කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ගොඩක් අසයි බන් ලංකාවේ කොල්ලොන්ට. තව දෙයක් ලස්සනට වැඩිය චිනේ කෙල්ලෝ බලන්නේ ආදරේ,කෙල්ලව බලාගන්ඩ පුලුවන්ද, කෙල්ලට කෙයා කරනවද ගොඩක් etc.. ඔය වගේ සින් ගැන බන්. මාර හොඳයි කොල්ලා ගැන මාර විදිහට හොයලා බලනවා. තව කවදාවත් කොල්ලගෙන් සල්ලි කඩා ගන්නේ නැහැ බන් මේ ලංකාවේ කෙල්ලෝ වගේ. දෙන්ඩ ඇහුවොත් ගන්ඩ බැහැ එහෙම හොඳ නැහැ කියනවා බන්. මාරම හොඳයි. හැබැයි එලියට බහින්ඩ බහ. පාරේ ඇරෙහෙමේ යන්ද මෙහෙම යන්ද එනම් මනම් දේවල් කෝටියක් කියලා යවන්නේ. පට්ට හොඳයි බන්. චිනේ කෙල්ලොනේව ආශ්‍රය කරොත් ලංකාවේ කොල්ලෝ දවසින් එපා වෙනවා. උන්ට තමයි බන් කෙල්ලෝ කියන්නේ. :):):):)

අහන්නත් සතුටුයි මචන්! රට ජාතිය මොකක් උනත් හිත හොඳ නම් වෙන මොනාද? :yes:
 

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,390
    6,554
    113
    අපේ රටේ සඹඳතා පවත්වාගෙන යැම අන්තිමයි මොන හේතුවකට හරි තාම දියුණු වෙලා නැ. ඕක සමාජයෙන් අපිට පොඩි කාලෙ ඉඳලා ලැබෙන්නෙ නැ ඒ නිසා ඕක ඉගෙන ගන්න ඕන කව්රුත් උනන්දුවෙන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,108
    9,858
    113
    එක තැනක නෑ
    mata inno bolaw awurudu 16di yaalu wunu kella thama(mata 21i :rofl:)
    ne bn mama godak net eke ehema dakala thiyenawa godak pitarata pirimi asian ganu ayata aasai kiyala...Nat Geo eke programme ekakuth giya me gena... ekai ahuwe...thnx 4 d info..rep ewwa:):)


    අහ උඹත් මගේ එජ් ම තමයි :D :):):) එත් පිරිමි නම් ගොඩක් ඒසියන් කෙල්ලොන්ට කැමති අයි කියලා උඹ දන්නවනේ :rolleyes::rolleyes: හිහි රේප් බක් සහෝ :)

    අහන්නත් සතුටුයි මචන්! රට ජාතිය මොකක් උනත් හිත හොඳ නම් වෙන මොනාද? :yes:

    අනිවාර්යෙන් බන්. ආදරේට රට ජාතිය කුල මල බෙදා මොනවත් නැහැ බන්. කෙල්ලට ඉන්ග්ලිෂ් කතා කරන්ඩ අමාරුයි බන්. මොකද ඉන්ග්ලිෂ් ප්රනුන්සියේෂන් ටිකක් අමාරුයි චිනිස් එයට. ඒ උනාට මාර හොඳයි බන්.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,108
    9,858
    113
    එක තැනක නෑ
    lankave hugak inne adambara ves$#$yo

    ඔව් බන් දැන් බැලුවොත් ගොඩක් ඉන්නේ එහෙම ආඩම්බර කෙල්ලෝ තමයි බන් ලංකාවේ. ගොඩක් තමන් පොෂ් + ගොඩක් ලස්සනයි කියලා කියාගන්න කෙල්ලෝ හැසිරෙන්නේ මහා ජරා+නපුරු විදිහට බන්. එත් ලංකාවෙන් පිට මේ වගේ රටක් බැලුවොත් කෙල්ලෝ ලංකාවේ කෙල්ලොන්ට වඩා ලස්සනයි. එත් පිරිමින්ට මාර විදිහට ගවුරව කරනවා. ලස්සනෙන් කිසි වැඩක් නැහැ වගේ බන්. මාරම ජාතියක් මම දන්න විදිහට :)
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අහ උඹත් මගේ එජ් ම තමයි :D :):):) එත් පිරිමි නම් ගොඩක් ඒසියන් කෙල්ලොන්ට කැමති අයි කියලා උඹ දන්නවනේ :rolleyes::rolleyes: හිහි රේප් බක් සහෝ :)

    mama danna tharamin nam un asian ayata kemathi family values nisa... wena mona hari thiyenawada bn ??? :rofl::P:rolleyes:
     
    • Like
    Reactions: Error365!

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් මගේ කෙල්ල දැන් චයිනිස් කැල්ලක් බන්. සිරාවටම කියන්නේ පට්ට බන්. මාර විදිහට ගවුරව කරනවා. ඒ වගේමයි ලස්සනත්. තැන්ක්ස් මචන් ++

    thanks මචන් comment කරාට... උබ චයිනා ගිහින් නැත්තම් කොහොමද chinese කෙල්ලෙක් සෙට් වුනේ ????
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔව් බන් දැන් බැලුවොත් ගොඩක් ඉන්නේ එහෙම ආඩම්බර කෙල්ලෝ තමයි බන් ලංකාවේ. ගොඩක් තමන් පොෂ් + ගොඩක් ලස්සනයි කියලා කියාගන්න කෙල්ලෝ හැසිරෙන්නේ මහා ජරා+නපුරු විදිහට බන්. එත් ලංකාවෙන් පිට මේ වගේ රටක් බැලුවොත් කෙල්ලෝ ලංකාවේ කෙල්ලොන්ට වඩා ලස්සනයි. එත් පිරිමින්ට මාර විදිහට ගවුරව කරනවා. ලස්සනෙන් කිසි වැඩක් නැහැ වගේ බන්. මාරම ජාතියක් මම දන්න විදිහට :)

    එකනම් මමත් දැක්ක බන්..එහෙ ලස්සන කෙල්ලෝ තමන් ලස්සනයි කියලා ගානක්වත් නෑ... ලස්සන ගැන සලකන්නෙම නෑ වගේ :rolleyes::rolleyes::rolleyes:
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ඊ ලග බෝට්ටුවෙන් මම චයිනා වල, එහෙදි සෙට් වෙමු මචං ලා:love::love: