අවාසනාවට අද කොල්ලෙක් බලන්නේ කෙල්ලෙක්ගෙ ලස්සන හෝ දේපල දිහා විතරයි ඒ වගේම කෙල්ලෙක් බලන්නෙත් කොල්ලෙකුගේ තත්ත්වය හෝ වාහනයක් වගේ දේවල් දිහා විතරයි . හුඟක් දෙමව්පියෝ වුණත් එහෙමම තමයි.
සමහර කොල්ලො බලන්නේ කෙල්ලගේ ගේ දිහා. එහෙම ලැජ්ජ නැතුව ගෑනිගෙන් ගොඩයන්න බලාගෙන බඳින එක හොඳ නැහැ. ගෑනියෙක් උඹට ඒ දේම කරොත් ඒකට කැමතිද?
හුඟක් කෙල්ලොන්ගෙ අම්මලා වුණත් බලාගෙන ඉන්නේ කෙල්ලෙක්ව කාගේ හරි ඇඟේ ගහලා නෑදෑයින්ටයි අහල පහල එවුන්ටයි පේන්න ලොකු වෙඩින් එකක් අරගෙන ෂේප් වෙන්න.
ඉතින් පොඩි කාලේ හදා ගත්තේ නැතුව, බැඳලා පිස්සු කෙලින කොට වරද කොල්ලා පිට පටවලා උන් ශේප් වෙනවා. ඉගෙන ගත්ත කෙල්ලකුගෙ මේ ගතිය අඩු උනාට හැමෝම එහෙම නෑ. ඒ නිසා ජීවත් වෙන්න දන්න, ධර්මානුකූල කෙනෙක් හොයාගන්න එක තමයි ගොඩක්ම හොඳ.
ඉතින් අද කසාද කියන්නේ ගොඩක් වෙලාවට තමන්ගෙ තත්වෙ පෙන්න ගන්ඩයි කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩ යන්නයි කරන ඩීල් එකක් වගේ දෙයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි තමන්ගෙ දුවට දෑවැදි වෙනුවෙන් අරක තියෙනව මේක තියෙනවා කියලා මුලින් කියලා ඒ උනාට පස්සේ ඒ තියන දේවල් එහෙම්මම නැති වෙන්නත් ඉඩ තියෙනවා.
සමහරු දේපල තියෙනවා කියල කිව්වට ඒවා දෙන්නේ දෙමව්පියන් ජීවිත භුක්තිය තියාගෙන ඒගොල්ලො මියගියාට පස්සේ ඉතින් දේපල බලාගෙන බැන්දොත් එහෙම අවුරුදු විස්සක් තිහ කටු කකා ඉන්න වෙයි. නමුත් ඇපෙන් ගැලවෙන්න ජීවිත භුක්තිය තියාගෙන ඒවා ලියලා දෙනවා.
කසාද බැඳලා උඹ පටන් ගන්නේ අලුත් ජීවිතයක්. ඒ වෙලාවේ උඹ wedding වලට වියදම් කරලා නන්නත්තාර වෙලා, අතේ ගොඩක් සල්ලි උවමනා වෙන වෙලාවක්. ඉතින් එතකොට නොලැබෙන දේ පස්සේ හම්බෙලා වැඩක් නැති වෙන්න පුළුවන්.
කසාද බැඳපු අලුත් කාලය හරිම තීරණාත්මක කාලයක්.
හුගක් වෙලාවට බැඳපු අලුත ගැටලු මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද නෑදෑ හුට පට, සහ මම කලින් කියපු කෙල්ලොන්ගෙ අනවශ්‍ය වියදම් කිරීම් වගේ දේවල් නිසා ආරවුල් ඇති වෙන්න පුළුවන්. මේ නිසාත් තමයි කොල්ලෙකුට ඉවසීම මෛත්‍රිය වගේ දේවල් වැදගත් වෙන්නේ.
කෙල්ලොන්ගෙ මොලේ හැදිලා තියෙන්නේ තමන් කැමති දේවල් ගොඩක් ඉක්මනට මගේ කරගන්න. ඉතින් බඩු ගන්න ගියාම එහෙම දෙයක් දැක්කම ඒකට ආස හිතෙනවා. හැබැයි ඒක තමන්ගෙ උනාට පස්සේ ඒක ඒකේ අගයෙ අගය අඩු වෙනවා එතකොට අලුතෙන් දකින දේකට ආයෙ කැමැත්ත ඇති වෙනවා. සමහරු ඇඳුම්, හන්ඩ්බග් වගේ දේවල් නිතර නිතර උස්සගෙන එන්නේ ඔය නිසායි.
හැබැයි හොඳට මතක තියාගන්න, නිකරුණේ මේ හැම දෙයකටම වියදම් කරන්න ඉඩ තියන්න එපා මොකද ගෑනිව තමන්ට උවමනා විදිහට හදාගන්න කොල්ලෙක් දැනගන්න ඕන. ගහලා බැනලා නෙවෙයි මොලේ පාවිච්චි කරලා ඒක කරන්න.
කසාදෙදි සීයට සියයක් අවංක වීම අත්‍යවශ්‍ය නැහැ, හැබැයි ඉතාම සීරුවෙන් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න ඕන .
සමහරවිට කෙල්ලෙක්ගෙ කැමැත්ත තියෙන්නෙ වැඩිය නොවටිනා දේකට වෙන්නත් පුළුවන්. උඹ රුපියල් ලක්ෂෙක විතර ෆෝන් එකක් අරන් දුන්නොත් ඒකි හිනාවෙවි ඒක ගනියි . නමුත්, ගෑනිගෙ කැමැත්ත තියෙන්නෙ කේක් කෑල්ලකට වගේ පොඩි දේකට වෙන්නත් පුලුවන්. ඉතින් අර පොඩි දේ හම්බෙනකන් ගෑනි කනු කුනු ගාන්න ඉඩ තියනවා, හැබැයි ඒක හරියට කියන්නෙත් නැහැ. ඕක උඹටම මීටර් වෙනකම් ඉවසීමෙන් ඉන්නත් සිද්ධ වෙයි.
මොකක් උණත් මතක තියා ගණින්, ගෑණි බලන්නේ උඹ අරං දෙන දේ ගාණ නෙවෙයි- ඒකිට උවමනා කරන දේ.
මට මේක ඉවර කරගන්නත් ඕන. ඒ නිසා කෙටියෙන් තව දේවල් ටිකක් කියන්නම්.
1. හොඳට මතක තියා තියාගන්න, මේ වැඩේ හරියට කරගත ගත්තෙ නැත්තං මහා පව් ගොඩක් රැස්කරගෙන සංසාරෙත් දික් කරගන්න පුළුවන් බව.
2. ඒ නිසා, දේපළ විතරක් නෙවෙයි, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියන කාරණේ හොඳට සලකලා බලන්න.
3. චිකි චිකිය තියෙන්නේ බැඳලා මාස කිහිපයක් යනකං විතරයි. ඊට පස්සේ එක එක හේතු නිසා හිකිල්ල පරක්කු වෙන්න පුළුවන්, ඒක ප්‍රධාන කරගෙන බඳින්න යන්න එපා.
4. කෙල්ලගේ විතරක් නෙවෙයි ගෙදර පරිසරය එක්තරා දුරකට වැදගත් වෙනවා.
5. උඹ යමක් කමක් තියෙන කොල්ලෙක් නම්, කෙල්ලට හෝ කෙල්ලගේ දෙමව්පියන්ට උවමනාව තියෙන්නේ උඹව දැලේ දමා ගැනීමට වෙන්න ඉඩ තියෙනවා ඒ නිසා පරිස්සම් වන්න. විශේෂයෙන් කසාද හදිසි කරන අය එහෙම කරන්නේ කෙල්ලගේ තියෙන අවුලක් නිසා වෙන්න පුළුවන්.
6. මානසික ලෙඩ තියෙන කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් ඉන්නවා. සමහරු ස්ට්‍රෙස් උනාම, කරන්නේ මොනවද, කියන්නෙ මොනවද කියලා දන්නෙත් නෑ. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න හරිම අමාරුයි ඒ වගේම මුළු පවුලම දියවෙලාම යන්නත් ඉඩ තියෙනවා. හුගක් අය මේවා හංගලා තමයි බන්දන්නේ.
7. මේ හංගලා ගැහිල්ල, ගොඩක් තැන්වල සිද්ධ වෙනවා ඒ වගේම එක එක විදිහටත් සිද්ධ වෙනවා. මුළු ජීවිතයටම බලපාන සමහරක කරුණු මේ අය හංගලා බැන්දට පස්සේ එක්කෝ කියනවා නැත්තං වෙන අයගෙ මාර්ගයෙන් හරි හැඟවෙන්න ඉඩ තියනවා, එහෙමත් නැත්තන් උඹටම දැනගන්න අරිනවා.
මම දන්න යාලුවෙක් බැඳපු කෙල්ලට ලෙඩක් තිබුණා. බඳින්න කලින් ඒ ගැන බොරු කිව්වේ. තව යාලුවෙක් බැන්දට පස්සේ කෙල්ලගේ අම්මා කියනවා ඒකිට කේන්ති ගියාට වැඩිය ගණන් ගන්ඩ එපා කියලා බැලින්නම් ඒ කෙල්ල depression තියෙන කෙල්ලෙක්. උගේ ජීවිතේ අපායක් වුණා. උඹලට බඳින්න කලින් එහෙම මානසික ගැටලු තියෙනවනම් අනිවාර්යෙන්ම ඒව ගැන කලින් දැනුවත් කරන්න, එහෙම නැත්නම් ඒව සනීප කරගෙන ඉන්න. තව ජීවිතයක් අමාරුවෙ දාලා පව් පුරෝගන්න එපා.
මම පස්සෙ මතක් වෙන කරුණු වෙනම ආටිකල් එකක දාන්නන්. හරියට කෙල්ලෙක් ආම්බාං කරගත්තොත් ජීවිතේ යහපත් කර කරගන්න පුළුවන්, ඕනනං සෙක්ස් ලයිෆ් එකත් හුඟක් හොඳ කරගන්න පුළුලුවන් මේකෙදි මතක තියා තියාගන්න ජීවිතේ වැදගත්ම දේ ධර්මානුකූලව ගත කිරීම. තව කෙනෙක් රවට්ටනවා නං අනිවාර්යෙන්ම ඒ පව් වලට කවදා හරි වන්දි ගෙවන්න වෙනවා.
කෙල්ලෙක් පිස්සු කෙළිනවා නන් ගහන්නෙ හෝ පීඩා කරන්නෙ නැතුව හදන්න පුලුවන්ද කියලත් බලන්න. මොකද දැන් දකින කෙනා නෙවෙයි ටික කාලෙකින් අපිට වෙනස් විදිහට ඒ පුද්ගලයව බලන්න පුලුවන් වෙයි.
අද හුඟක් ඉන්නේ free riders ලා. කොල්ලෙක්ගේ ඇඟේ දුව එල්ලලා හරි, කෙල්ලෙක් රවට්ටලා ඒකිගේ පිහිටෙන් ගොඩ යන්න හරි, කොල්ලෙක් අමාරුවේ දාලා ත්මන් ඇඟේ එල්ලිලා හරි වැඩ කරනවා නම් අනිවාර්යෙන් වන්දි ගෙවන්න වෙනවා.
ඒ නිසා පරිස්සම් වෙන්න. රවට්ටන්නවත් රැවටෙන්නවත් එපා. අද හැම දේම මුන් බිස්නස් කරගෙනයි තියෙන්නේ.
එහෙම නැතුව ආදරය, කරුණාව සහ මෛත්‍රිය මුල් කර ගත්තොත් උඹට ජීවිතේ දිනන්න පුලුවන් වෙයි.
මේ ලිපිය දිග වෙච්ච එකට කණගාටුව, නමුත් මනුස්සකමට ජය වේවා!!!
බුදු දහම දන්නවානං අනිවා ජීවිතේ දිනන්න පුලුවන්. හැබැයි එක්කෙනෙක් නෙවෙයි, දෙන්නම ඒ පාරෙ යන්න ඕන.