කෙල්ලො සෙට් කරගන්න සිරා භාන්ඩයක්.

af42a4e408d5592c262c8800583d5ff0.image.300x400.jpg


meke smell eka kohomada ban???
 

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
Yako matanam owa ganna ona na..nikanuth kello mage passen enawa...

oka noga mehemanam gawoth kohomata hitida..kellomai matanam condom aran enne...



:shocked::shocked::shocked::shocked:

උඹ එහෙනම් ඕකෙ ගෑනුන්ට තියන එක ගහපන්. එතකොට කෙල්ලො පස්සෙන් එන එක අඩු වෙල කොල්ලො පස්සෙන් එයි.:P
 

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
machan ekan vanna kalla mol vana ekada nathnam adaraniya hageem vardanaya vana ekada

මම හිතන්නෙ දෙකම වෙනව. උන්ගෙ website එකට ගියොත් තියනව ගොඩක් ජාති එක එක situation එකට හරියන ඒව.
 

DeepMate

Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    අම්මට සිලි,,, සිරාද මචං මේක? උඹට සිරාම වෙනසක් දැනුනද ඈ?????

    එහෙම වුනොත් නං ඕකෙන් කුප්පි 10ක් විතර ඕඩර් කරල 10ම ඇඟේ හලන් යනවා,, :rofl::rofl:

    මගේ හැටියට නං ඉතින් 10ක් වත් ඕනි වෙයි මචං හැරිලා වත් බලන්න ලස්සන කෙල්ලෙක්... :sorry:
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    අම්මට සිලි,,, සිරාද මචං මේක? උඹට සිරාම වෙනසක් දැනුනද ඈ?????

    එහෙම වුනොත් නං ඕකෙන් කුප්පි 10ක් විතර ඕඩර් කරල 10ම ඇඟේ හලන් යනවා,, :rofl::rofl:

    මගේ හැටියට නං ඉතින් 10ක් වත් ඕනි වෙයි මචං හැරිලා වත් බලන්න ලස්සන කෙල්ලෙක්... :sorry:

    මටනම් වෙනසක් දැනුනා. ඒත් මේක පාවිච්චි කරන්න recommended amount එකක් තියනව. මේකෙන් කෙල්ලෙක්ගෙ positive attention එක අරන් දුන්නත් ඉතුරු ටික අපේ personality එක මත රඳා පවතින්නෙ. ඒක හින්ද බලාපොරොත්තු අතහැර ගන්න එපා මචන්. :D
     
    • Like
    Reactions: Colours