කෙල්ලෝ කටේ තියන් උරන කැත...(+18

waterman

Member
Jun 5, 2012
40
11
0
කෙල්ලෝ කටේ තියන් උරන කැත...(+18





‍සියුම් සියුමැලි දෙතොලෙ සිරවී
සෙමින් උරනා අපූරුව නුඹ



මටත් කලියෙන් තබා දෙතොලග
උරන අරුමය උඩගු විලසින



දරා ගන්නට නොහැකි මා සිත
තදින් මිරිකා ගත්ත නුඹ අත



සිතා ගන්නට නොහැකි මොහොතක
ගලා ආවේ රසැති දියරය


ඇයත් සමගම තනිවු මොහොතක
ඇයට හදිසිය උරන්නට එය


පෙරදි දිනයක කටේ තැබු නුඹ
උඩගු වී අද තෙමයි තොල අග


කටට ගත් විට සිසිල දැනුනද
මටත් වෙහෙසක් වගේ දැනුනද


තබන්නට බැහැ පැත්තකින් අද
වටින හින්දම අවසන්ම බිංදුව


*
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
**
*
*




සෞඛ්‍ය රැක ගන්න - හැකිතාක් දියර පානය කරන්න
 
Last edited:

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :P:P
    11.gif