ගොඩක් අසයි බන් ලංකාවේ කොල්ලොන්ට. තව දෙයක් ලස්සනට වැඩිය චිනේ කෙල්ලෝ බලන්නේ ආදරේ,කෙල්ලව බලාගන්ඩ පුලුවන්ද, කෙල්ලට කෙයා කරනවද ගොඩක් etc.. ඔය වගේ සින් ගැන බන්. මාර හොඳයි කොල්ලා ගැන මාර විදිහට හොයලා බලනවා. තව කවදාවත් කොල්ලගෙන් සල්ලි කඩා ගන්නේ නැහැ බන් මේ ලංකාවේ කෙල්ලෝ වගේ. දෙන්ඩ ඇහුවොත් ගන්ඩ බැහැ එහෙම හොඳ නැහැ කියනවා බන්. මාරම හොඳයි. හැබැයි එලියට බහින්ඩ බහ. පාරේ ඇරෙහෙමේ යන්ද මෙහෙම යන්ද එනම් මනම් දේවල් කෝටියක් කියලා යවන්නේ. පට්ට හොඳයි බන්. චිනේ කෙල්ලොනේව ආශ්‍රය කරොත් ලංකාවේ කොල්ලෝ දවසින් එපා වෙනවා. උන්ට තමයි බන් කෙල්ලෝ කියන්නේ.![]()
අහන්නත් සතුටුයි මචන්! රට ජාතිය මොකක් උනත් හිත හොඳ නම් වෙන මොනාද?


)




