උඹ Order කරපු site ඒක මොකක්ද ?
කෙල්ලෙක් set කරගන්න සිරාවටම හදන එකෙක් මේක විතරක්ම ගාල යන්නත් එපා , හොඳට ඇඳගෙන කෙල්ල ඉස්සරහ වෙවල්ලනේ නැතුව බිම බලන්නේ නැතුව කතා කරන්න බලාගෙන පලයල්ලා![]()
kathaawa aththa. meeka gahuwa kiyalawitharak kellek watenne naa. thamange personality eka thamai 1st.


උඹ ගාව සිරාවට ගඳයිනම් සෙන්ට් ගහන්න කලින් සබන් කෑල්ලක් හොයාගෙන නාපන්. 




