ඇත්තටම kollo owa karanne naddaබියුටීෂියන් කරන කොල්ලො ගොඩක් සොන්නයෝ වගේනේ. සමහරු සමනල්ලු. ලංකාවේ ප්‍රධාන අය ගැන හොයලා බලපන්. උන්ට ගෑනි ටවල් පිටින් ඉන්නවා දැක්කා කියලා නගින්නෙ නෑ
Saruman got killed neh?Hey, Lord of the Rings fans, if you want to know what happened to Saruman, watch the extended edition.
ටවල් එක නැතුව ඕක ඉතින් කී දෙනෙක් දැකලා ඔබලා බලලා ඇද්ද. ඕවා සීරියස් හිතන්න එපාමනමාලියන්ට අන්දදි හුගක් beautician ල කෙල්ලන්ගෙ උඩ අදුම් ගලෝල ටවල් එක පිටින් තිලයද මේකප් දාන්නෙ. එහෙම වීඩියෝ දැකල තියනව. හුගක් වෙලාවට පිරිමි අය අන්දද්දි. මනමාලියෙක් වෙන දවසටම එහෙම ඉන්න වෙන එමේ අවුලක් නැද්ද. අපිත් මේ දවස් වල beautician කෙනෙක් හොයනව. wedding අරන් තියන උන් දන්න දේවල් කියාගෙන යමල්ල.
Yes, the whole extended edition felt like watching new series. However I prefer the theatrical edition.Saruman got killed neh?
A monawada? Photographer mokada karanne a welawataඔයිට වඩා දේවල් වෙනව.. උදේම ගිහින් දාලා ආවම.. ෆොටෝ ග්රැෆර්ස්ල සාක්ශි..![]()
Triology eke extended versions tika balanna 10 hours vithara yanava. eetath wadida manda.Yes, the whole extended edition felt like watching new series. However I prefer the theatrical edition.
Thalla tiyanna kalinma walla tiyanawaA monawada? Photographer mokada karanne a welawata
Bra andala kohomada dan ena sari jacket gawum bra less ne nipple area ekata pad ekak thiyenawa.. owa normal.. yata thamai private wodoyata consider karanne...එහෙම ඇඳුම් ඔක්කොම ගලවන්නේ නැහැ බන්. බ්‍රා එකක ඇඳගෙන ඉන්නේ. අනිත් එක බ්‍රයිඩ් තනියම නෙමෙන් එතන ඉන්නේ . තව කෙල්ලෝ ඉන්නවා එතන.
ඔතන මේකප් කලේ නැහැ කියපන්කො. ළමයි හම්බවෙන්න හොස්පිටල් එකට ගියාම මොකද කරන්නේ ? එතනත් ඇඳුම් ඇඳගෙන ඉන්න කියනවද ?
------ Post added on May 5, 2025 at 10:09 AM
හුගක් කොළම විදිහට හැදුනු high classඋන් එහෙම වෙන්න ඇති. ගම්වල අය තාමත් ඔය විච්චූර්ණ විදිහට අදින්නෙ නෑ.Bra andala kohomada dan ena sari jacket gawum bra less ne nipple area ekata pad ekak thiyenawa.. owa normal.. yata thamai private wodoyata consider karanne...
එහෙම ඇඳුම් ඔක්කොම ගලවන්නේ නැහැ බන්. බ්‍රා එකක ඇඳගෙන ඉන්නේ. අනිත් එක බ්‍රයිඩ් තනියම නෙමෙන් එතන ඉන්නේ . තව කෙල්ලෝ ඉන්නවා එතන.
ඔතන මේකප් කලේ නැහැ කියපන්කො. ළමයි හම්බවෙන්න හොස්පිටල් එකට ගියාම මොකද කරන්නේ ? එතනත් ඇඳුම් ඇඳගෙන ඉන්න කියනවද ?
------ Post added on May 5, 2025 at 10:09 AM
Ow gamwala ehema athi.. eth colombo society eke wedding dress witharak newei sari frocks bra nathuwa andinne.. godak ma breast shape awul thuyena aya nam ehema andinawa adui.. pena kota katha nisa.. colombo awilla thiyenawa nam event wala photo video balala thiyenawa nam oya eka normal widiyata dakiwi..හුගක් කොළම විදිහට හැදුනු high classඋන් එහෙම වෙන්න ඇති. ගම්වල අය තාමත් ඔය විච්චූර්ණ විදිහට අදින්නෙ නෑ.