කෙල්ලො ගැන හොදට දැනගන්න...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කෙල්ලො ගැන හොදට දැනගන්න...!!!!

    Hellowww Friendzz...!!!!

    අද මං ඔයාලට දෙන්න යන්නෙ මරැ වීඩීයෝ එකක්...මේ ක්ලිප් එක ඇතුලත් ෆිල්ම් එක මං ඔයාලට කලින් දුන්න...ඒක බලන්න බැරි උන කට්ටියට ඒකෙ තියෙන හොදම සීන් එක තම දෙන්න යන්නෙ මේ...මේ ක්ලිප් එකෙ ඉන්න පොර කෙල්ලන්ගෙ පැටිකිරිය හොදට කියල දෙනවා...ඌ කියන ටික අහන්නකො..පිස්සු හැදිල ආයෙ හැදිලා අයේත් පාරක් හැදෙනවා..සිරා....හින්දි තේරෙන්නැති අයට English Subtitle එක තියෙනවා..එහෙනම් බලන්නකෝ...

    :lol::lol::lol::lol::lol::lol:

    සම්පූර්ණ ෆිල්ම් එක ගැන විස්තර දාල මං හදපු ත්‍රෙඩ් එක බලන්න මෙතනින්...

    එහෙනම් අපි කැපුනා හොදේ...ජය වේවා...කෙල්ලො ගැන ටිකක් හරි තේරැම් ගත්තනම් ලොකූ දෙයක්...
    11.gif
    11.gif

    FROM RAJ
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm
    R u a Girl...???

    100%
    :lol::lol::lol::lol:

    well the important thing is you must understand people are different. you can't just judge people based on their race, religion, gender, everyone has unique personality and the way they behave. anyway I just want to mention my viewpoint here no hard feelings.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    යාළුවා කලින් ඔය මේ ෆිල්ම් එක ගැන කියපු නිසා මම බැලුවා....maxxxxxxa කොල්ලෝ ටික රුකඩ වගේ කෙල්ලෝ උන්ව නටවනවා :shocked:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Kochara kellonta bannath lassana kellek dakka gaman hita yawne ubeth :P

    හිත යනවා කියන්නෙ වෙනම කතාවක් බන්...

    මම මේ කියන්නෙ වෙනම කතාවක්
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    well the important thing is you must understand people are different. you can't just judge people based on their race, religion, gender, everyone has unique personality and the way they behave. anyway I just want to mention my viewpoint here no hard feelings.

    I Know people r different..All the Girls R not The Same...

    ඒත් මේ කියන්නෙ සාමන්ය සමාජයෙ කෙල්ලො බොහො දෙනෙක් කොල්ලන්ට කරන දේවල්...

    අර කොල්ලම කියනව වගේ ,Behind Every Successful Man There Is women..ඇත්ත...කෙල්ලෙකුඅට පුලුවන් ජීවිතයක් වෙනස් කරන්න...But behind Every Unsuccessful Man Also There Is women...

    නමුත් එයා එතනදි කියන්නෙ කාට උනත් තේරෙනවා මේ ලෝකෙ සාර්තක අයට වඩා කෙල්ලො ගෑණු මත්තෙ නැහෙන්න ගිහිල්ල අසාර්තක උන අය ගොඩා...........ක් වැඩි කියල...

    හැමෝම එක වගේ නෑ කියන එක හැමදෙනාම බේරෙන්න එදා ඉදන් කියන ගොඩාක් පරන කතාවක්..

    මොකද කවුරුවත් කියන්නෙ නෑ..මම මගෙ කොල්ලව අල්ලෙ නටවනව කියල...
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    film eka baluwa patta movie eka.kello gena sirama katha kiyala tyne. eka hodatama danne oya film eke kollo 3ta wena scn matath wela tyna nisa:P:P
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    I watched this movie....
    After watching this u realize how girls are ... :no:

    :no::no::no::no:

    මම ඊට කලින්ම හොදට දන්නවා....පැහැදිලව තේරුම් ගත්තෙ මේක බලල...
     
    Mesozoic

    Member
    Aug 21, 2011
    770
    102
    0
    Cyber Realm

    I Know people r different..All the Girls R not The Same...

    ඒත් මේ කියන්නෙ සාමන්ය සමාජයෙ කෙල්ලො බොහො දෙනෙක් කොල්ලන්ට කරන දේවල්...

    අර කොල්ලම කියනව වගේ ,Behind Every Successful Man There Is women..ඇත්ත...කෙල්ලෙකුඅට පුලුවන් ජීවිතයක් වෙනස් කරන්න...But behind Every Unsuccessful Man Also There Is women...

    නමුත් එයා එතනදි කියන්නෙ කාට උනත් තේරෙනවා මේ ලෝකෙ සාර්තක අයට වඩා කෙල්ලො ගෑණු මත්තෙ නැහෙන්න ගිහිල්ල අසාර්තක උන අය ගොඩා...........ක් වැඩි කියල...

    හැමෝම එක වගේ නෑ කියන එක හැමදෙනාම බේරෙන්න එදා ඉදන් කියන ගොඩාක් පරන කතාවක්..

    මොකද කවුරුවත් කියන්නෙ නෑ..මම මගෙ කොල්ලව අල්ලෙ නටවනව කියල...

    Then you should concern about the title when you are going to make another thread like this again. no actually that's not correct if your mom has done something like what you are saying now to your dad you might not here. in fact females reach their maturity so early than males so most of females are mature enough to understand the reality in this society when it comes to social matters even in schools it's a fact girls perform better than males.:P so Whose fault is that? no one forces anyone to concern about females. and if you don't know to how to manage your life properly so that's what happen. that's not a fault of females that's purely your own fault. too bad lad it seems you are not mature enough to understand the personal traits and the diversity of the people.
     
    Last edited: