කෙල්ලො ද හොද?? කොල්ලො ද හොද?

teejaykolla

Member
Mar 28, 2011
19
2
0
maharagama
කෙල්ලො ද හොද?? කොල්ලො ද හොද?

:rolleyes:
ඔන්න දවසක් කොල්ලාගෙන් කෙල්ල ඈහව්වලු,"
''ඈයි කොල්ලෝ කෙල්ලෝ 10 විතර යාලු කරගත්තම ඌ පොර කියලා කියනව.... හෑබයි කෙල්ලෙක් කොල්ලෝ 3 දෙනෙක් එක්ක යලු උනාම ඒකී ජරා කෙල්ලෙක් කියල කියනවා ඒ මොකද''
එතකොට කොල්ලා මෙහෙම කිව්වා ....

"""ඔයාම කියන්න යතුරු ගොඩකින් එක දොරක් අරින එකද හොද ,එක යතුරකින් දොරවල් ගොඩක් අරින එකද හොද කියලා.......

ඊට පස්සේ කෙල්ල කට වහ ගත්තේ බිම බලාගෙන.........
:lol::lol::lol::lol::lol::lol::lol:
 
Last edited:
  • Like
Reactions: sam_c

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,788
    113
    රජයේ රෝහල

    :lol: