කෙල්ලො ගැන

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මමත් පොඩි දෙයක් කියන්නද ?
    සමහර කෙල්ලෝ රටේ නැති බියුටි කචල් කරනවා.ෆට්ට කෑල්ල වගේ ඉන්නවා.එත් කොල්ලා තමයි දන්නේ උන්ගේ පිරිසිදු කමගැන.කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමන්ගේ පිරිසිදු කම ගැන ගොඩක් හිතන්න ඕනි.
    නැත නම් කවද හරි කොල්ලට ගලොපුවම එන පුසුබේ දරාගන්න බැරුව සිහිනැතිවෙනවා ! ;)

    avatar465390_1.gif
     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........

    u0XXel.png


    ගොඩක් ස්තුතියි දවල්ට කන්න ගන්න තිබ්බ රෙප් ටික කැපුවට. :P:P:P:P:Pදැන් මට දවල්ට බඩගින්නෙ තමා ඉන්න වෙන්නෙ. :baffled::baffled::baffled::baffled::baffled:

    මචන් මම මෙතන කොතනකවත් ආදරේ ගැන කතා කලෙ නෑ කතා කලානම් තව නූල් තුන හතරක් උනත් දාන්න අත්දැකීම් මටත් තියෙනව. එක ඔයාගෙ අදහස නිසා මම එකට ගරු කරනව. රෙප් මට අවුලක් නෑ :yes::yes::yes::yes:

    මෙකෙ නපුන්සකයෙක් කියනව මම කෙල්ලො අනාත කරලු. මට උ ගැන කියන්න තියෙන්නෙ මේ පොන්නය මොකා උනත් ජිවිතෙට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැති කෙල්ලෙක්ගෙ ඇගේ ගැවුනත් ධාතු මොචනය වෙන ජාතියෙ එකෙක් කියල. මොනිටර් එක දිහා බලාගෙන ලොකෙ හදන්න යන්නෙ නැතුව පොඩ්ඩක් එලියට බැහැල බලපන්. මම කෙල්ලො එක්ක ඉදල තියෙනව හැබැයි මම කවදාවත්
    1) කෙල්ලෙක්ගෙ පෙට්ටියක් කඩල නෑ
    2) සල්ලි දීල බඩු එක්ක අහවල් වැඩේ කරල නෑ
    3) කසාද බදිනව කියල රවට්ටල කෙල්ලෙක්ව ඇදට අරගෙන නැ
    4) බය කරල බ්ලැක් මෙල් කරල කෙල්ලෙක්ව ඇදට අරන් නෑ
    එක හින්ද පොන්නය කියල ලොකෙටම පෙන්නන්නෙ නැතුව ඉදපන්. sex partner කියන්නෙ කවුද කියල දන්නෙ නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහපන්.අනික මම කෙල්ලො සිය ගානක් එක්ක ඉදලත් නෑ ටික දෙනෙක් උන්ගෙම කැමැත්තෙන් මගෙත් එක්ක හිටිය එක මු වගෙ පොන්නයෙක්ට මහලොකු වැඩක් උනාට මෙකෙ ඉන්න කොල්ලො දන්නව කොල්ලො කරන වැඩ. මට වඩා ගොඩාක් අත්දැකිම් තියෙන අය ඔනෙ තරම් කිරියෙ ඇති.


     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    underwear kathaawa nan siraa.
    man dawasak bus eke yanakota dakka kellekge yata saayada mokakda eka :P eeka irila pus kaala kaluuu welaa bn :rofl:

    ඒක මගෙ ෆැන්ටසි එක වෙන්න ඇති එත් මම ආස සෙක්සි එවට. :P:rofl::P:rofl::P:rofl:
    කලු පුස් කාල ඉරිල පරන වෙච්ච ඇදගෙන යනව් කිසි ගානක් නැතුව. පිට ඇදුම් වලට දාස් ගනන් වියදම් කරන කෙල්ලො රුපියල් 200ක් මෙවට වියදම් කරන්නෙ නෑ.:baffled::baffled::baffled::baffled:

     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    අඩේ මට මේ පොස්ට් ඒක බලන්න බෑ බන් ..:(
    තාම 21+ නෑ :dull:
    කවුරු හරි කියාන්කෝ මොනාද දාල තියන්නේ කියල :dull:

    21 + කියපු ගමන් උබ තමා මුලින්ම එන්නෙ කියල අපි දන්නව. :P:P:P
    exam ඉවරද මචන්
    කොහොමද A/L ගොඩද?

     

    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    මමත් පොඩි දෙයක් කියන්නද ?
    සමහර කෙල්ලෝ රටේ නැති බියුටි කචල් කරනවා.ෆට්ට කෑල්ල වගේ ඉන්නවා.එත් කොල්ලා තමයි දන්නේ උන්ගේ පිරිසිදු කමගැන.කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමන්ගේ පිරිසිදු කම ගැන ගොඩක් හිතන්න ඕනි.
    නැත නම් කවද හරි කොල්ලට ගලොපුවම එන පුසුබේ දරාගන්න බැරුව සිහිනැතිවෙනවා ! ;)

    අත්දැකිමෙන්ද මචන් කියන්නෙ, :P:P:P:P
    මටනම් තවම එහෙම අවුලක් වෙලා නෑ. ඒ වෙලාවට ගද සුවද නොදැනී යන්වනෙ :baffled::baffled:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ කියන ගොඩක් ඒවට මම එකඟයි හරිද මචන්.අර ගෑනුන්ගේ ඇඳුමේ පිලිවෙල එහෙම..හැමෝම පර්ෆෙක්ට් නෑ තමා..ඒත් ආදරෙට ලින්ගිකත්ය කියන්නේ ඉතාම කුඩා දෙයක් විදිහට මම දකින්නේ..අපිට වැරදුන තෑන තමා මචන් ඒක මුල්ට ගන්න එක..ගෑනු වගෙම පිරිමින්ගෙත් ලස්සන වෙන්ඩ ඕනි හිත..එක කැතනම් සදා අනාතයි..කලින් කිව්ව වගේ ලින්ගිකත්වය ආදරේ නම්බර් වන් වුනොත්..බඩු ටික යන විනාඩි 10න් පස්සේ ආදරේ ඒ වගෙම දෝරේ ගලන් ගිහින් ඉවර වෙනවා..පොඩ්ඩක් හිතපන් මන් කිව්ව දේ ටිකක් මීටත් වඩා ගැඹුරෙන් :)
     
    • Like
    Reactions: laMir

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කෙල්ලො ගැන මම අනන්තවත් කියල ඇති. උඹල හැමතිස්සෙම කරේ මට බනින එකනෙ. ලංකාවෙ කෙල්ලො සමස්ථයක් විදිහට කැතයි. උන්ගෙ හමේ පාට කැතයි බටහිර රටවල කෙල්ලන්ට සාපේක්ෂව. ඇගක් ලස්සනත් නෑ කම්මැලිනෙ. මලානිකයි කියන එක සහතික ඇත්ත මචන්. වෙන රටවල කෙල්ලො මාරම කඩිසරයි ශක්තිමත්. එහෙ කෙල්ලෙක්ව දැක්කහම ඕන එකෙක්ට ආස හිතෙනව. බැන්දට පස්සෙ ලංකාවෙ ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පිටරට කෙල්ලන්ව බදින ලංකාවෙ උන් කොච්චර හොදට ඉන්නවද බලපං.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ලංකාවෙ කෙල්ලො ගැන මම අනන්තවත් කියල ඇති. උඹල හැමතිස්සෙම කරේ මට බනින එකනෙ. ලංකාවෙ කෙල්ලො සමස්ථයක් විදිහට කැතයි. උන්ගෙ හමේ පාට කැතයි බටහිර රටවල කෙල්ලන්ට සාපේක්ෂව. ඇගක් ලස්සනත් නෑ කම්මැලිනෙ. මලානිකයි කියන එක සහතික ඇත්ත මචන්. වෙන රටවල කෙල්ලො මාරම කඩිසරයි ශක්තිමත්. එහෙ කෙල්ලෙක්ව දැක්කහම ඕන එකෙක්ට ආස හිතෙනව. බැන්දට පස්සෙ ලංකාවෙ ප්‍රශ්න ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පිටරට කෙල්ලන්ව බදින ලංකාවෙ උන් කොච්චර හොදට ඉන්නවද බලපං.

    උඹත් ඉතින් පිටරට කෙල්ලෙක් බැඳපන්කෝ,උඹ එක පැත්තයි දකින්නේ.පිට රට කෙල්ලන්ගේ අනිත් දේවලුත් ඔය කියන තරම් හොඳද..උඹටත් උන්ගේ සමාජ හැදියාව.අව් 15 වෙද්දි කඩාගන්න හැදියාවයි.නයිට් ක්ලබ් ගිහින් බොන හැදියාවයි ශේප්ද..ලොල් කමට ලස්සන්න විතරක් බලන්ඩ එපා බන්. මහ මෝඩයි උඹලා
     
    • Like
    Reactions: chethana kalan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බැන්දට පස්සේ ඕක ඇතුලට දාන් හොලෝ හොලෝ ඉන්න එක ගැන තියෙන ප්‍රශ්න වලට වඩා දහසකුත් දේවල් තියෙනවා හිතන්න, ඒ නිසා උබ ලොකු වෙලා කසාදයක් එහෙම කරගත්ත කාලෙක ඕවා ප්‍රශ්න නෙමේ කියල හිතෙයි.. දැන් අද්‍යාපන කටයුතු ගැන හිත යොමුකරන්න:lol::lol:
     
    • Like
    Reactions: sithija.h