ගොඩක් කෙල්ලො හොඳ යාලුවො වගේ ඉඳල අපි උන්ගෙන් කැමැත්ත ඇහුවම උන් තරහ වෙලා කතා කරන්නෙ නැතිව යන්නෙ ඇයි ??
කොල්ලො නැති එවුනුත් එහෙමයි
... එහෙම කෙල්ලො ගැන උඹල හිතන්නෙ මොනාද ?
පස්සෙන් ගිහිල්ල හරි එහෙම එකියක්ව සෙට් කරගන්න එක හොඳද නැද්ද ?
කියාපන් බලන්න උඹලගෙ අදහස් 
කොල්ලො නැති එවුනුත් එහෙමයි
... එහෙම කෙල්ලො ගැන උඹල හිතන්නෙ මොනාද ?
පස්සෙන් ගිහිල්ල හරි එහෙම එකියක්ව සෙට් කරගන්න එක හොඳද නැද්ද ?
කියාපන් බලන්න උඹලගෙ අදහස් 
ahana eketh system ekath tiyenawa katin peni beragena welahinna wage wedagena passen gihin ahanna giyama tamai ohoma reaction ekak ganne.ube standard ekath tiyan gentleman wage polite widiyata ahapan etakota taraha wenne ne.