කෙල්ලෝ නානකොට ....!!!

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    උඹ වගේ උන් ඉන්න කොට කොහොමද බන් චීත්ත ඇඳන් නාන්නේ...:love::love::love::love:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බයට බං චිකි චිකිය පෙනෙයි කියල
    දැන් ඉන්න කෙල්ලෝ චීත්තේ ඇඳල හරියට ගැටයක් ගහගන්න දන්නෑ
    ටවල් එකක්වත් ඇඳල නැති උන් කෝම නාන්නද ප්‍රසිද්ධ ස්ථාන වල චිත්ත ඇඳගෙන
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබල වගේ උන් ඉද්දි පුලුවන්ද බන් දිය රෙදි ඇදන් නාන්න , උබලට දිය රෙද්දක් පේන්න බෑනේ , කෙල පෙරන් ඒ දිහා බලන් ඉන්නවනේ ..:lol::lol:
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඒක ඇගට ඇලිලා තියෙද්දි කොල්ලො බලනවා වැඩියිනෙ බං.....


    ඩේසාකම තමයි ඉතින්....
     

    adawitharai

    Member
    Apr 25, 2018
    67
    2
    0
    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:




    ට්‍රිප් ගියාම නෙවේ. සමහර එවුන් ගෙදරදි නාන්නෙත් නයිටි ඇදගෙන.



    25aosva.jpg
     

    senarath12

    Member
    May 30, 2018
    6
    1
    0
    කවුද දැන් ගෝල්ෆේස් එකේ ඉන්නේ. ඔන්න දැන් කෙල්ලෝ දෙන්නෙක් සාරි පිටින් මුහුදේ සෙල්ලම් කරනව වතුර නාගේන. ඔෆිස් බඩු දෙකක් වගේ. අනේ මන්දා මුන් කොහොම ගෙදර යනවද කියලා.
     

    adawitharai

    Member
    Apr 25, 2018
    67
    2
    0
    කවුද දැන් ගෝල්ෆේස් එකේ ඉන්නේ. ඔන්න දැන් කෙල්ලෝ දෙන්නෙක් සාරි පිටින් මුහුදේ සෙල්ලම් කරනව වතුර නාගේන. ඔෆිස් බඩු දෙකක් වගේ. අනේ මන්දා මුන් කොහොම ගෙදර යනවද කියලා.




    :rofl::rofl::P:P