කෙල්ලෝ කසාද සහ දෑවැදි - 2

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,769
    113
    Gampaha
    මොකද ගෑනිව තමන්ට උවමනා විදිහට හදාගන්න කොල්ලෙක් දැනගන්න ඕන. ගහලා බැනලා නෙවෙයි මොලේ පාවිච්චි කරලා ඒක කරන්න.
    උබල මෙහෙම හිතන්න පටන් ගත්ත මොහෙතෙම තමා උබලගෙ සම්න්බන්දෙ කෙල වෙන්න පටන් ගන්නෙ. තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන එක තමා ගැටලුවලට මුල. ඕක මේ නීර්ස සම්බන්දකම් පවත්වන, නිතරම රන්ඩු වෙවී ඉන්න උන් කියන ගොබ්බ කතාවක්. ඕව ඔලුවට දාගෙන උබලත් එහෙම වෙන්න එපා. මොකද මටත් එහෙම උනා.

    තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන්නෙ නැතුව තමන්ට ඕනෙ විදියට හැදිච්ච ගෑනියෙක් ගනිල්ල..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උබල මෙහෙම හිතන්න පටන් ගත්ත මොහෙතෙම තමා උබලගෙ සම්න්බන්දෙ කෙල වෙන්න පටන් ගන්නෙ. තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන එක තමා ගැටලුවලට මුල. ඕක මේ නීර්ස සම්බන්දකම් පවත්වන, නිතරම රන්ඩු වෙවී ඉන්න උන් කියන ගොබ්බ කතාවක්. ඕව ඔලුවට දාගෙන උබලත් එහෙම වෙන්න එපා. මොකද මටත් එහෙම උනා.

    තමන්ට ඕනෙ විදියට ගෑනු හදන්න යන්නෙ නැතුව තමන්ට ඕනෙ විදියට හැදිච්ච ගෑනියෙක් ගනිල්ල..


    උඹේ කතාව හරි.

    මම අදහස් කරපු දේ මේකයි. කෙල්ලෙක් හොඳ පැත්තට වෙනස් කර ගන්න එක.
    සමහර ගෑනු ඉන්නවා අනවශ්‍ය විදිහට වියදම් කරන හෝ නිතර කඩේ දුවන, නැත්තං මිනිහට දියුණු වෙන්න කිසිම දායකත්වයක් නැති ගෑනු ඉන්නවා. තව සමහරුන්ට මිනිහ ගැන හරි මිනිහගේ පවුල ගැන හරි කිසිම ගෞරවයක් නැහැ. (මේක බිරිඳ ගැනත් තියෙන්න ඕන).
    මේ දේවල් කරුණාවෙන් කිව්වට සමහරු අහන්නේ නැහැ. එතකොට බලු කතා කියන ගෑනු ඕන තරම් ඉන්නවා. බැන්දට පස්සේ ඔය වගේ ගති ගෙන ආවොත් රණ්ඩු වෙන්නේ නැතුව වෙනස් කරගන්න ඕන කියන එකයි මම අදහස් කළේ.
    සමහර ගෑනුන්ට හොඳ කරන්න ගියාම ඒක නරකක් විදිහට දකින්නේ. ඒ නිසා මොලේ පාවිච්චි කරන්න ඕන කියන එකයි මම අදහස් කලේ.

    ඔයාගේ අදහසට ස්තුතියි.
     
    • Like
    Reactions: D_Mad

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Mulin ma loku impression dena eka thama anith ape kollo karana lokuma waradda. un ethakota ekama digatama expect karanawaa. mama nam melo rahak nathuwa mage atha de kiyala seen ekata enne. athata asa un innawa anith un yanawaa. hari saraliyii
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    කෙටියෙන් කියන්න තියෙන්නෙ මරණාධාර සමිතියක හරි වැඩ කරලා experiance තියන ස්වාධීන කෙල්ලෙක් හොයා ගනිල්ලා.
    අවුරුදු 25-30ක් දෙමවුපියන්ටවත් හදන්න බැරි වෙච්ච කේස් වලට කර ගහන්න එපා.

    ehema ekak man dannawa wateta allanawa heen nulen kawuruth danne nati ewata
    mole wadi horen wada karanne eki
     
    • Haha
    Reactions: Mohowk