මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපන්.. එතකොට කෙල්ලෝ බුරුතුපිටින් බන් පස්සෙන් එන්නේ.. අන්න ඒ කාලේට තමුන්ට අතේ සතයක් නැති මරුසි මූඩ් එකක් මවාගෙන ඒ මූඩ් එකට කැමති කෙල්ලෙක් සෙට් කරගනින්.. පොඩ්ඩක් බිව්වට නම් අවුලක් නැහැ.. ඒත් බං කෙල්ලෙක් නිසා බොන්න එපා.. සිගරට් නම් කොහොමත්ම ගහන්න එපා...