කෙල්ලො කෙල්ලො කෙල්ලො,..

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දැන් නේ දන්නේ , කෑල්ලට msg එකක් දැම්මා කකුලේ පොටෝ එකක් ගහලා එවන්න කියලා , මුණ අග පසග විතරනේ බැලුවේ , කල්=කුකුලේ ඇගිලි බැලුවේ නෑ නේ :nerd::nerd: ආවම දානන්නම්

    කොල්ලන්ට නැද්ද ඔයි ඔය අනාවැකි , මගෙත් මහපට ඇගිල්ලට වඩා ඊලග ඇගිල්ල දිගයි
     
    hkkasun

    Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    දැන් නේ දන්නේ , කෑල්ලට msg එකක් දැම්මා කකුලේ පොටෝ එකක් ගහලා එවන්න කියලා , මුණ අග පසග විතරනේ බැලුවේ , කල්=කුකුලේ ඇගිලි බැලුවේ නෑ නේ :nerd::nerd: ආවම දානන්නම්

    කොල්ලන්ට නැද්ද ඔයි ඔය අනාවැකි , මගෙත් මහපට ඇගිල්ලට වඩා ඊලග ඇගිල්ල දිගයි
    බලල කියපන්කො බං.. උඹේ කෙල්ල හිතුවක්කාරයි ද වල එහෙමත් කියපන්