කෙල්ලෝ නැති උන් වරෙන්

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
මං මේ බැලුවා ෆීට්ස් කියන්නේ මොකද්ද කියලා :D
හැබැයි මචන් ඕකට කියන්නේ Foot fetishism ද මොකද්දෝ කියලා :D ;)
 
Weraya

Member
Aug 16, 2013
58
5
0
බොන්න එපා මචන්ලා.... හැමෝගෙම ජාන එක වගේ නෙමේ.. සමහරුන්ට ලෙඩ හොයාගෙන එන්න පොඩි උත්තේජනයක් ලැබුනත් ඇති.. මගේ හොඳම ගුරුතුමාත් නැති උනේ බීල අක්මාවේ මොකක්ද ලෙ‍ඩක් ඇවිල්ල..:(:(
bona aya witharak nemei ban marenne:rolleyes:
 
s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මම නම් මචන් කියන්නේ.. කෙල්ල ගැන ඕනවට වැඩිය හොයන්න කලින් එයාගේ අම්ම ගැන පොඩ්ඩක් හොයල ඉන්න ඕන කියල.. අම්ම තාර පීප්යක් වගේ නම්.. දුව දැනට ගානට නූලට හිටියට බැන්දට පස්සේ තාර බැරල් එකක් වෙනවා සිකුරුයි..

    තව කෙන්ති ගස්සන්න ඕන. එතකොට සමහරුන්ට කොන්ට්‍රෝල් නැතිව ඇතුලේ තියෙන ගති ගුන ලස්සනට එළියට එනව... :P

    P.S කිසි දිනක කෙල්ලන් විශ්වාස කරන්න එපා...............:no::no::no::growl::growl::growl:
    :D:D:D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.. ඉස්සෙල්ලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපන්.. එතකොට කෙල්ලෝ බුරුතුපිටින් බන් පස්සෙන් එන්නේ.. අන්න ඒ කාලේට තමුන්ට අතේ සතයක් නැති මරුසි මූඩ් එකක් මවාගෙන ඒ මූඩ් එකට කැමති කෙල්ලෙක් සෙට් කරගනින්.. පොඩ්ඩක් බිව්වට නම් අවුලක් නැහැ.. ඒත් බං කෙල්ලෙක් නිසා බොන්න එපා.. සිගරට් නම් කොහොමත්ම ගහන්න එපා...
     
    Anushanga777

    Well-known member
  • මම නම් මචන් කියන්නේ.. කෙල්ල ගැන ඕනවට වැඩිය හොයන්න කලින් එයාගේ අම්ම ගැන පොඩ්ඩක් හොයල ඉන්න ඕන කියල.. අම්ම තාර පීප්යක් වගේ නම්.. දුව දැනට ගානට නූලට හිටියට බැන්දට පස්සේ තාර බැරල් එකක් වෙනවා සිකුරුයි..

    තව කෙන්ති ගස්සන්න ඕන. එතකොට සමහරුන්ට කොන්ට්‍රෝල් නැතිව ඇතුලේ තියෙන ගති ගුන ලස්සනට එළියට එනව... :P

    P.S කිසි දිනක කෙල්ලන් විශ්වාස කරන්න එපා...............:no::no::no::growl::growl::growl:

    well said bn
    :P:P:P
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    මම නම් මචන් කියන්නේ.. කෙල්ල ගැන ඕනවට වැඩිය හොයන්න කලින් එයාගේ අම්ම ගැන පොඩ්ඩක් හොයල ඉන්න ඕන කියල.. අම්ම තාර පීප්යක් වගේ නම්.. දුව දැනට ගානට නූලට හිටියට බැන්දට පස්සේ තාර බැරල් එකක් වෙනවා සිකුරුයි..

    තව කෙන්ති ගස්සන්න ඕන. එතකොට සමහරුන්ට කොන්ට්‍රෝල් නැතිව ඇතුලේ තියෙන ගති ගුන ලස්සනට එළියට එනව... :P

    P.S කිසි දිනක කෙල්ලන් විශ්වාස කරන්න එපා...............:no::no::no::growl::growl::growl:

    :yes::yes::yes: