කෙල්ලෝ අපිට කරපු chater වැඩ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ටිකයි බං ඉන්නේ..
    උබ මොලෙන් හිටියොත් හොදට අල්ලගන්න හැකි උන්ගෙ ගේම් :D
    කොයිම වෙලාවක කෙල්ලො විස්වාස කරනවා නං ඒක අපේ දුර්වලතාව
    ඒකට හේතු දෙකයි
    එකක් උන් කපටි (ඔය මං අහස වගේ ආදරෙයි :D ඕව වෙනස් වෙනවා)
    අනික උන් හුගක් වෙලාවට ගන්න තීරණ අප්සෙට් එව්වා.

    බොහොම ටිකක් ඉන්නවා. බහුතරයක් ඉතින් එහෙම නෑ..

    පට්ටම දේ :D
    කොල්ලොත් මෙහෙම තමා :D


    කෙල්ලො හුගක් ඉන්නේ සල්ලි තියන ස්ථාවර මිනිහෙක් හොයාගන්න.:yes::yes:
    කොල්ලෝ හුගක් ඉන්නේ පට්ට කදක් එක්කෝ සල්ලි කදක් බැදගන්න.:yes::yes:


    හොද කෙල්ලොයි කොල්ලොයි හරිම අඩුයි.
    හුගක් ඉන්නෙ අප්සෙට් අප්සෙට් කස්ටිය. මේක අප්සෙට් ලන්තෙ බං :D


    කෙල්ලො හුගක් ඉන්නේ සල්ලි තියන ස්ථාවර මිනිහෙක් හොයාගන්න.:yes::yes:
    කොල්ලෝ හුගක් ඉන්නේ පට්ට කදක් එක්කෝ සල්ලි කදක් බැදගන්න.:yes::yes:



    පරිනාමයෙන් ලැබිච්චා... වෙනස්කරන්න බෑ..
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ane yako ganu hoyanna kalin thamange target walata yaman malliye..
    magadi thamanata uruma kella labenawa aniwaarenma..
    issellama stable wela hitapan ..natuwa mokawath karanna baha

    එහෙමත් බෑ බං. මේ අත්දැකිම් ගන්න ඔනී. :angry:
    දුක තෙරිල මේ උට්ටවල් ගොන් උට්ටවල් කියල තේරුම් ගන්න එක ඇගට ගුනයි:angry:
    නැත්තන් හරි කෙල්ල හොයගන්න බැරුව හොද දාර උත්තකට කරගහනවා ගොනා වෙලා පස්සේ වයසට ගිහින් කොටු පනිනවා :D:D:D
    ඔය හුගක් මිනිස්සු ඉන්නෙ බං බැදලා කරලා මෙලො රහක් නැතුව :rolleyes::rolleyes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    "punchith ekka gamank gya.
    welawa balnna. mage welawa anthima narakailu. yalu wela innawath katawath wachnayakwath denna epa kiwa aurudu 2k Yanakam.hith tewul wenwalu awanambu wenwalu. e apala wala balapema ammatath tynau. mage naraka welawa nisa ammath leda wenna balanawu. ane mnda. kmk nhe malith. dukai tama. kalakirimai dukai ahimiwimai okkoma.mava amghka krla hldin inna oya. .apale iwara wunahama hitala balamu api hoda dyk.bs"

    "ඔව් බන්
    මම උන්ගේ අම්මලා එක්කත් ෆිට් එකේ කතා කරනවා
    මම ඇහුව අම්මගෙන් අහන්නද කියලා
    මෙකි කියපි අම්මගේ හිත රිදෙන නිසා අම්මට කිවේ නැහැලු
    ඉතින් හිතා ගනින්කෝ"

    ඒකි හදන්නෙ උබත් ස්ටෑන්ඩ්බයි තියාගෙන තව ඇදුමක් ෆිටෝන් කරලා බලන්න
    :yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;20854703 said:
    කෙල්ලො හුගක් ඉන්නේ සල්ලි තියන ස්ථාවර මිනිහෙක් හොයාගන්න.:yes::yes:
    කොල්ලෝ හුගක් ඉන්නේ පට්ට කදක් එක්කෝ සල්ලි කදක් බැදගන්න.:yes::yes:



    පරිනාමයෙන් ලැබිච්චා... වෙනස්කරන්න බෑ..
    :yes::yes: එකෙන්ම !
    ඒත් බලහන්කො මේ නාට්ටි වල තියෙන එව්වා !
    පුක කපල දෙන්න හිතෙ !

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    hari aiye,
    dan ethakota un langata enne kolla kohoma kenekda kiyala danagenanam,u bankaloth unata passe uva dala yanava vage kollath kella hari na kiyala ekigen ganna athal tika aragena anthimata atharala vena ekiyak ekka set vena ekath awlak nadda ethakota?? :D


    මචන්.. මෙතන මම කොහෙවත් කිව්වේ නෑ "බංකොලොත් උනාම දාලා යන එක හරි උත්තරේ" කියලා. මම කිව්වේ උන් හැදිලා තියෙන්නේ ඔලුව වැඩ කරන්නේ එහෙමයි කියලා.

    ගෑනු කියන්නේ අමුතුම ජාතියක් බන්.. බැදලම බලපන්. අපිට තියා උන්ටවත් උන්ව තේරෙන්නේ නෑ බන්..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes: එකෙන්ම !
    ඒත් බලහන්කො මේ නාට්ටි වල තියෙන එව්වා !
    පුක කපල දෙන්න හිතෙ !

    උනුත් නාට්ටියක් දෙකක් කරලා සල්ලි හොයාන දරු පවුල් නඩත්තු කරන එකනේ බන් කරන්නේ.. සල්ලි නැති උනාම ගෑනි බර බරේනේ උන්ටත්
     
    • Like
    Reactions: craabeysinghe

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    දැන් මේකනෙ කෙලිය ලංකාවෙ ගොඩක් කොල්ලො කෙල්ලන්ට පදිරි වෙනවා වැඩියි.උන් පස්සෙ ගිහින් බූට් කාල අඩනවා.ඉතින් මේ ක්‍රමේ නිසා තමයි ලංකාවෙ කොල්ලන්ට කෙලවෙන්නේ.පිටරටවල කොල්ලො ඔච්චර කෙල්ලන්ට පීචං වෙන්නෙ නෑ.උන් රෙස්පා පිට පිරිමිකම තියාගෙන ඉන්නවා.අනික උන්ට සල්ලි අැගපත වගේම හොද සමාජ වටපිටාවකුත් තියනවා(dating culture එකක් තියනවනෙ මෙහෙ එ්වා නෑනෙ එ්කනෙ නිදහසේ ලව් කරන්න බැරි)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නැත්තන් හරි කෙල්ල හොයගන්න බැරුව හොද දාර උත්තකට කරගහනවා ගොනා වෙලා පස්සේ වයසට ගිහින් කොටු පනිනවා :D:D:D


    මේකනම් ඇත්ත ඈ... බදිද්දි හිතට සැටිස් එකක් බැදපන්.. සල්ලි ෆැමිලි අනම් මනන් කෙසේවෙතත්.. මැරේජ් ලයිෆ් එකේ සතුට කියන එක සෙක්ස් පැත්තේ සෑහෙන්න බලපෑමක් තියෙනව. පාරෙදි මගතොටේදි කෑල්ලක් සෙට් උනත් ගෑනිවම මතක් වෙලා ඒක මග අරින්න හිතෙනවනම් අන්න උබට පර්ෆෙක්ට් ගෑනි සෙට් වෙලා. එහෙම නැත්නම් උබ කරලා තියෙන්නේ උගුරට හොරා බේත් කාලා. ඒ කිව්වේ උබේ ආසාවල් සමාජීය ආර්තික අවශ්යතාවල් ඉදිරියේ හෝ තමන්ගේ ඔලුගෙඩිය අස්සේ ලෝකෙට හොරෙන් හිරවෙච්ච අසරන කම් ඉස්සරහ පාවාදීලා.
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම මේක දැම්මේ මුලදීම යාලු වෙන්නත් කලින්
    ඒ කලේ මොන පච ගහනවද දන්නේ නැහැනේ
    මස දෙකකට වගේ පස්සේ කෙල්ල බොරු නැහැ කියල විශ්වසේ ඇති වුනා
    ඊට පස්සේ බොරු කියන්නේ නැහැ කියලා විශ්වසේ ඇති වුනහම records බැලුවේවත් නැහැ
    ඊට පස්සේ අයින් කලෙත් නැහැ එහෙම්ම තිබ්බා
    කෙල්ලෝ හිතේ තියන දේ ලේසියෙන් කියන්නේ නැහැනේ ඒක හින්ද තේරුම් ගන්න මේක හොදයි
    දවසක් මම කෙල්ලගෙන් ඇහුව sunglass දෙකක් අරන් දෙන්නද කියල තිබ්බ දෙක පොඩ්ඩක් පරණ වගේ නිසා...මෙකි එපාම කිව්වා එපාම කිව්ව..මාත් ඉතින් හා එපා නම් කමක් නෑ කියල නිකන් හිටියා..අප්පා මෙන්න කෙල්ල ගෙදර යන ගමන් net එකෙන් sunglass search කරලා ඒකි ආසම ජාතියේ sunglass එකක 4ටො එකක් save කරගෙන තිබ්බා මම ඕක tracker එකෙන් දැක්ක
    ඉතින් පහු වෙනිදා ඒ වගේම එකක් ගෙනිහින් දුන්න
    කෙල්ලෝ හිතන්නේ එකක් කියන්නේ තව එකක්
    අය්යා වුනත් ටික කාලයක් දාල බලන්න්කෝ කියන දේ නෙමේ හිතේ තියෙන්නේ
    හ්ම්ම් අපරාදේ මගේ වැටීම අවේ නැත්තම් කවදාවත් දාල යන්නේ නැහැ කෙල්ල..මම මගේ මානසික අව්ලත් එක්ක ගොඩක් වැරදි වුනා කෙල්ලෙක්ට දරාගන්න අමාරු විදිහට මම හැසිරුනා

    උබ පට්ට ඩෑල් එකක් නේ USA නොයා ලංකාවෙම සුප්ප එකට ගොඩ යමන්!
    එතකොට අම්මලා ලගින්ම හිටිය හැකි උබට.
    මොනා උනත් දෙමව්පියො කැමති ළමයි ලගින් ඉන්නවට..
    ළමයිගෙ දියුණුව ඇස් දෙකෙන් දැක දැක ජීවත් වෙන්න.
    එතකොට නිකම්ම ආයුශ වැඩි වෙනවා..නිරෝගි වෙනවා !
    උබටත් ඒ සතුටම ඇති ලොවෙත් !


    උබෙ pre-plan පට්ට !
    අපිටත් දෙයක් තියෙ ඉගෙනගන්න..:yes::yes:

    මානසික අවුලක් තියේ නං මොන උට්ටෙක් වත් ඕනි නෑ උබ තනියම හම්බියන් ඩොකෙක්ව..තිය තිය ඉන්න එපා වහාම හොද ඩොකෙක් හම්බිල කියලා හොද උපදෙස් ගනින්. උබට ජය:yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මිනිහෙක්ට ලැබෙන තමන් ඉපදුන ගර්භාශෙයි කසාද ගෑනියි දෙකම වාසනාව (කර්ම ශක්තිය කියලා විග්‍රහ කලාට වරදකුත් නෑ )... එතනින් එහාට තනි වචනයක් නෑ ඒ "ලැබීමට" කියන්න
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් ඒක ඇත්ත අය්යේ මම අවරුදු 21 වෙනකොට ජිවිතේ සැහෙන දියුණුවක් ඇති කරගෙන තිබ්බ
    තනියම මහන්සියෙන් ලක්ෂ 15ක් වගේ ඉතුරු කරගෙනත් තිබ්බා 21 වෙද්දී
    පොඩි කාලේ ඉදන් ඒක ඒක business කෑලි කළා හොදට ඉගෙනත් ගත්තා
    එත් එක පාරටම මගේ track ඒක වැරදුනා සල්ලි වියදම් කරලා ෆන් ගන්න ගියා
    සල්ලි නාස්ති වුනා වියදම් වැඩි වුනා
    මටම හිතා ගන්න බැහැ මම එච්චර මෝඩ වුනේ කොහොමද කියලා
    අන්තිමට ණය වුනා
    එත් දැන් දන්නවා නැගිටින්න
    දැන් වියදම් කරන්නේ හොදට හිතලා නැතිවුණා අදායම් මාර්ග අපහු හදාගෙන යනවා
    campus out වුන ගමන් රට යනවා
    මම එතකන් ටිකක් ඉවසලා ඉන්න කිව්වේ එත් ඒක ඇහුවේ නෑ
    මම කියපු දේ විශ්වාශ නැති වෙන්න ඇති මම කරලම පෙන්නනවා
    දැනුත් msg එකක් දාලා doctor කෙනෙක් ගාවට යමු කියලා මගේ මානසික ලෙඩේට බෙහෙත් ගන්න හ්ම්ම් අනේ මන්ද


    උබ උබේ ගේම ගහපන් මල්ලි....:yes::yes:


    මම ගියා... හෙට සෙට් වෙමු..
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මී හරකුනේ


    චීනයට යන්න කලින් අපිත් හිතාගෙන හිටියෙ, ලෝකෙ හොඳම ගෑණු ලමයි ඉන්නෙ ලංකාවේ කියලා. අනිත් රටවල ගෑණු ලමයි ගැන අපිට තියෙන්නෙ එච්චර යහපත් ආකල්ප නෙවෙයිනෙ. හැබැයි ඉතින් චීනයට ගියාට පස්සෙ අහන්න දකින්න ලැබුන දේවල් නිසා අපිට අපේ අදහස් වෙනස් කර ගන්න සිද්ද වුනා.

    චීනයේ මිනිස්සු පුදුමාකාර විදිහට මිත්‍රශීලියි. ලෝකයේ මිත්‍රශීලීම මිනිස්සු ඉන්නෙ චීනයේද කියලත් හිතෙනවා එහෙට ගියාම. අපි චීනයට ගොඩ බැහැලා ගුවන් තොටුපොලේ ඇවිදගෙන යද්දි ඉස්සරහට හම්බවෙන ගොඩක් ගෑණු ලමයි අපිට මිත්‍රශීලී විදිහට හිනා වුනා. එයාලා ලඟ කිසිම අහංකාරකමක් ආඩම්බරකමක් තිබුනේම නෑ. ලංකාවේ කෙල්ලන්ගෙ අහංකාරකම් ආඩම්බරකම් දැකලා දැකලා එපා වෙලා හිටපු අපිට, චීන කෙල්ලො අපිව අඳුරන්නෙවත් නැතුව අපිට හිනාවෙද්දි කතා කරද්දි, අපිට ඒක පුදුම දෙයක් වුනා.

    අනික තමයි, අපි අපේ ජීවිතේටම දැකලා තිබ්බ ලස්සනම ගෑණු ලමයි අපි දැක්කෙ චීනයේදි. එච්චර ලස්සන නැති අයත් හිටියා. විශේෂම දේ තමයි, බොහෝවිට එහෙ ගෑණු ලමයි ලස්සන වුනා කියලා ආඩම්බර නොවීම. අපි අඳුනන්නෙ නැතුව වුනත්, පාරෙ යන ලස්සන ගෑණු ලමයි අපිට හිනා වෙනවා. අපි කතාකලොත් බොහොම ආචාරශීලීව අපිට කතා කරනවා. අපි දැක්ක විදිහට, එහෙ ගෑණු ලමයි, පිරිමි ලමයින්ට පුදුම විදිහට ගරු කරනවා. චීන කෙල්ලෙකුගෙන් කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත්, තමන්ට කරපු ගෞරවයක් විදිහට තමයි ඒ කෙල්ල ඒක සලකන්නෙ. අපිට ගොඩක්ම පුදුම හිතුනෙ එහෙ ගෑණු ලමයින්ගෙ ලස්සන දැකලා. ලංකාවෙ චාරිකා වලට චීන මිනිස්සු ආවට, ඒ කණ්ඩායම් වල ගොඩක්ම එන්නෙ වැඩිහිටි අයනෙ. එහෙ ගෑණු ලමයි බලන්නනම් ඉතින් එහෙ යන්නම වෙන්වා.

    ලංකවේ වගේ කෙල්ලො පස්සෙ ගිහින් පදිරි වෙලා, උන්ගෙ ආඩම්බරකම් බල බල, කෙල්ලො යාලු කර ගන්න ක්‍රමයක් එහෙ නෑ. වැඩ කරන තැනක එහෙමත් නැත්තම් බස් එකේ අපේ හිත ගිය කෙල්ලක් හිටියොත්, අපිට එයා එක්ක සුහදව කතා කරන්න පුලුවන්. phone number එක එහෙමත් ඉල්ල ගන්න පුලුවන්. අපි එයාට කැමති නම්,අපිට ඒක එයාට කෙලින්ම කියන්න පුලුවන්. චීන කෙල්ලෙකුට කැමතී කිවුවාම, ඒ කෙල්ල ඉස්සර වෙලාම කියන්නෙ "ඔබ මට කැමතී කීම ගැන ස්තූතී" කියලා. ඊට පස්සෙ එයාට කොල්ලෙක් ඉන්නවනම්, ඇත්තටම ඉන්නව කියලා කියනවා. නැත්තම් නෑ කියනවා. අපේ වගේ බොරු කියන කෙල්ලො එහෙ හරි අඩුයි. ඒ වගේම තමයි, අපි කවුරුහරි කෙල්ලෙකුට වැඩිපුර හිතවත් කම් පෙන්නුවොත්, "ඔයා මට ආදරේද?" කියලා ඒ කෙල්ලම අහනවා.

    එහෙ ගොඩක් වෙලාවට යාලු වෙන්න අහන්නෙ කෙල්ලො. අනිත් විශෙෂම දේ තමයි ගොඩක් චීන හෑණු ලමයින්ට යාලුවො විදිහට ඉන්නෙ ගෑණු ලමයිමයි. සමහර චීන ගෑණු ලමයින්ගෙ මිතුරු පිරිස අතරෙ කොල්ලො ඉන්නෙ එක්කෙනයි දෙන්නයි. මෙහෙ වගේ යාලුකමට කියලා කොල්ලො ගොඩක් ආශ්‍රය කරන කෙල්ලො එහෙ හරි අඩුයි. අනික තමයි මම කලින් කිවුවා එහෙ කෙල්ලො හරිම මිත්‍රශීලියි කියලා. අපේ යාලුවෙක් විදිහට කෙල්ලෙක් ඉන්නව කියලා හිතමු. අපි වැඩ කරන තැන හරි කොහෙ හරි. අපිට පුලුවන් අපි ඒ කෙල්ල එක්ක ගමනක් යනවා නම්, එයාගෙ අතින් අල්ලගෙන යන්න. යාලු ෆිට් එකට. ඒ තරම් එහෙ ගෑණු ලමයි මිත්‍රශිලියි. ගොඩක් වෙලාවට, අපි පාරෙ යද්දි ඉස්සරහට හම්බවෙන ගෑණු ලමයෙකුගෙන් අපි ඇහුවොත් "photo එකක් ගමුද?" කියලා, එයාම හිනා වෙලා අපේ අතින් අල්ල ගන්නවා. ඒ මිත්‍රශිලී බව එහෙම උනා කියලා ඒ කෙල්ලො අපිත් එක්ක වෙන වැඩ වලට එන්නෙ නෑ. උඹලා වැරදියට තේරුම් ගන්න එපා.

    අපි නැවතිලා හිටපු හොටෙල් එකේ ලොබි එක්ක වැඩ කරපු කෙල්ලක් හිටියා. අපේ සෙට් එකේ හිටපු අපේ කොල්ලෙක් ඒ කෙල්ල දැකපු පලවෙනි වතාවේදීම ගිහින් කතා කරලා හිතවත් වෙලා phone number එක එහෙමත් ඉල්ලගෙන ඇවිත් තිබ්බා. ඉතින් අපෙ මිත්‍රයා කැමතිද කියලත් අහල තිබ්බා. මිනිහා ඒක විහිලුවට වගේ කලේ. ඉතින් අපිත් හිතුවා ඒ කෙල්ලත් ඒ වගේ විහිලුවක් කරයි කියලා. නැත්තම් බෑ කියයි කියලා.. උඹලා දන්නවද ඒ කෙල්ල දුන්න උත්තරේ?

    "මට boyfriend කෙනෙක් නැහැ. ඔබ මට කැමති වීම ගැන ස්තූතියී. ඔයගේ දෙමවුපියො මට කැමති වෙයිද මම චීන කෙල්ලක් හින්දා?... මමත් මේ ගැන අපෙ අම්මගෙන් අහන්න ඕනේ! අපි මේ හමුවුන පලවෙනි වතාවනේ! ඉතින් අපි නිතර හමු වෙලා දැන අඳුනගෙන ගෙදරිනුත් අහලා තීරණයක් ගමු. ඔබ මාව නිතර බලන්න එන්න."

    අපි මේක joke එකට වගේ කරපු වැඩක් වුනත්, ඒ කෙල්ල දීපු මේ උත්තරේ අපිට හිතන්න දේවල් ගොඩක් ඉතිරි කලා, අපි ලංකාවෙ කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න ඇහුවොත් ලැබැන උත්තරත් එක්ක බලද්දි, චීන ගෑණු ලමයෙක්ගෙ මේ උත්තරේ. තමන්ගෙන් යාලුවෙන්න අහපු පිරිමි ලමයාට කොච්චර ගෞරවයක් දීලා පැහැදිලිව දීපු එකක්ද කියලා උඹලට තේරෙනවා ඇති. එහෙ ගෑණු ලමයි ගොඩක් යාලු වෙන්න ඇහුවාම, කැමතිවෙන ගමන්ම අම්මගෙන් එහෙම අහන්න ඕනේ කියලා නිතර කියනවා. දකින දකින අයත් එක්ක යහන්ගත වෙන්නෙ නැති, හොඳ ගතිගුණ තියන ගෑණු ලමයිනුත් එහෙ ඉන්න බව අපි මේ කරුණු වලින් තේරුම් ගත්තා.

    .චීන ගැණු ළමයින්ට අපි වගේ ලංකාවේ ඉන්දියාවේ කොල්ලෝ ගැන විශේෂ කැමැත්තක් තියනවා.ඒකට හේතුව තමයි එහෙ චීන කොල්ලෝ ගොඩක් ලස්සන අය අඩුයි.එහෙ ගොඩක් කොල්ලොන්ට රැවුල වත් වැවෙන්නේ නෑ.ගොඩක් අය මහතයි.වයසට වඩා ලොකු පෙනුමක් තියෙන්නේ. අනික හැමෝම ඉන්නේ හමේ පාට සුදු අයනේ, ඉතින් ලංකාවේ වගේ වෙනසක් තියන කොල්ලෝ ගියහම එහෙ කෙල්ලෝ අපි ගැන උනන්දු වෙනවා,එහෙ කෙල්ලොන්ට ගොඩක් වෙලාවට බදින්න වෙන්නේ නාකි පෙනුමක් තියන කොල්ලෙක්ව

    එහේ කොල්ලෝ ලස්සන නැති උනාට හොද ගතිගුණ තියනවා.එහෙ කෙල්ලෝ වගේම කොල්ලොත් බොරු කියනවා හරිම අඩුයි.එහෙ කොල්ලෝ කෙල්ලෝ දෙතුන් දෙනා එක්ක යාළුවෙලා බොරු කරන එඋන් අඩුයි.කොල්ලෝ කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙන්නේ නැති හින්ද වගේම කොල්ලෙක් යාලු වෙන්නේ බොහෝ විට එක කෙල්ලෙක් එක්ක සිරාවටම විතරයි.එහෙ ගෑනු ළමයි මෙහෙම වෙන්න කොල්ලොන්ගේ මේ හැසිරීමත් බලපාල තියනවා.

    එක හින්ද කෙල්ලෝ පස්සේ ගිහින් ආඩම්බරකම්
    බල බල ඕනිවට වඩා චාටර් වෙන්ඩ එපා
    im gonna go china :D:D:D

    giphy.gif
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    රත්තරං;20854793 said:
    මිනිහෙක්ට ලැබෙන තමන් ඉපදුන ගර්භාශෙයි කසාද ගෑනියි දෙකම වාසනාව (කර්ම ශක්තිය කියලා විග්‍රහ කලාට වරදකුත් නෑ )... එතනින් එහාට තනි වචනයක් නෑ ඒ "ලැබීමට" කියන්න

    ඔව් බං ඒක නං සිරා !
    මිනිහෙක්ට මේ ආත්මෙදි control කරන්න බැරි දේවල් දෙක !
    උබ කීවමයි මටත් එක හිතුනේ !!! :yes::yes:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    රත්තරං;20854732 said:
    මචන්.. මෙතන මම කොහෙවත් කිව්වේ නෑ "බංකොලොත් උනාම දාලා යන එක හරි උත්තරේ" කියලා. මම කිව්වේ උන් හැදිලා තියෙන්නේ ඔලුව වැඩ කරන්නේ එහෙමයි කියලා.

    ගෑනු කියන්නේ අමුතුම ජාතියක් බන්.. බැදලම බලපන්. අපිට තියා උන්ටවත් උන්ව තේරෙන්නේ නෑ බන්..

    හ්ම්ම් ගෑණු කියන්නේ අමුතුම ජාතියක් තමා.උන් උන්ගේ වාසියට හැමදේම වෙනස් කරගන්නවා දාලා යන්න ඕනේ උනාම උන්ට හේතු ඕන තරම් හදාගන්නවා
    මුලින්ම කියන හේතුව නෙමෙයි අන්තිමට කියන්නේ
    කොහොම උනත් කොල්ලෙක් උනාම ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ තමා.එහෙමයි කියල වාසි අතට හෝයියා කියන ගෑණුන්ගෙන් වැඩක් නැනේ අයියේ
    ඇත්තටම දැන් දුකේදී සැපේදී ළඟ ඉන්න ගෑණු නැද්ද මේ ලංකාවේ :confused:
    අවංකව ආදරේ කරන්න පුළුවන් කෙල්ලෝ ලංකාවේ නැද්ද

     

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    හ්ම්ම් ගෑණු කියන්නේ අමුතුම ජාතියක් තමා.උන් උන්ගේ වාසියට හැමදේම වෙනස් කරගන්නවා දාලා යන්න ඕනේ උනාම උන්ට හේතු ඕන තරම් හදාගන්නවා
    මුලින්ම කියන හේතුව නෙමෙයි අන්තිමට කියන්නේ
    කොහොම උනත් කොල්ලෙක් උනාම ස්ථාවරත්වයක් තියෙන්න ඕනේ තමා.එහෙමයි කියල වාසි අතට හෝයියා කියන ගෑණුන්ගෙන් වැඩක් නැනේ අයියේ
    ඇත්තටම දැන් දුකේදී සැපේදී ළඟ ඉන්න ගෑණු නැද්ද මේ ලංකාවේ :confused:
    අවංකව ආදරේ කරන්න පුළුවන් කෙල්ලෝ ලංකාවේ නැද්ද


    me rate kohenda awanka kello hoyanne:lol::lol::lol::lol:
     

    Maha soona

    Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ගමේ වෙද මහත්තයා මට ඕකට දුන්නා නියම කොල බෙහෙතක් :baffled:
    දික් කොල
    කෙලින් කොල
    පළල් කොල
    කරල ඇතුලට දමා
    ගුලි දෙකෙන් තවන්න:P


    අත්දුටුවයි, සත්‍යයි, පත්‍යක්ශයි:yes:
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ගමේ වෙද මහත්තයා මට ඕකට දුන්නා නියම කොල බෙහෙතක් :baffled:
    දික් කොල
    කෙලින් කොල
    පළල් කොල
    කරල ඇතුලට දමා
    ගුලි දෙකෙන් තවන්න:P


    අත්දුටුවයි, සත්‍යයි, පත්‍යක්ශයි:yes:



    හම්මට යකෝ පට්ට බේතක්නේ
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔහොම තමා බන් කවුරුත්
    අපි කැත කොට කළු ඔළුවේ හොරි තියෙන අත පය කබර හැදුන කෙල්ලෙක් එක්ක යාලු වෙනවද කවදාවත්?
    අපි ලස්සන කෙල්ලෝ හොයනවා වගේ තමා කෙල්ලොත් හොයන්නෙ සල්ලි තියෙන කොල්ලෝ