කෙල්ලො ගැන හොදට දැනගන්න...!!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Then you should concern about the title when you are going to make another thread like this again. no actually that's not correct if your mom has done something like what you are saying now to your dad you might not here. in fact females reach their maturity so early than males so most of females are mature enough to understand the reality in this society when it comes to social matters even in schools it's a fact girls perform better than males.:P so Whose fault is that? no one forces anyone to concern about females. and if you don't know to how to manage how your life properly so that's what happen. that's not a fault of females that's purely a your own fault. too bad lad it seems you are not mature enough to understand the personal traits and the diversity of the people.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    මං කියන්නෙ වෙන එකක්...ඔයා උත්තර දෙන්නෙ වෙන එකකට....ඔහ් අනිත් පරන කතාව තමා ඔයාගෙ අම්ම,නංගි කියන්නෙත් ගෑනු කෙනෙක් නේද කියන එක...??:lol::lol::lol:...Every Discussion With a Woman Is a Argument...:lol::lol::lol: We can Never Win... මොකද එයාලා ගාව තියෙන්නෙ හැමදාම එකම Talk ටික හින්දා...හරියට අපේ ආන්ඩුව වගේ..අපේ ආන්ඩුවෙ අයත් පුරස්නවලට උත්තර දෙන්නෙ ඔය විදිහට තමා...:P:P

    එක දේකට කෙලින් උත්තර දෙනවද මට...
    මේ වීඩීයෝ එකෙ ඒ කොල්ල කියන කතා ඇත්තද බොරුද????
    බොරු කියල කියනවනම් ඒක ගෑනු චරිතයක් විතරක් ගන්නැතුව සමාජීය වෂයෙන් මට කියන්න මේවා බොරු වෙන්නෙ කොමද කියල...

    මේ වගේ දේවල් කෙල්ලො කොල්ලො අතර 85% ට වඩා සිද්ද වෙනවා..

    ඒත් ගැටලුව එයාල කරන දේවල් සාමන්යෙන් කොල්ලෙකුට තේරුම් ගන්න අපහසු වෙන එක..

    මොකද එයාල ඒ තරම් SHARP...

    කෙල්ල කොල්ලට ඇත්තටම ආදරේ කරත් නැතත් මේ දේවල් අනිවර්යෙන් කෙල්ල කොල්ලට කරනව..

    ඒක ඔයාට නෑ කියන්න බෑ කොහොමටවත්...

    පුලුවන් නම් කෙලින් උත්තර දෙන්න...ආයෙත් පරන කතාවක් කියන්නෙ නැතුව...

    මං මෙහෙම ඔයාට කියන්නෙ කිසිම තරහක් හිතේ තියාගෙන නෙමේ..අපි හැම දාම යාලුවො..

    අනිත් එක මගෙ කිසිම පුද්ගලික අත්දැකිමකටවත් නෙමේ...ඔයා හිතන්වන්ම් මම බුට් කාල තරහට කෙල්ලන්ට මෙහෙම කියනව කියල..ඒක වැරදියි..මට කවදාවත් එහෙම වෙලත් නෑ..ඉස්සරහට එහෙම වෙන්නෙත් නෑ...මොකද කෙල්ලන්ට එදා ඉදන් මගෙ ජීවිතේට එන්න දෙන්නෙත් නෑ..ඉස්සරහටත් නෑ...

    So No Hard Feelings...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020468.gif

    rep+
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කෙල්ලො
    හනේ මන්ද මට නිකන් පිස්සු වගේ
    හොඳ වෙලාවට මට තාම කෙල්ලෙක් නැ
    එක නිසා පිස්සුව කල් දාගන්න පුලුවන්

    :lol::lol::lol: