උඹලා random girls ලා එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් හදාගෙන hangout වෙලා තියෙනවද \ වෙනවද?
ගොං බඩු ගැන නෙමෙයි අහන්නෙ pretty decent කෙල්ලො ගැන. උඹල එහෙම කරලා තියෙනවා නම් කොහෙන්ද ඒ කෙල්ලොන්ව උඹල හොයාගත්තෙ කියල කියපන්කො
මම intentionally එහෙම කෙල්ලෝ ටෝක් කරලා ඩේට් ගිහින් නෑ.එහෙම කරලා බලන්න කෙල්ලො ටෝක් කරන්නෙ මොන වගේ තැන් වල දි ද? සාමාන්‍යයෙන් random පාරෙ දි ටවුන් එකක දී හම්බ වෙන කෙල්ලො ටෝක් කරන්නෙ කොහොමද?
ගොං බඩු ගැන නෙමෙයි අහන්නෙ pretty decent කෙල්ලො ගැන. උඹල එහෙම කරලා තියෙනවා නම් කොහෙන්ද ඒ කෙල්ලොන්ව උඹල හොයාගත්තෙ කියල කියපන්කො