
අපෙ ලොකේ තියන සුන්දරත්වය අපිම විනාස කරගන්නව ..බොරුව ..රවැටීම් .. මම මෙවට ඇබ්බැහි උනෙත් මගේ ආදරේ නිසා... දැන් විනාස ව්න්නෙත් මම ..

ඇත්ත මචං.
මටත් අත්දැකීම් එමටයි![]()

මචන් මගේ කෙල්ල දැන් චයිනිස් කැල්ලක් බන්. සිරාවටම කියන්නේ පට්ට බන්. මාර විදිහට ගවුරව කරනවා. ඒ වගේමයි ලස්සනත්. තැන්ක්ස් මචන් ++

නිකමටවත් කිව්වේ නැ ෆරයා 
කොහොමහරි කමක් නැ සතුටින් ඉදපන් 
ඒ නගාට තව නගාලා ඉන්නවා නම් අපි ලගදීම සෙට් වෙමු 

එදා තැනම හොදයි ඇත්ත මමත් ටුවරිසම් පැත්තට වෙන්න වැඩ කරන නිසා ලංකාවේදී චීන ඉන්දියන් රුසියන් ෆ්රාන්ස් වගේ අය හම්බෙලා තියෙනවා ගොඩක් මම වැඩ කරපු හෝටල් වලදී ගොඩක් යාලු ෆිට් එකක් තියෙන්නේ ඒ අයගේ කෙල්ලොත් කොල්ලොත් එක වගේ ලොකු කම් නෑ මට හම්බුනා රුමේනියන් කපල් එකක් හරිම හොදයි මචන්
කොච්චර ෆිට් උනාද කිව්වොත් මුල් වතාවේ හමු උනාම අපේ ගෙදරත් ඇවිල්ල ගියා ඊට පස්සෙ කීප සැරයක් අවා ගියා අනිත් පවුලේ අය එක්ක පවා ලස්සන නංගි කෙනෙකුත් ඉන්නවා අපේ කෙල්ලො වගේ නෙවෙයි ගොඩක් විවෘත වගේම අහංකාර නෑ බුද්ධිය අතින් උඩින්ම තියන්න පුළුවන්
චීන අයත් එහෙමම තමයි හරිම ඉවසීමක් තියෙන පිරිස් මොකද අපේ අතින් පොඩි වැරදීමක් උනොත් ගම රට දෙක කරගෙන කෑ ගහන්නෙ නෑ හරිම හොඳයි ඒ අතින් අපිත් එක්කත් චීන කීප දෙනෙක් වැඩ කරනවා cook විදියට හරිම හොඳයි සමහරු කියනවා චීන අපිරිසිදු කියලා මම නම් එහෙම දැකල නෑ කවදාවත්
