කෙල්ලෝ කියන්නේ මහා පුදුම ජාතියක්

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ලංකාවේ කෙල්ලෙක් වෙලා ඉපදෙනවා කියන එක දැන් කාලේ පට්ටා පිනක් බන්.. සම්තින් නතින් බන්.. උබ කිව්වා වගේ රිලෝඩ් නම් නතින්.. දැන් ට්‍රයි එකක් දෙනවා එකෙක් අල්ලාගෙන කාගිල්ස් වවුචර් ටිකක් ගෙන්න ගන්න.. අම්මපා මට ලොකු තන් දෙකක් තිබ්බා නම් දනී මම හම්බු කරන හැටි.

:shocked::lol::lol::lol::rofl::rofl:
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බාගයක් හම්බෙලත් මද්දිද උබට? :dull:උඹට වාසියක් නේ බන් වෙලා තියෙන්නේ....:oo:

    උන් හරියටම බාගයක් දීලා...
    කෙල්ල උබට වඩා අඩු දුරක්නේ වීල් එකේ ගියේ...:nerd:

    හැබැයි උබට ශුවර්ද හරියටම බාගේ කියලා....ඔය ගෑණු ජාතිය කපටියි....:angry:
    ඒකිගේ ගෙදරට වීල් එකේ යන ගානේන් බාගයක්ද දන් නෑ....:dull:

    ඒකිගේ ගෙදරට 100, උඹලගේ 120 -ඒකි 50 දුන්නද දන් නෑ.... :growl:
    එහෙම උනොත් උබේ අම්මයි නන්ගිවයි යවලා ඉතුරු ටික ඉල්ල ගනින් ටහුකන්න....:angry:

    උබ ගෑවෙන්න යන්න එපා...ඔය ගෑනූ දම්මලා ගනුදෙනු බේර ගනින්....:yes:

    හැබැයි ඉතින් අඩුවෙන් දුන්නත් මොකෝ ඒකී ටික දුරයිනේ ගියේ...
    ඒ පැත්තෙන් බැලුවොත් ඒකි සාදාරණයි....:dull:

    උඹ ගනන් හිලව් ටිකයි, දුර්වල් ටිකයි කියපන්කෝ මොකද කරන්න ඕනි කියන්න...:)

    උබට වාසී නම් සේප් එකේ කට වහන් හිටු...;)
    ආයේ ඒකීට උබව දැක්කොත් ගාන මීටර් වෙන නිසා පොඩ්ඩක් වහන් වෙලා හිටු...:rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    බස් ටිකට් එකෙන් ච්ච්චියට පොල්ල තබමු..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    38151449_10217250950845070_7507896905523789824_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බාගයක් හම්බෙලත් මද්දිද උබට? :dull:උඹට වාසියක් නේ බන් වෙලා තියෙන්නේ....:oo:

    උන් හරියටම බාගයක් දීලා...
    කෙල්ල උබට වඩා අඩු දුරක්නේ වීල් එකේ ගියේ...:nerd:

    හැබැයි උබට ශුවර්ද හරියටම බාගේ කියලා....ඔය ගෑණු ජාතිය කපටියි....:angry:
    ඒකිගේ ගෙදරට වීල් එකේ යන ගානේන් බාගයක්ද දන් නෑ....:dull:

    ඒකිගේ ගෙදරට 100, උඹලගේ 120 -ඒකි 50 දුන්නද දන් නෑ.... :growl:
    එහෙම උනොත් උබේ අම්මයි නන්ගිවයි යවලා ඉතුරු ටික ඉල්ල ගනින් ටහුකන්න....:angry:

    උබ ගෑවෙන්න යන්න එපා...ඔය ගෑනූ දම්මලා ගනුදෙනු බේර ගනින්....:yes:

    හැබැයි ඉතින් අඩුවෙන් දුන්නත් මොකෝ ඒකී ටික දුරයිනේ ගියේ...
    ඒ පැත්තෙන් බැලුවොත් ඒකි සාදාරණයි....:dull:

    උඹ ගනන් හිලව් ටිකයි, දුර්වල් ටිකයි කියපන්කෝ මොකද කරන්න ඕනි කියන්න...:)

    උබට වාසී නම් සේප් එකේ කට වහන් හිටු...;)
    ආයේ ඒකීට උබව දැක්කොත් ගාන මීටර් වෙන නිසා පොඩ්ඩක් වහන් වෙලා හිටු...:rolleyes:

    :rolleyes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    හොඳ වැඩේ තොටනන්. කොල්ලො වැස්සේ තෙමි තෙමී පයින් යද්දි තෝ දැක්කෙ කිම්බක් විතරයි හෙන හත ගහන්න ඕන තෝ වගේ එවුන්ට තුක් නොදකින් කිම්බිසිබා:angry::angry::growl::dull: