කෙල්ලො 3 ඉවරයි ! (තත්:7)

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනිත් ඒක ලංකාවෙ ඉන්දියාවෙ ‌කෙල්ලො හරි ඔතෑනි. ඉක්මනට වැඩ කරන්න බෑ. ටිකක් එහෙට ‌‌මෙහෙට පනින්නවත් ට්‍රයි කරන්නෙ නෑ. කෑ ගහල ඇස් ‌දෙක පියා‌ෙගෙන හැප්පෙනකල් බලන් ඉන්නව :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවේ තමයි බං

    බොරු කියන්න එපා සොන්නයො මම ඕකෙ නම්බර්ප්ලේට් එක වහපු නැති එක දැක්කා දවස් දෙක තුනකට කලිං. ලංකාවෙ නෙමෙයි...