කෙල්ලෝ නානකොට ....!!!

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දිය රෙද්ද කැඩෙන්න පුලුවන් වතුරේ දගලනකොට .
    ස්මින් කිට් එකක් තියා ශෝට් එකක් වත් ඇදගෙන නාන්න බෑ උබල වගේ උන් වටේ ඉන්නකොට ඒක නිසා කෙල්ලන්ගේ ආරක්ශාවට ඇදගෙන ආපු එක පිටින්ම නානවා
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපි මුහුදේ නාන්න ගිහින් කෙල්ලෙක් ඇදන් හිටපු ටයිට් ඩෙනිම් පිටින් නාලා. අන්තිමට ඇදුම් මාරු කරන්න ගිහින් හෙන කට්ටක් කෑවා. (අපි නෙමෙයි කෙල්ලෝ ටික) හතර දෙනෙක් එක්ක බාත්රුම් එකේ පැය එකහමාරක් විතර හිටියා එක ගලවන්න.
     
  • Jul 6, 2009
    130
    11
    18
    vLevrA3.gifv
     

    funny1234

    Member
    Jan 21, 2015
    311
    20
    0
    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:

    thopi wage walaththoyo inna nisa bn ehema nanne
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:

    Ubatath maara asawal thiyenne. :rofl: