කෙල්ලො තේරුම් ගන්නේ කොහොමද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Malli pissu kelinne nathuwa hodata al karapan kello nathuwa..apith oya kale kello passen ghn al uth kelawa gaththa:sorry: kellekuth neh anthimedi:D..
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙන්න මේක විසදන්න පුළුවන් නම් උබට කෙල්ලෝ / ගෑනු තේරුම් ගන්න පුළුවන්
    :cool:

    image.jpg
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මටත් ඔය වගේම සීන් එකක් උනා බං. ඒකි හොඳට හිනා වෙලා. මම එනකන් බලන් ඉඳලත්(මම ඈතින් එනවා දැකල කඩේ ඇතුලට යන්නේ නැතුව දොර ගාවට වෙලා ඉඳල හිනාත් වෙලා) පස්සේ number එක දුන්නම ගත්තේ නැ.

    :sorry:
     

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    පරණ, දැන් අවුරුද්දකට විතර කලින් ටෝක් කරපු කෑල්ලක් හිටියා, ඒකිගෙන් ඒ දවස් වල ඇහුවම කැමති නෑ කීවා.. ඊට පස්සෙ පෙරේදා හම්බවුනා මාස කීපෙකට පස්සේ, මෙන්න ඒකි පස්සෙන් එනවා.. මන් ඒකි බස් එකට නැග්ගට පස්සෙ නම්බරෙක දෙන්නද ඇහුවා.. හා කීවා ඊට පස්සේ දීලා ආවා. ඊයෙ කතා කලා😂
     

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    එළ මචන්, මන් වීඩියෝ එක ඩවුලෝඩ් කලා.. පස්සෙ අහන්නම්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,644
    87,008
    113
    ආශ්චර්යමත් රටක
    you're being a creep and a stalker. If she doesn't want to talk to you that means she doesn't like you. Leave her alone and keep your dignity, and possibly your freedom because you might arrested if you keep this up. Just because a girl smiles at you or talks to you doesn't mean that she wants to fuck you. This is exactly why most sri Lankan girls don't interact with men

    How can we know that a girl want to fuck? :rolleyes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    තූ යකෝ, ඔහොමත් බලු වෙනවද ගෑනුන්ට? ලෝකෙ ඉන්න අන්තිම ගෑනි වගේනෙ උඹ හැසිරිලා තියෙන්නෙ. අහවල් එක නලලට එන එක අහන්නත් දෙයක් ද? අඩූ කුලේ පර හැත්ත
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    තූ යකෝ, ඔහොමත් බලු වෙනවද ගෑනුන්ට? ලෝකෙ ඉන්න අන්තිම ගෑනි වගේනෙ උඹ හැසිරිලා තියෙන්නෙ. අහවල් එක නලලට එන එක අහන්නත් දෙයක් ද? අඩූ කුලේ පර හැත්ත

    අන්න ඒකනේ උබේ ඔය ලයින් නිසා තමා 30ක් වෙලත් තාම Virgin :(
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Are you sure? ;)

    කෙල්ලෝ ඔහොම තමා
    අනික මූ මොන එකෙක් ද දන්නේ නෑ නේ
    කෙල්ලට මේ ගෝතයා මොකාද කියලා හොයාගන්න බැරුව ඇත්තේ :lol:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    මේකේ නාකි විතරයි කියලා හිතුවට
    මේ වගේ දෙකයි පනහේ හුජ්ජ කොල්ලෙත් තැනින් තැන ඉන්නවා නේ :lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    කෙල්ලෝ ඔහොම තමා
    අනික මූ මොන එකෙක් ද දන්නේ නෑ නේ
    කෙල්ලට මේ ගෝතයා මොකාද කියලා හොයාගන්න බැරුව ඇත්තේ :lol:

    Me gotaya thamange thathwe thiya hena hitiya n oya kella thamayi awilla muth ekka katha karanne. Me haraka wade naala ne. Dan go emak na. Balu wela iwarayi.

    Kella dannawa mu out option wechcha ekek kiyala
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Me gotaya thamange thathwe thiya hena hitiya n oya kella thamayi awilla muth ekka katha karanne. Me haraka wade naala ne. Dan go emak na. Balu wela iwarayi.

    Kella dannawa mu out option wechcha ekek kiyala

    කෙල්ලෝ අහන්නේ නෑ බන් එහෙම
    බලපන් උබෙන් එක බඩ්ඩක් ඇවිල්ලා ඇහුව ද නෑ නේ