අවු 21දී ලක්ෂ 15ක්
ow bn forex and podi podi broker scn tikak kala shed permit and land
අවු 21දී ලක්ෂ 15ක්
ow bn forex and podi podi broker scn tikak kala shed permit and land
ඉඩම් broker
Petrolshed permit holder
උබේ තාත්තගෙ business ද?




nehe bn shed permit oni ayata aran dunna mama 3lak-5lak tiyagen gov eke connection ekakin elakiriye knkuth gannawa kiyala anthimata polla tibba okkoma set kalatath passe bn
danuth tiyanawa oninm kyapan 85Lk wenawa
perches 100+ withara idam set kala ape patthe land business karana ekekta 3% commission ekata
Ova monavada bnnn
Mn hama husmatama adare karapu eki affair eka navaththaddi mage munatama kivva,
Mn hoyanne devon,kfc mava ekkan yana kenekva.oya evage yanne na
Mn hoyanne oyata vada lassana kenek(ehema kiyala mata vada lassana ekekda danna ithn dan set vela inne)
Thava ambaneta eva kivva.ova mata kivve set venna kalin nemei bn,set vela masa 8k giyata passe.e kale athulatha mata adarei adarei baba huba kiyagena umma didi unna ekita venas venna giye sulu kalayai bn.
Mn kivva ohoma katha mata kiyanna mn oyata varaddak kale nane,mata vavaganna ba ohoma kiyaddi kiyala.e kiyaddi kiyaddi mage hithata katu anna vage eva kivva
Oya nathuva mata inna ba mage jiwithe vinasa vei kiyala kivvama kivve,ehemai kiyala mata mage jiwithe vinasa karaganna ba kiyala
Mata me kunu katha kiyaddith hitha hadagena ain venna bari una,mokada mn eyava godak visvasa karala avankavama adare kale.kotinma mn eya magd ange part 1k kiyala hithagena thama adare kale.mn eva eyata koyalath thibba.e dewal mona kivvath marila ipaduna kenek vidiyatai mata eya anthimata salakuve
Ada mn eya mn langa innakota mavapu sihinai balaporoththui narhi una kiyala uthura dakuna maru vela karanne monavada kiyala hithaganna baruva vindava vindava innava.mata adatath eyava amathka karaganna ba.eth ekita mava amathaka karala vena ekek ekka yaluvenna giye tika davasai bn.
Mn mona hari karala hitha hada gaththath mokak hari vela parana siddiyak mathak venava,mata kisima vadak karaganna baruva yanava ita passe.rata nindak na,sinhala sinduvak ahanna na,romance film ekak balanna na.
Davasa gane vindavanava ithn mn thamath
Ubanm machan okiva karanna epa okith mage ekige type ekak bn.ubath sira love kaloth ada mn vindina duka vindinna vei machan.mageth 1st love eka thama oya.
Mn meke thread ekakuth damma.mata kiriye aya hitha hadaganna godak udav kala.dan mata issara tharamma amaruvak na.eth hitapu gaman awl yanava bn![]()
මාත් කිව්වා බන්
එත් බන් ඒකිගේ අම්මයි තාත්තා කසාද බදිනකොට ඒ ජෝතිෂ්‍ය කාරයාම කියලා බන් උන් දෙන්න පව්ල් කන්නේ අවරුද්දයි දෙකයි කියලා
ඒ වගේම කෙල්ල හම්බ වෙන්න මාස 2කකට කලින් වූ දාල ගිහින්
අද වෙනකම් කෙල්ල තාත්තාව දැකල නැහැ
කෙල්ලගේ උප්පැන්නෙට නම දන්නා ආවලු එච්චරමලු
ඒ හින්ද මුන් ඒවා විශ්වාශ කරනවා බන් තදේටම
කෙල්ලොන්ට හොඳට කපටිකම් පුලුවන් බං අපිට අවංකව ආදරේ කරොත් නවත්තගන්න බෑ.. ඔන්න ඕකයි කෙලවිමට හේතුව![]()
![]()
![]()
ඒකිගෙ අම්මත් සල්ලි පස්සෙ ගිහින් අනාතවෙල අැති, ගහේකටු උල් කරන්ට ඕන නෑ බන්. උබත් කියල තියනව සල්ලි වියදම් කරල පන් ගත්ත කියල, බඩු එහෙම ගැවුවද


mata prashne mata kisima kellek gana aadarayak hangenne nane ban,
walaththa hangeem thamayi enne,
ehema nathnam anukampawak witharayi.
nehe bn shed permit oni ayata aran dunna mama 3lak-5lak tiyagen gov eke connection ekakin elakiriye knkuth gannawa kiyala anthimata polla tibba okkoma set kalatath passe bn
danuth tiyanawa oninm kyapan 85Lk wenawa
perches 100+ withara idam set kala ape patthe land business karana ekekta 3% commission ekata
mata prashne mata kisima kellek gana aadarayak hangenne nane ban,
walaththa hangeem thamayi enne,
ehema nathnam anukampawak witharayi.
උබ මාර පොරක්නෙ බන්.
උබ politician කෙනෙක්ගෙ පුතෙක් නේද?


nehe bn shed permit oni ayata aran dunna mama 3lak-5lak tiyagen gov eke connection ekakin elakiriye knkuth gannawa kiyala anthimata polla tibba okkoma set kalatath passe bn
danuth tiyanawa oninm kyapan 85Lk wenawa
perches 100+ withara idam set kala ape patthe land business karana ekekta 3% commission ekata

koi pattet land ekak sell kalama commis eka 3% bun![]()
poddak pahadili karahanඋබ තාම පරිනත වෙලා නෑ, ලව් කිව්වට ඉතින් 95% ඕම තමයි
උබට වයස කීයද?
මී හරකුනේ
චීනයට යන්න කලින් අපිත් හිතාගෙන හිටියෙ, ලෝකෙ හොඳම ගෑණු ලමයි ඉන්නෙ ලංකාවේ කියලා. අනිත් රටවල ගෑණු ලමයි ගැන අපිට තියෙන්නෙ එච්චර යහපත් ආකල්ප නෙවෙයිනෙ. හැබැයි ඉතින් චීනයට ගියාට පස්සෙ අහන්න දකින්න ලැබුන දේවල් නිසා අපිට අපේ අදහස් වෙනස් කර ගන්න සිද්ද වුනා.
චීනයේ මිනිස්සු පුදුමාකාර විදිහට මිත්‍රශීලියි. ලෝකයේ මිත්‍රශීලීම මිනිස්සු ඉන්නෙ චීනයේද කියලත් හිතෙනවා එහෙට ගියාම. අපි චීනයට ගොඩ බැහැලා ගුවන් තොටුපොලේ ඇවිදගෙන යද්දි ඉස්සරහට හම්බවෙන ගොඩක් ගෑණු ලමයි අපිට මිත්‍රශීලී විදිහට හිනා වුනා. එයාලා ලඟ කිසිම අහංකාරකමක් ආඩම්බරකමක් තිබුනේම නෑ. ලංකාවේ කෙල්ලන්ගෙ අහංකාරකම් ආඩම්බරකම් දැකලා දැකලා එපා වෙලා හිටපු අපිට, චීන කෙල්ලො අපිව අඳුරන්නෙවත් නැතුව අපිට හිනාවෙද්දි කතා කරද්දි, අපිට ඒක පුදුම දෙයක් වුනා.
අනික තමයි, අපි අපේ ජීවිතේටම දැකලා තිබ්බ ලස්සනම ගෑණු ලමයි අපි දැක්කෙ චීනයේදි. එච්චර ලස්සන නැති අයත් හිටියා. විශේෂම දේ තමයි, බොහෝවිට එහෙ ගෑණු ලමයි ලස්සන වුනා කියලා ආඩම්බර නොවීම. අපි අඳුනන්නෙ නැතුව වුනත්, පාරෙ යන ලස්සන ගෑණු ලමයි අපිට හිනා වෙනවා. අපි කතාකලොත් බොහොම ආචාරශීලීව අපිට කතා කරනවා. අපි දැක්ක විදිහට, එහෙ ගෑණු ලමයි, පිරිමි ලමයින්ට පුදුම විදිහට ගරු කරනවා. චීන කෙල්ලෙකුගෙන් කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත්, තමන්ට කරපු ගෞරවයක් විදිහට තමයි ඒ කෙල්ල ඒක සලකන්නෙ. අපිට ගොඩක්ම පුදුම හිතුනෙ එහෙ ගෑණු ලමයින්ගෙ ලස්සන දැකලා. ලංකාවෙ චාරිකා වලට චීන මිනිස්සු ආවට, ඒ කණ්ඩායම් වල ගොඩක්ම එන්නෙ වැඩිහිටි අයනෙ. එහෙ ගෑණු ලමයි බලන්නනම් ඉතින් එහෙ යන්නම වෙන්වා.
ලංකවේ වගේ කෙල්ලො පස්සෙ ගිහින් පදිරි වෙලා, උන්ගෙ ආඩම්බරකම් බල බල, කෙල්ලො යාලු කර ගන්න ක්‍රමයක් එහෙ නෑ. වැඩ කරන තැනක එහෙමත් නැත්තම් බස් එකේ අපේ හිත ගිය කෙල්ලක් හිටියොත්, අපිට එයා එක්ක සුහදව කතා කරන්න පුලුවන්. phone number එක එහෙමත් ඉල්ල ගන්න පුලුවන්. අපි එයාට කැමති නම්,අපිට ඒක එයාට කෙලින්ම කියන්න පුලුවන්. චීන කෙල්ලෙකුට කැමතී කිවුවාම, ඒ කෙල්ල ඉස්සර වෙලාම කියන්නෙ "ඔබ මට කැමතී කීම ගැන ස්තූතී" කියලා. ඊට පස්සෙ එයාට කොල්ලෙක් ඉන්නවනම්, ඇත්තටම ඉන්නව කියලා කියනවා. නැත්තම් නෑ කියනවා. අපේ වගේ බොරු කියන කෙල්ලො එහෙ හරි අඩුයි. ඒ වගේම තමයි, අපි කවුරුහරි කෙල්ලෙකුට වැඩිපුර හිතවත් කම් පෙන්නුවොත්, "ඔයා මට ආදරේද?" කියලා ඒ කෙල්ලම අහනවා.
එහෙ ගොඩක් වෙලාවට යාලු වෙන්න අහන්නෙ කෙල්ලො. අනිත් විශෙෂම දේ තමයි ගොඩක් චීන හෑණු ලමයින්ට යාලුවො විදිහට ඉන්නෙ ගෑණු ලමයිමයි. සමහර චීන ගෑණු ලමයින්ගෙ මිතුරු පිරිස අතරෙ කොල්ලො ඉන්නෙ එක්කෙනයි දෙන්නයි. මෙහෙ වගේ යාලුකමට කියලා කොල්ලො ගොඩක් ආශ්‍රය කරන කෙල්ලො එහෙ හරි අඩුයි. අනික තමයි මම කලින් කිවුවා එහෙ කෙල්ලො හරිම මිත්‍රශීලියි කියලා. අපේ යාලුවෙක් විදිහට කෙල්ලෙක් ඉන්නව කියලා හිතමු. අපි වැඩ කරන තැන හරි කොහෙ හරි. අපිට පුලුවන් අපි ඒ කෙල්ල එක්ක ගමනක් යනවා නම්, එයාගෙ අතින් අල්ලගෙන යන්න. යාලු ෆිට් එකට. ඒ තරම් එහෙ ගෑණු ලමයි මිත්‍රශිලියි. ගොඩක් වෙලාවට, අපි පාරෙ යද්දි ඉස්සරහට හම්බවෙන ගෑණු ලමයෙකුගෙන් අපි ඇහුවොත් "photo එකක් ගමුද?" කියලා, එයාම හිනා වෙලා අපේ අතින් අල්ල ගන්නවා. ඒ මිත්‍රශිලී බව එහෙම උනා කියලා ඒ කෙල්ලො අපිත් එක්ක වෙන වැඩ වලට එන්නෙ නෑ. උඹලා වැරදියට තේරුම් ගන්න එපා.
අපි නැවතිලා හිටපු හොටෙල් එකේ ලොබි එක්ක වැඩ කරපු කෙල්ලක් හිටියා. අපේ සෙට් එකේ හිටපු අපේ කොල්ලෙක් ඒ කෙල්ල දැකපු පලවෙනි වතාවේදීම ගිහින් කතා කරලා හිතවත් වෙලා phone number එක එහෙමත් ඉල්ලගෙන ඇවිත් තිබ්බා. ඉතින් අපෙ මිත්‍රයා කැමතිද කියලත් අහල තිබ්බා. මිනිහා ඒක විහිලුවට වගේ කලේ. ඉතින් අපිත් හිතුවා ඒ කෙල්ලත් ඒ වගේ විහිලුවක් කරයි කියලා. නැත්තම් බෑ කියයි කියලා.. උඹලා දන්නවද ඒ කෙල්ල දුන්න උත්තරේ?
"මට boyfriend කෙනෙක් නැහැ. ඔබ මට කැමති වීම ගැන ස්තූතියී. ඔයගේ දෙමවුපියො මට කැමති වෙයිද මම චීන කෙල්ලක් හින්දා?... මමත් මේ ගැන අපෙ අම්මගෙන් අහන්න ඕනේ! අපි මේ හමුවුන පලවෙනි වතාවනේ! ඉතින් අපි නිතර හමු වෙලා දැන අඳුනගෙන ගෙදරිනුත් අහලා තීරණයක් ගමු. ඔබ මාව නිතර බලන්න එන්න."
අපි මේක joke එකට වගේ කරපු වැඩක් වුනත්, ඒ කෙල්ල දීපු මේ උත්තරේ අපිට හිතන්න දේවල් ගොඩක් ඉතිරි කලා, අපි ලංකාවෙ කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවොත් ලැබැන උත්තරත් එක්ක බලද්දි, චීන ගෑණු ලමයෙක්ගෙ මේ උත්තරේ. තමන්ගෙන් යාලුවෙන්න අහපු පිරිමි ලමයාට කොච්චර ගෞරවයක් දීලා පැහැදිලිව දීපු එකක්ද කියලා උඹලට තේරෙනවා ඇති. එහෙ ගෑණු ලමයි ගොඩක් යාලු වෙන්න ඇහුවාම, කැමතිවෙන ගමන්ම අම්මගෙන් එහෙම අහන්න ඕනේ කියලා නිතර කියනවා. දකින දකින අයත් එක්ක යහන්ගත වෙන්නෙ නැති, හොඳ ගතිගුණ තියන ගෑණු ලමයිනුත් එහෙ ඉන්න බව අපි මේ කරුණු වලින් තේරුම් ගත්තා.
.චීන ගැණු ළමයින්ට අපි වගේ ලංකාවේ ඉන්දියාවේ කොල්ලෝ ගැන විශේෂ කැමැත්තක් තියනවා.ඒකට හේතුව තමයි එහෙ චීන කොල්ලෝ ගොඩක් ලස්සන අය අඩුයි.එහෙ ගොඩක් කොල්ලොන්ට රැවුල වත් වැවෙන්නේ නෑ.ගොඩක් අය මහතයි.වයසට වඩා ලොකු පෙනුමක් තියෙන්නේ. අනික හැමෝම ඉන්නේ හමේ පාට සුදු අයනේ, ඉතින් ලංකාවේ වගේ වෙනසක් තියන කොල්ලෝ ගියහම එහෙ කෙල්ලෝ අපි ගැන උනන්දු වෙනවා,එහෙ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට බදින්න වෙන්නේ නාකි පෙනුමක් තියන කොල්ලෙක්ව
එහේ කොල්ලෝ ලස්සන නැති උනාට හොද ගතිගුණ තියනවා.එහෙ කෙල්ලෝ වගේම කොල්ලොත් බොරු කියනවා හරිම අඩුයි.එහෙ කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනා එක්ක යාළුවෙලා බොරු කරන එඋන් අඩුයි.කොල්ලෝ කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙන්නේ නැති හින්ද වගේම කොල්ලෙක් යාලු වෙන්නේ බොහෝ විට එක කෙල්ලෙක් එක්ක සිරාවටම විතරයි.එහෙ ගෑනු ළමයි මෙහෙම වෙන්න කොල්ලොන්ගේ මේ හැසිරීමත් බලපාල තියනවා.
එක හින්ද කෙල්ලෝ පස්සේ ගිහින් ආඩම්බරකම්
බල බල ඕනිවට වඩා චාටර් වෙන්ඩ එපා



poddak pahadili karahan