමක් වගේ මගුලක් නිසාද?

    මොකද කාන්තාවගේ පිරිමියත් එක්ක බැලුවහම වෙනස්වෙන්නේ ගර්භාෂයක් තිබීම ලිංගික අවයව තන් යුගලය සහ පුක . තව එකක් මුන්ගේ හෝමෝනත් ටිකක් වෙනස්. ඔච්චරනේ වෙනසකට තියෙන්නේ. ඒ කියන්නේ මුන් මේ වෙනස් වීම් එක්ක බැදෙනවා කියලද? ලිංගික අවයවයන් ඒක්ක ගර්භාෂයත් එක්ක තන් යුගලත් එක්ක පකත් එක්ක හෝමෝනත් එක්ක පිරිමියා බැදෙනවා. හරිම පුදුමයි නේද?

    දැන් කියන්න එපා පිරිමියාට විතරද මෙහෙම වෙන්නේ කියලා නෑ කාන්තාවටත් වෙනවා... ඒත් පිරිමින්ට ටිකක් වැඩී මගේ පරීක්ෂණ අනුව :yes:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමලිංගිකයො එහෙම බැඳෙන්නෑ පිටසක්වල ජීවියො. උඹේ world view එකේ සමලිංගිකයො නෑ ඒකයි උඹ ඔය වගේ ලොකු ප්‍රශ්නෙක හරවෙලා ඉන්නෙ :yes: ඉස්සෙල්ලාම සමලිංගිකයන්ව ඇතුලත් කරගන්න එතකොට ඔයිට වඩා වෙනස් විදිහකට ලෝකය දකින්න පුලුවන් :love:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,825
    3,003
    113
    සමලිංගිකයො එහෙම බැඳෙන්නෑ පිටසක්වල ජීවියො. උඹේ world view එකේ සමලිංගිකයො නෑ ඒකයි උඹ ඔය වගේ ලොකු ප්‍රශ්නෙක හරවෙලා ඉන්නෙ :yes: ඉස්සෙල්ලාම සමලිංගිකයන්ව ඇතුලත් කරගන්න එතකොට ඔයිට වඩා වෙනස් විදිහකට ලෝකය දකින්න පුලුවන් :love:

    පෙසිමිස්ට් ගැන අධ්‍යනය කරපන් පිටසක්වල ජීවියෝ ඌ බැඳෙන්නේ කොල්ලොන්ට
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    සමලිංගිකයො එහෙම බැඳෙන්නෑ පිටසක්වල ජීවියො. උඹේ world view එකේ සමලිංගිකයො නෑ ඒකයි උඹ ඔය වගේ ලොකු ප්‍රශ්නෙක හරවෙලා ඉන්නෙ :yes: ඉස්සෙල්ලාම සමලිංගිකයන්ව ඇතුලත් කරගන්න එතකොට ඔයිට වඩා වෙනස් විදිහකට ලෝකය දකින්න පුලුවන් :love:

    සමලිංගිකයෝ? :sorry: බියෝන්ද වල්ඩ් නේච :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෙසිමිස්ට් ගැන අධ්‍යනය කරපන් පිටසක්වල ජීවියෝ ඌ බැඳෙන්නේ කොල්ලොන්ට

    :growl:

    සමලිංගිකයෝ? :sorry: බියෝන්ද වල්ඩ් නේච :(

    පෘථිවියෙ එහෙම නෑ පිටසක්වල ජීවියො :)
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මේ බැඳීම මේ ආකර්ෂණය මට තාමා වටහා ගන්න බෑ මුන් ඇයි මෙච්චර බැදෙන්නේ ලිංගිකත්වයටද නැත්තන් රූපෙටද නැත්තන් මට පේන්නැති සංසාරේ බැදීමක් වගේ මගුලක් නිසාද?

    it's the diversity. To reproduce and mix genes it should be there. That's the only scientific explanation. Due to gravity stars were made etc , everything in this universe have a reason.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    පෙසිමිස්ට් ගැන අධ්‍යනය කරපන් පිටසක්වල ජීවියෝ ඌ බැඳෙන්නේ කොල්ලොන්ට

    ඇයි පිරිමි පිරිමිත් එක්ක ගෑනු ගෑනුත් එක්ක බැදෙන්නේ..
    ම්ම්ම්ම්ම...
    සිතුවිලි විතරයි නේ මේදෙන්නගෙන් වෙනස්වෙන්නේ
    ඒ කියන්නේ සිතුවිලි නිසාත් මිනිස්සු ආකර්ෂනය වෙනවා
    සිතුවිලි වෙනස් වෙන්නේ හෝමෝන නිසා ඒ කියන්නේ හෝමෝන තමයි ආකර්ෂනය ඇතිවෙන්නේ..
    හෝමෝන නැත්තන් ආදරයි කියන එක නෑ :eek:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    මම පෘතුවියට ඇවිත් මූලිකව කරේ පෘතුවී වාසීන්ගේ චර්යාවන් අධ්‍යනය කිරීම....

    එකෙදි හරි අමුතුම සංසිද්ධිය තමා පිරිමි කාන්තාවන්ට ආකර්ෂණය වීම :yes: මේකට කියන්නේ මුන් ආදරය කියලා. :sorry: ඇත්තටම ෆස්ට් ලෙවල් එකේදී එකියන්නේ crash එක කියනව

    crash නෙවේ යකෝ crush .. නොදකින් English නොදන්න පිටසක්වලය :lol::lol:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    මේ බැඳීම මේ ආකර්ෂණය මට තාමා වටහා ගන්න බෑ මුන් ඇයි මෙච්චර බැදෙන්නේ ලිංගිකත්වයටද නැත්තන් රූපෙටද නැත්තන් මට පේන්නැති සංසාරේ බැදීමක් වගේ මගුලක් නිසාද?

    it's the diversity. To reproduce and mix genes it should be there. That's the only scientific explanation. Due to gravity stars were made etc , everything in this universe have a reason.
    ata deka kapuwe nadda thama?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇයි පිරිමි පිරිමිත් එක්ක ගෑනු ගෑනුත් එක්ක බැදෙන්නේ..
    ම්ම්ම්ම්ම...
    සිතුවිලි විතරයි නේ මේදෙන්නගෙන් වෙනස්වෙන්නේ
    ඒ කියන්නේ සිතුවිලි නිසාත් මිනිස්සු ආකර්ෂනය වෙනවා
    සිතුවිලි වෙනස් වෙන්නේ හෝමෝන නිසා ඒ කියන්නේ හෝමෝන තමයි ආකර්ෂනය ඇතිවෙන්නේ..
    හෝමෝන නැත්තන් ආදරයි කියන එක නෑ :eek:

    අයියෝ පිටසක්වල ජීවියො. ඔයා ආයෙත් වරද්දගෙන :( දෙගොල්ලන්ටම ආකර්ශණය වෙන අයත් ඉන්නව :sorry:
    මෙයා වගේ අය :yes:

    MV5-BMj-A5-Mz-E2-Nz-A2-M15-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-NTc1-NDA4-NTM-V1-UY1200-CR233-0-630-1200-AL.jpg
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    මේ බැඳීම මේ ආකර්ෂණය මට තාමා වටහා ගන්න බෑ මුන් ඇයි මෙච්චර බැදෙන්නේ ලිංගිකත්වයටද නැත්තන් රූපෙටද නැත්තන් මට පේන්නැති සංසාරේ බැදීමක් වගේ මගුලක් නිසාද?

    it's the diversity. To reproduce and mix genes it should be there. That's the only scientific explanation. Due to gravity stars were made etc , everything in this universe have a reason.

    එකග වෙන්න අමාරුයි පෘතුවි ජීව්යෝ.. මිනිස්සුන්ට ආදරයි නොහොත් ආකර්ෂන ඔනිමද ඔකට. කෘතීමව මිනිස් ශුක්ක්‍රානුවකුයි ඩිම්බයකුයි සංසේචනය කරලාත් ඔක කරන්න පුලුවන්නේ :yes:
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    crash නෙවේ යකෝ crush .. නොදකින් English නොදන්න පිටසක්වලය :lol::lol:

    මම සිංහල ඉගන ගත්තේ එක ලස්සන භාෂාවක් නිසා.. English දන් නෑ :yes: මෙහෙ මිනිස්සු භාෂාවලත් මාරා ගන්නවද :sorry: ඒකත් අද්‍යනය කරන්න ඔනි
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    අයියෝ පිටසක්වල ජීවියො. ඔයා ආයෙත් වරද්දගෙන :( දෙගොල්ලන්ටම ආකර්ශණය වෙන අයත් ඉන්නව :sorry:
    මෙයා වගේ අය :yes:

    MV5-BMj-A5-Mz-E2-Nz-A2-M15-BMl5-Ban-Bn-Xk-Ft-ZTgw-NTc1-NDA4-NTM-V1-UY1200-CR233-0-630-1200-AL.jpg

    :eek: ද්වී ලිංගික ජීවීන්... :yes: එහෙම අයද :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :eek: ද්වී ලිංගික ජීවීන්... :yes: එහෙම අයද :(

    :yes:
    තව ජාති ඉන්නව පිටසක්වල ජීවියෝ. poly sexual, pan sexual :baffled:
    ඔයාලගෙ ලෝකෙ එහෙම නැද්ද ?
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    :yes:
    තව ජාති ඉන්නව පිටසක්වල ජීවියෝ. poly sexual, pan sexual :baffled:
    ඔයාලගෙ ලෝකෙ එහෙම නැද්ද ?

    නැහැ අපේ පිරිමි ගැහුනු කියල දෙයක් නෑ
    ඔක්කොම එකවගේ
    වෙනම ස්ථානවල අබිජනනයන් සිදුවෙනවා
    ආකර්ෂනය ඇතිවෙන් නෑ :yes:

    ඉස්සරහට පෘතුවි ජීවීන්ටත් මෙහෙම වේවී
    කාන්තාවන් ප්‍රසූතිය වගේ ලමයි හැදීම වැදීම ප්‍රතික්ෂේප කරයි
    කාන්තාවයි පිරිමියයි අතර වෙනසක් නැතිවෙයි.. :yes:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොඩි අවාදයක් දෙන්නම් .පිටසක්වල ජීවින් විහිලුවක ගන්න එපා.උඹව සමලිංගිකයෙක් කරල උඹව රට වටෙන්ම ගනිකාවක් වගේ යවලා පුක්ෂනය කරවයි බල්ලෙක් වගේ.
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    564
    547
    93
    8
    Andromeda I
    Job ekak nokara kanda bonda widiyak thiyenawa ohege loke?

    අපි ජොබ් කරන්නෑ මොකද සල්ලි කියල දෙයක් නෑ
    අපේ ලෝකේ හැම ජීවීයම වගා කරනවා විකුනන්න නෙවෙයි තමාගේ පරිබෝජනයට
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    අපි ජොබ් කරන්නෑ මොකද සල්ලි කියල දෙයක් නෑ
    අපේ ලෝකේ හැම ජීවීයම වගා කරනවා විකුනන්න නෙවෙයි තමාගේ පරිබෝජනයට

    වැරදි.එහෙම එලියන්ස්ලා නෑ.ඒලියන්ස්ලා කන්නේ නෑ බොන්නේ නෑ.හුස්ම ගන්නේ නෑ.සෙක්ස් කරන්නේ නෑ.ඉපදෙන්නේ නෑ.මැරෙන්නේ නෑ.