කෙල්ලො ගැන හොදට දැනගන්න...!!!!
Hellowww Friendzz...!!!!
අද මං ඔයාලට දෙන්න යන්නෙ මරැ වීඩීයෝ එකක්...මේ ක්ලිප් එක ඇතුලත් ෆිල්ම් එක මං ඔයාලට කලින් දුන්න...ඒක බලන්න බැරි උන කට්ටියට ඒකෙ තියෙන හොදම සීන් එක තම දෙන්න යන්නෙ මේ...මේ ක්ලිප් එකෙ ඉන්න පොර කෙල්ලන්ගෙ පැටිකිරිය හොදට කියල දෙනවා...ඌ කියන ටික අහන්නකො..පිස්සු හැදිල ආයෙ හැදිලා අයේත් පාරක් හැදෙනවා..සිරා....හින්දි තේරෙන්නැති අයට English Subtitle එක තියෙනවා..එහෙනම් බලන්නකෝ...

සම්පූර්ණ ෆිල්ම් එක ගැන විස්තර දාල මං හදපු ත්රෙඩ් එක බලන්න මෙතනින්...
එහෙනම් අපි කැපුනා හොදේ...ජය වේවා...කෙල්ලො ගැන ටිකක් හරි තේරැම් ගත්තනම් ලොකූ දෙයක්...
FROM RAJ