කෙල්ලො ජිම් යන උන්ට කැමතිද?

NJack

Active member
  • Jun 4, 2017
    471
    144
    43
    කෙල්ලො ජිම් යන උන්ට කැමතිද?

    කෙල්ලො ජිම් යන උන්ට කැමතිද?
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    එක එක කෙල්ලො එක එක විදිහ නෙහ්..මාත් කාලයක් ගියා ජිම්. ඒ කාලෙ හිටපු කෙල්ල නම් කැමැතියි . දැන් ඉන්න කෙල්ල නම් කැමැති නෑ . බහුතරයක් කැමැතියි (දන්න විදියට)
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    එක එක කෙල්ලො එක එක විදිහ නෙහ්..මාත් කාලයක් ගියා ජිම්. ඒ කාලෙ හිටපු කෙල්ල නම් කැමැතියි . දැන් ඉන්න කෙල්ල නම් කැමැති නෑ . බහුතරයක් කැමැතියි (දන්න විදියට)

    ai ee? :shocked::sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    It depends :) samahara kello kamathi anga tiyana kollanta samahara ewunta ewa wedak naha salli tiyanawanam, samaharunta oya dekama wedak na anukampawa adaraya tiyanawanam :P
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඔවු ඔවු කැමතියි, මොක ද කොල්ලො ජිම් ගිහිල්ල පැයක් දෙකක් යකඩවලට ලවු කරනකොට කෙල්ලන්ට එ් පැය, දෙක නිදහසේ තමන්ගෙ වැඩක් කරගෙන තමන්ට ලවු කරන වෙන කොල්ලෙක් එක්ක ලවු එකේ ඉන්න පුලුවන්නෙ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Den kello egata love karanne ne... Un maththema nehigena dala yanawa kiwwama hotu peragana adana rewulak wewenne nethi mal wage kollonta thama den inna kello kemathi... nikan gon weda karanna epa bola.
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    ආආආආආආආආආආආආආආආආආ................ආආආආආආඅ...............

    ජිම් යන්නෙ පුන්චි ඒව ලොකු කරගන්න කියල කෙල්ලො හිතන්නෙ:dull:

    එක එක කෙල්ලො එක එක විදිහ නෙහ්..මාත් කාලයක් ගියා ජිම්. ඒ කාලෙ හිටපු කෙල්ල නම් කැමැතියි . දැන් ඉන්න කෙල්ල නම් කැමැති නෑ . බහුතරයක් කැමැතියි (දන්න විදියට)

    ලෝකෙ ගෝලාකාරයි කෙල්ලො විවිධාකාරයි:baffled:

    It depends :) samahara kello kamathi anga tiyana kollanta samahara ewunta ewa wedak naha salli tiyanawanam, samaharunta oya dekama wedak na anukampawa adaraya tiyanawanam :P

    :)
    ඔවු ඔවු කැමතියි, මොක ද කොල්ලො ජිම් ගිහිල්ල පැයක් දෙකක් යකඩවලට ලවු කරනකොට කෙල්ලන්ට එ් පැය, දෙක නිදහසේ තමන්ගෙ වැඩක් කරගෙන තමන්ට ලවු කරන වෙන කොල්ලෙක් එක්ක ලවු එකේ ඉන්න පුලුවන්නෙ.
    :sorry::shocked::sorry:
    Den kello egata love karanne ne... Un maththema nehigena dala yanawa kiwwama hotu peragana adana rewulak wewenne nethi mal wage kollonta thama den inna kello kemathi... nikan gon weda karanna epa bola.

    :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: JokerFan

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Kella anuwa wenas wenawa bn. Mage kellanm kamati eya tamai mama nawattala iddi ayaeth gym yawwe. Dan api dennama gym ynawa :love: