කෙල්ලො

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    සමහර කෙල්ලො කොල්ලෙක් එක්ක යාලූවෙද්දි ෆ්රීෂූට් එක ගැනත් හිතනවා නෙද,
     
    • Like
    Reactions: priyade

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සමහර කෙල්ලො කොල්ලෙක් එක්ක යාලූවෙද්දි ෆ්රීෂූට් එක ගැනත් හිතනවා නෙද,

    නොමිලේ ශූට් එකක් ගැනනේ.ඔව් කොල්ලතමයි ඇල්බම් එක ශූට් එක කරන්න ඔනේ.දෙවනි දවසේ සාරිය පුලුවන්නම් හයර් එකට ගනින් කෙල්ල ප්‍රැක්ටිකලි ජීවත් වෙන එකියෙක්නම් ඒකිම් කියනවා අයේ කොහේ අදින්නද වෙන තැන්වලට ඕක අදින්නෑනේ කියලා.
    කොහොමත් උබතමා ශූට් එක කරන්න ඔනේ.ඒකනේද ඇහුවේ :):cool:
     
    Last edited: