කෙල්ලෝ නැති කොල්ලන්ගේ දැනගැනීම පිණිස !!!

lahirukasun

Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    කතාව නම් ඇත්ත මචං. මෙහෙ කෙල්ලෝ එක්කෝ බොරු කරනවා. නැත්නම් කිසි ගව්රවයක් නෑ අපි ගැන. අත්දැකීමෙන් කියන්නේ :(
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    supiri mchan but ubala kale naraka wadak kiyala hithenwa ban me thred eka kiyawan yaddi, e kello ehema ube yaluwa ahapu gaman bokkenma love karanna kamati una,bt ube yaluwa boruwataneda ahuwe, ehema seen digatama unot ehe kellot mehe kello wage wei nobo dinakin, antimata apita ehe gihilla ekak daganna tyana chanse ekat nathiwenwa, ubata waradak kiwwa neme, china yana ewanta ehema wenna ida tiyanepa kiyalai kiwwe mchanla, thx patta thred eka supiri hodee rep++++++
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරි මට ටිකක් වැඩි පුර කියන්න ඕනා..මොකද මම දැන් පැය බාගෙගට කලින් පොඩි පාවෙන ලෝකෙට යන්න වැඩක් කරා....මම ඔන්ලය්න් තමය් වැඩ කරන්නේ එලකිරියට අද දවසට අවා විතරය් මේක දැක්කා... මෙන්න මට දැන් අවන්කව හිතුන දේ.....

    මම ව්ශ්වාසකරනවා අපි හැමෝගෙම මනුස්ස ලොකෙට ලැබිලා තියන වටිනම දේ නීර්මාණාත්මක හැකියාව සහ සුන්දර හැගීම.

    උබ මේ යටින් දාලා තියන පින්තූර දැක්කාම ඒවා හරිම සොදුර්ය් එතන තියන ලස්සන මූනේ වත් ඉන්න තැනේ වත් නෙමී ඒක කියන්න බෑ හැබැය් එතන අමුතු ස්න්දරත්වයක් පිවිතුරු බවක් දැනෙනවා...

    මේක අහපල්ලා..මම නම් නිතර එක එක මත් වෙන්න දේවක් ගන්න එකෙක්.මම පිස්සු කියනවා ක්ඉයලා හිතන්න එපා...

    මම මියුසික් සෑහෙන්න අහනවා..ඒත් එක රාමූවක විතරය් ..ගෝශා කාරි නැති ෆොක් ශොනර් එකේ මියුසික් වගෙ..

    හ්ම්ම්

    මේකෙ වචන ..ඒ සුන්දරත්වය ...එ මියුසික් ..ඒකේ තියන පිවිතුරු බව ඒව අපිට දැනෙන දේවල් විස්තර කරන්න බැරි අපිට දැනෙන දේවල්... මේ ආදරෙත් ඒ වගෙ..මම සැරින් සැරෙ රටවල් ටිකකට ගිහින් තියන කෙනෙක්....

    මම දැක්ක ලස්සනම මිනිස්සු හිටියෙ හොලන්ඩ් වල ...

    අපෙ ලොකේ තියන සුන්දරත්වය අපිම විනාස කරගන්නව ..බොරුව ..රවැටීම් .. මම මෙවට ඇබ්බැහි උනෙත් මගේ ආදරේ නිසා... දැන් විනාස ව්න්නෙත් මම ..

    ඇත්තටම කෙල්ලෙක් ට මේ මම දාපු වගේ සින්දු කාල කෘති දැනෙනවා නම් මම විස්වාස කරන්වා එහෙම දැනෙන කෙනෙක් අවන්කවම කෙනෙක් ට ආදරය කරනවා කියලා...එහෙම සියුම් අයට විතරය් මේ වගේ නිර්මාණ රස විදිනවට වඩා එවා දැනෙන්න ගන්නේ......

    කරුණාකර මේවා පණ වගේ තියන කෙල්ලෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න ඔයාව ට සුදුසු කෙනෙක් හොයන්න මම ට්‍රය් එකක් දෙන්නම්!

    මට වැදිලා...ට්ය්ප් කරන්න කම්මැලි! ඉතුරු ටික පස්සේ
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63

    අපෙ ලොකේ තියන සුන්දරත්වය අපිම විනාස කරගන්නව ..බොරුව ..රවැටීම් .. මම මෙවට ඇබ්බැහි උනෙත් මගේ ආදරේ නිසා... දැන් විනාස ව්න්නෙත් මම ..

    ඇත්ත මචං.
    මටත් අත්දැකීම් එමටයි :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    12460_1024x768_zpsa53ab604.jpg

    හම්බෝ....

    යකෝ මටත් චීනෙට යන්න ඕනේ... :love:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මචන් මගේ කෙල්ල දැන් චයිනිස් කැල්ලක් බන්. සිරාවටම කියන්නේ පට්ට බන්. මාර විදිහට ගවුරව කරනවා. ඒ වගේමයි ලස්සනත්. තැන්ක්ස් මචන් ++

    ඇඩෝව්.. තොපිව මරලත් මදි.:angry::angry: නිකමටවත් කිව්වේ නැ ෆරයා :growl::growl: කොහොමහරි කමක් නැ සතුටින් ඉදපන් :):) ඒ නගාට තව නගාලා ඉන්නවා නම් අපි ලගදීම සෙට් වෙමු :rofl::rofl::baffled: එදා තැනම හොදයි
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඇත්ත මමත් ටුවරිසම් පැත්තට වෙන්න වැඩ කරන නිසා ලංකාවේදී චීන ඉන්දියන් රුසියන් ෆ්‍රාන්ස් වගේ අය හම්බෙලා තියෙනවා ගොඩක් මම වැඩ කරපු හෝටල් වලදී ගොඩක් යාලු ෆිට් එකක් තියෙන්නේ ඒ අයගේ කෙල්ලොත් කොල්ලොත් එක වගේ ලොකු කම් නෑ මට හම්බුනා රුමේනියන් කපල් එකක් හරිම හොදයි මචන්
    කොච්චර ෆිට් උනාද කිව්වොත් මුල් වතාවේ හමු උනාම අපේ ගෙදරත් ඇවිල්ල ගියා ඊට පස්සෙ කීප සැරයක් අවා ගියා අනිත් පවුලේ අය එක්ක පවා ලස්සන නංගි කෙනෙකුත් ඉන්නවා අපේ කෙල්ලො වගේ නෙවෙයි ගොඩක් විවෘත වගේම අහංකාර නෑ බුද්ධිය අතින් උඩින්ම තියන්න පුළුවන්
    චීන අයත් එහෙමම තමයි හරිම ඉවසීමක් තියෙන පිරිස් මොකද අපේ අතින් පොඩි වැරදීමක් උනොත් ගම රට දෙක කරගෙන කෑ ගහන්නෙ නෑ හරිම හොඳයි ඒ අතින් අපිත් එක්කත් චීන කීප දෙනෙක් වැඩ කරනවා cook විදියට හරිම හොඳයි සමහරු කියනවා චීන අපිරිසිදු කියලා මම නම් එහෙම දැකල නෑ කවදාවත්
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    lankawe kellantama banala wadath na china kello widiyata ape un hitiyoth lankawe inna samahara asahana karayangen berenna bariwei passen yai gewal walata.oka ape samajayema waradda.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Lankawe thama lontha kello inne. Lankaawata wada pus iiriyo ayith inne england wala kiyala ekek kiyala thiyenawa
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඇත්ත මමත් ටුවරිසම් පැත්තට වෙන්න වැඩ කරන නිසා ලංකාවේදී චීන ඉන්දියන් රුසියන් ෆ්‍රාන්ස් වගේ අය හම්බෙලා තියෙනවා ගොඩක් මම වැඩ කරපු හෝටල් වලදී ගොඩක් යාලු ෆිට් එකක් තියෙන්නේ ඒ අයගේ කෙල්ලොත් කොල්ලොත් එක වගේ ලොකු කම් නෑ මට හම්බුනා රුමේනියන් කපල් එකක් හරිම හොදයි මචන්
    කොච්චර ෆිට් උනාද කිව්වොත් මුල් වතාවේ හමු උනාම අපේ ගෙදරත් ඇවිල්ල ගියා ඊට පස්සෙ කීප සැරයක් අවා ගියා අනිත් පවුලේ අය එක්ක පවා ලස්සන නංගි කෙනෙකුත් ඉන්නවා අපේ කෙල්ලො වගේ නෙවෙයි ගොඩක් විවෘත වගේම අහංකාර නෑ බුද්ධිය අතින් උඩින්ම තියන්න පුළුවන්
    චීන අයත් එහෙමම තමයි හරිම ඉවසීමක් තියෙන පිරිස් මොකද අපේ අතින් පොඩි වැරදීමක් උනොත් ගම රට දෙක කරගෙන කෑ ගහන්නෙ නෑ හරිම හොඳයි ඒ අතින් අපිත් එක්කත් චීන කීප දෙනෙක් වැඩ කරනවා cook විදියට හරිම හොඳයි සමහරු කියනවා චීන අපිරිසිදු කියලා මම නම් එහෙම දැකල නෑ කවදාවත්

    රුමෙන උන් ලංකර ගන්නෙ බලාගෙන ඇට දෙකත් කපාගෙන යයි:yes: