කෙල්ලෝ නානකොට ....!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කෙල්ලෝ නානකොට ....!!!

    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    western ratavala nam bikini adinne, ape ehema adinne natte ubala nisama thami ban.
    kellek ehema andoth ubala eki baduva karai, ita passe rape karai.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    style eka ban.......


    කැත ස්ට්ය්ලේ

    දැවෙන ප්‍රශ්නයක්..

    :rofl::rofl::rofl:

    Swimming trunk ekak adan yanne Godak kello. Diya reddak adan kohomada ban swim karanna wath baha ne. Un ge duka thama.

    ස්වීම් ට්‍රන්ක් අදින උන් ඇති ..මම නම් වැඩිය දැකල තියෙන්නේ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නානවා ..මොන පිනීලිද ....:dull::dull::dull:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:
    :P:rofl:

    පිළිතුරු දීමෙන් වැළකී සිටිමි :lol:
     
    ඇයි බන් ඔය ට්‍රිප් ගියාම එහෙම කෙල්ලෝ ඇදන් ඉන්න ඇදුම පිටින්ම නාන්නේ ..හරියට නගන්නවත් බැහැනේ ..සබන් ගන්නවත් බැහැනේ ...ඇයි දිය රෙද්දක් අදින්න බැරි ?:dull::dull::dull::dull:

    යකෝ මටත් ඕක හිතුනා නේ

    උන්ට බැරිද බන් බිකිනියක් ගහන් නාලා

    ඒ පොටෝ පේස් බුක් දාන්න

    උන්ටත් ලේසි අපිටත් ලේසි

    හිතට ගත්තා
    අතට ගත්තා
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Podi Silva - පොඩි සිල්වා;19483121 said:
    යකෝ මටත් ඕක හිතුනා නේ

    උන්ට බැරිද බන් බිකිනියක් ගහන් නාලා

    ඒ පොටෝ පේස් බුක් දාන්න

    උන්ටත් ලේසි අපිටත් ලේසි

    හිතට ගත්තා
    අතට ගත්තා

    :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මොකටද ඕවා බලන්න ගියේ.උඹලා වගේ උන් වටපිට ඉන්නකොට කොහොමද බන් බිකිනියක් ඇඳන් නාන්නේ:baffled::baffled:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දිය රෙදි අදින්නෙ ගම්වල වැඩිහිටි පරම්පරාවෙ ගෑනු. අලුත් පරම්පරාවෙ අය ඇදන් ඉන්න ඇදුම පිටින්ම තමා නාන්නෙ. බිකිනි ගහන්න confidence නෑ.