කෙල්ලො කොණ්ඩෙ වවන්නෙ ඇයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mata hithila thiyena de kiyannam. Umba dakala thiyenawada oya madyathana yuge ehema art? Naththan oya 1500 ganan wala wage portrait andapu ewa? Ewa wala harima lassanai/handsome kiyala andala thiyena ganu minissu apita kathata pena widiye un.ara mahatha rawum moonu thamai hadai kiyanne. Mokada e kale mahathen imply une saubhagyamath sira life ekak. Eth ada ewa lassanai kiyala hithenne na ne.

E wage ban oka fixed ekak nevei. E e kaleta eka eka looks sira kiyala enawa. Ethakota e kaleta ape ahata priya wenne e standard look eka. Mona lisa ge kale eke ada kaleta awoth api lassanai kiyana okkoma un mona katha ata kotu da kiyala kiyai. Oya kondeth e wage. Samaharawita kalekin ganu t

hatte gala pirimi wawana eka honda wei.

:oo::oo::oo::oo::oo::oo::oo:
 
Cronus

Member
Mar 9, 2013
291
19
0
සංස්කෘතියයි ඒකට හේතුව. ජපානේ මිනිස්සු කෝටු වලින් කන්නෙත්, ලංකාවේ මිනිස්සු අතින් කන්නෙත්, බටහිරයන් හැදි වලින් කන්නෙත් මේ සංස්කෘතිය නිසයි.
 
mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
ගැහැණු පිරිමි කියල වෙනසක් ලෝකේ මවපු දා හිඳන් තියෙනව බන් .ඉස්සරනම් කොල්ලෝ කොන්දේ වවන්න ඇති හැබෙයි ගැහැණු වවන විදියට නෙමෙයි .ගැහැනුන්ට වෙනම විදියේ අඳුම් පැළදුම් පිරිමිනටත් එහෙමයි .දැන් නම් උඹල කියන විදියට පිරිමි ගැහැණු වෙනවා ගැහැණු පිරිමි වෙනවා .මොනවා උනත් උපතින්ම මේ ලෝකේ බිහි වෙනකොට ඔය දෙගොල්ලනටම කියල අවේනික ගති පැවතුම් ,ශාරීර රටා ,ශක්තිය,ගති පැවතුම්,ඔහොම හැමදේම වෙනස් වෙනවා banzzzzzzzzz ... ඉතින් ඔහොම එකින් එකට ප්‍රසන කරන්න ගියොත්

අන්තිමට ඇයි පිරිමින්ට ගහුම් අඳින්න බැරි ඇයි කියලා අහන්න බැරි නැහැ ...:rofl::rofl::rofl::rofl::rofl:
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්තටම කාන්තාවන් කොන්ඩේ වැව්වේ ලස්සනට එක පංච කල්යාන්යෙන් එකක් ,එත් සිංහල පැරණි සිරිතට අනුව කලේ කොන්ඩේ වවල බදින එක (දුගා වගේ දැන්නම් ටිකකට හරි ) ,මේකේ විද්‍යාත්මක පසුබිමක් තියෙනව මොකද කොන්ඩේ බැන්දම පොඩ් මොලය (උකුණු වල දන්නා විදියට ) ආරක්ෂා වෙනවා ,හිසේ ටිකක් දුර්වල තැනක් තමයි ඔතන ,ඉස්සර යුද්ද වලදී ,ඒ වගේම ආරක්ෂව වැඩිකරගන්න හිසට පිටුපසින් පහරක් එල්ල වුවිට සිදුවන හානිය වලක්වා ගන්න තමා කොණ්ඩය බදින්නේ ,දන්නා තරමට පිරිමි අය ගැනු අයවගේ දිගට කොන්ඩේ වැව්වේ නැනේ ,බැදපු එක තමයි කලේ ,ඉස්සර තිබ්බ ගොඩක් සිරිත් අපි අත ඇරියට ඒවා ගොඩක් විද්යාත්ම පද්නමක් ඇතිව පරම් පරාවට ආපු දේවල්

    මේක මිට කලින් අහපු කතා වක් මම හිතන්නේ එකේ ඇත්තක් තියෙනව කියල
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මුලු ලොකේම සමාජ සම්මතයක් තමයි. ඒත් සමාජ සම්මතේට පාදක වෙලා තියෙන්නෙ මොකක්ද කියන්න පුලුවන්ද? :confused:
    මේකට හේතුව නම් සංස්කෘතිය තමයි ඒවගේම කාන්තාව කියන්නේ අලංකරණයට කැමති පිරිසක් ඒ අලංකරණ අතරින් කේෂ කල්‍යාණය එකක් ඒනිසාම මේ ක්‍රමය සංස්කාතියට එකතුවෙන්නැති අනික ස්වභාවයෙන්ම කාන්තා කෙස් ඉක්මනින් වැවෙනවා වගේම පිරිමි කොන්ඩයට වඩා පැහැයෙන් වැඩියි මේ කාරනා වගේම තවත් ගොඩක් දෙවල් නිසා මේක මේ විදියට සමාජ සම්මත වෙන්නැති

    අනික අපේ රටේ කොන්ඩෙ වැව්වෙ කාන්තාව විතරක් නෙවෛයි බටහිර ජාතින් ලංකාවට එනකං පිරිමිත් කොන්ඩෙ වැව්වා මෑතක් වෙනකම් ඉන්දීය සංස්කෘතියෙත් බටහිර චීන වගේ සංස්කෘති වල මේක තිබිල තියනවා මිනිස්සු දියුනුවෙනකොට පිරිමි කොන්ඩෙ කපල ඒ ක්‍රමය ඉක්මවා ගිහිල්ලා නමුත් කාන්තාවගේ එහෙම වෙලා නෑ විශෙෂයෙන් ආසිාවෙ හේතුව කාන්තාව යම් යටත් වීමකට පත්වී හිටිය ගෙදරදි මව් පියන්ට වගේම ස්වාමියාට මේ නිසා කාන්තාවට වෙනස්වෙන්න ඒන බාදකයක් නෙක්ක ඇති

    ඒක කායික වෙනසක් බන්..
    කොල්ලො කෙල්ලො දෙගොල්ලන්ටම කොන්ඩෙ වැවෙනවා. එහෙනම් කොල්ලො කොන්ඩෙ කපන්න ඕන ඇයි?
    :confused:
     
    • Like
    Reactions: dj ice cold

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකට හේතුව නම් සංස්කෘතිය තමයි ඒවගේම කාන්තාව කියන්නේ අලංකරණයට කැමති පිරිසක් ඒ අලංකරණ අතරින් කේෂ කල්‍යාණය එකක් ඒනිසාම මේ ක්‍රමය සංස්කාතියට එකතුවෙන්නැති අනික ස්වභාවයෙන්ම කාන්තා කෙස් ඉක්මනින් වැවෙනවා වගේම පිරිමි කොන්ඩයට වඩා පැහැයෙන් වැඩියි මේ කාරනා වගේම තවත් ගොඩක් දෙවල් නිසා මේක මේ විදියට සමාජ සම්මත වෙන්නැති

    අනික අපේ රටේ කොන්ඩෙ වැව්වෙ කාන්තාව විතරක් නෙවෛයි බටහිර ජාතින් ලංකාවට එනකං පිරිමිත් කොන්ඩෙ වැව්වා මෑතක් වෙනකම් ඉන්දීය සංස්කෘතියෙත් බටහිර චීන වගේ සංස්කෘති වල මේක තිබිල තියනවා මිනිස්සු දියුනුවෙනකොට පිරිමි කොන්ඩෙ කපල ඒ ක්‍රමය ඉක්මවා ගිහිල්ලා නමුත් කාන්තාවගේ එහෙම වෙලා නෑ විශෙෂයෙන් ආසිාවෙ හේතුව කාන්තාව යම් යටත් වීමකට පත්වී හිටිය ගෙදරදි මව් පියන්ට වගේම ස්වාමියාට මේ නිසා කාන්තාවට වෙනස්වෙන්න ඒන බාදකයක් නෙක්ක ඇති

    :)
     
    • Like
    Reactions: B.Lalakka

    kpgunathilaka

    Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    issra raja kaledi kelloi kolloi okkoma konde vavva. eth tika tika samaja ratava venas veddi pirimiya karya bahuila venna gatta. loku kondayak nadattu karanna taram velavak pirimiyata tibbe naha. hamadama nala pirisudu karaganna puluvan kamakuth tibbe naha. ma anuva pirimi aya tika tika konde kapanna patan gatta. dan kanthavanuth tika tika karya bahula veddi konde kapanna gannava dakala athine. idiriyedi okkoma konde kapaida dan naha.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    issra raja kaledi kelloi kolloi okkoma konde vavva. eth tika tika samaja ratava venas veddi pirimiya karya bahuila venna gatta. loku kondayak nadattu karanna taram velavak pirimiyata tibbe naha. hamadama nala pirisudu karaganna puluvan kamakuth tibbe naha. ma anuva pirimi aya tika tika konde kapanna patan gatta. dan kanthavanuth tika tika karya bahula veddi konde kapanna gannava dakala athine. idiriyedi okkoma konde kapaida dan naha.

    :shocked::(:angry:
     
    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මොකද ඒක සමාජ සම්මතයක් වෙලා තියෙන නිසයි. මේක හරියට රෝස පාට ගැහැණු ළමයින්ට ,නිල් පාට පිරිමින්ට වගේ සමාජ සම්මතයක්.

    Not anymore my friend