කෙල්ලෝ දාලා වැඩක් කරන්න ගියාම.😭😭😭😭😭

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    සිරාවටම ඒ අතින් ලංකාව ඉස්සරහින්.

    විනාඩි 20 කට කලින් මිනිහව වහල උඩ දැකල තියෙන්නෙ secret service එකෙන්. නිකන් නිරපරාදෙ අහිංසක මනුස්සයෙක් මැරුන.
    meka ta nam hina yanawa kukko,
    96 wathawak kiyalath, Pasku bomba gahana eka nawaththa ganna beri unane Ponilata.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    meka ta nam hina yanawa kukko,
    96 wathawak kiyalath, Pasku bomba gahana eka nawaththa ganna beri unane Ponilata.
    බුද්ධි අංශ කතන්දර වෙනයි immediate action වෙනයි.
    පාස්කු ප්‍රහාරය වෙලාවෙ උනත් ඒ වෙලාවෙ immediate actions ටික නියමෙට උනා.
    තියල තිබ්බ අනිත් බෝම්බ හොයන් නිශ්ක්‍රීය කරා. සම්බන්ධ වෙච්ච පිරිස් එදාම අත්අඩංගුවට ගත්ත. කාත්තන්කුඩි වල fight එකට backup helicopters ඉදන් යවල තිබ්බ.

    දේශපාලන මගුලක් නෙමේ මම කියන්නෙ.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ekita weapon eka holster ekata daganna bari wuna nisa nemeine aruta wedi waduwe.
    Sniper and ground teams wala response time ekath ekka baladdi meki hodai
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    //මෙතන අවුල ඇත්තටම සස්පෙක්ට් එකා මුලින් වෙඩි තියන්න කලින් මුන්ට ෆයර් කරන්න බැහැ එහෙම උනොත් ඒක මිනී මැරුමක් වෙනවනේ... මෙතන ස්නයිපර් උන්ගේ අතේ වැරැද්දක් නැහැ... //

    Gun ekak ussan innakota uta chance ekak denoda banz...🫣
    ඇමෙරිකාවේ law එක අනුව මිනිස්සුන්ට gun පාවිච්චි කරන්න පුලුවන්.. ඒක Assume කරල මම එහෙම කිව්වෙ.. එතකොට අපේ රටේ වගේ නෙවෙයිනේ.. gun එකක් අතේ තිබ්බ කියලා ඒක illegal වෙන්නෙ නැහැනේ.. (හරියටම උන්ගේ නීතිය දන්නේ නැහැ) අනික අපේ රටේ ගත්තත් හදිසි නීතිය නැත්තම් බකස් ගාල වෙඩි තියල දාන්න බැහැ.. එහෙම එකේ අපිට වඩා සිය ගුනයක් විතර ලිබරල් රටක මම හිත්න්නෙ නැහැ කොහොමත් අහිසක මිනිහෙක්ට fire කරන්න පුලුවන් කියල නීතියට අනුව... (හොරෙන් දෙන ගේම් වෙනම සීන් මෙතන අරුන් මුලින් fire කරොත් පබ්ලික් මුලු ලෝකෙම විඩීයෝ යනව කියන්නේ ඕක ලොකු කේස් එකක් වෙනවා)


    View attachment 233185
    එක නෙවෙයි ප්‍රශ්නෙ ඔකාට වෙඩිතියන්න හොදටම පුලුවන් ඔය වහලෙ හාන්සිවෙලා බයි පොඩ් වෙපන් එකත් එක්ක ඉන්න ඒකට නමුත් පලවෙනි ශොට් එක ෆයර් වෙද්දි බයවෙලා වෙපන් එක අත ඈරලා වහලෙන් පහලට ලිස්සලා එනවා. දෙවෙනි එක සතුරාට ෆයර් කරන්න ඌ ෆයර් කරනකම් ඉන්න කියලා කොහෙවත් කියන්නෙ නෑ මොකද ස්නිපෙර් කෙනෙකුට තමන්ගෙ ටාගට් එක ගහන්න ඔනෙ පලවෙනි ශොට් එක විතර්යි එහෙම ඌ වෙඩිතියනකම් බලන් හිටියොත් කවුන්ටර් ස්නිඅයිපෙර් ටීම් එක හෑමදාම ලොස්. ස්නයිපෙර් කෙනෙකුට Hostile intent මතම උන්ත් වෙඩි තියන්න පුලුවන්.
    This is not a war zone. So it's a civilian until he starts a fire. Remember holding a gun is lawful in USA. So I guess they can't fire since he is holding a gun.
     
    • Like
    Reactions: NRTG

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    This is not a war zone. So it's a civilian until he starts a fire. Remember holding a gun is lawful in USA. So I guess they can't fire since he is holding a gun.
    it's not like that......open carry and concealed carry are Two types of weapon carry that are allowed in the USA. mind the term" carry", you cannot go to a firing position i.e. prone position with the weapon, nor point it at anybody if you do that it will be interpreted as hostile intention and retaliated according to the principle of self-defence. this is why many innocent civilians are killed by police in the USA. warzone or not there is no point in placing a sniper team if the enemy has the first shot advantage because if that is so there is a 100% chance that your HVP who you are trying to protect is being killed by assassins.
     
    • Like
    Reactions: NRTG and tha123

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    6e6.png
     
    • Haha
    Reactions: NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,572
    10,769
    113
    Nugegoda, Sri Lanka


    මෙ ගෑනුකෙනා හොද්යි බන් මෙ ස්න්යිපර් ටිම් එකෙ බයිපොඩ් එකෙ වේපන් එක තියන් ඉන්න එකා බලපන්කො. කොල්ල සද්දෙ ඈහිච්ච ගමන් වෙපන් එක අත ඈරලා වහලෙන් කවර් එක ගන්න වා. ට්‍රයි පොඩ් ශුටර්ට ට්‍රයි පොඩ් එක ලොවෙර් කරලා වෙඩිතියන්නෙ වෙන්නෙ. Cream of US Security විලිලජ්ජ්යි සන්තොතයි :giggle: :giggle:

    Lol, owa kiwwama apita hinauna uttalath hitiya ape handuruwane.. Unge kohomath poiyya witharai.. penne nadda Israel un.. thama sereppu kaali dagaththa un tikak allaganna baruwa dagalanawa..
     
    • Like
    Reactions: NRTG