සාමාන්යෙන් කෙල්ලෝ බදින්නේ උන්ට වයස කියක් උනාමද
THE_FLASH Active member Aug 28, 2015 468 79 28 ..☆♡♥♡♥☆.. Jul 27, 2020 #1 සාමාන්යෙන් කෙල්ලෝ බදින්නේ උන්ට වයස කියක් උනාමද
Lokka Ayya Well-known member Dec 12, 2009 9,555 6,049 113 Jul 27, 2020 #2 samaharu unta kamathi welawata bandinawa, samaharu moda kamata bandinawa, ekko gahala hitiyama kage hari angey ellia goda yanna bandinawa... nathna gewal walin mala wadeta bandinawa... 18- 32 athara.. kellek unama minhata second wewei hinganno wage inna honda nah.. hondata iegna gena..thamun rasawak karan ganata pawulak run karana mattama samajaye danuma wayasa wenna aduma 26 wenawa..man hithanne ethakota thama honda ma wayasa.. Reactions: niyomax and indika_sam
samaharu unta kamathi welawata bandinawa, samaharu moda kamata bandinawa, ekko gahala hitiyama kage hari angey ellia goda yanna bandinawa... nathna gewal walin mala wadeta bandinawa... 18- 32 athara.. kellek unama minhata second wewei hinganno wage inna honda nah.. hondata iegna gena..thamun rasawak karan ganata pawulak run karana mattama samajaye danuma wayasa wenna aduma 26 wenawa..man hithanne ethakota thama honda ma wayasa..
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jul 27, 2020 #5 25, 26 or 27 වගේ වයස් හොඳටම හොඳ ඇති අද කාලෙ එක්ක(රැකියාවක් කරන්න තියෙන පොසිබිලිටි එක හැමදේම). හරියට පවුලක්, ළමයි ගැන හිතනව නම් 21,22,23 වගේ.
25, 26 or 27 වගේ වයස් හොඳටම හොඳ ඇති අද කාලෙ එක්ක(රැකියාවක් කරන්න තියෙන පොසිබිලිටි එක හැමදේම). හරියට පවුලක්, ළමයි ගැන හිතනව නම් 21,22,23 වගේ.
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Jul 27, 2020 #7 රැකියා කරන අය සාමාන්‍යයෙන් 25 න් ඉහළ. විරැකියා අය 18 න් ඉහළ.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Jul 27, 2020 #9 mol kalanthe gahapu un 18-21 athara badinawa (25+ pita) mole tikak hari thiyana un 25-32 athara badinawa
mol kalanthe gahapu un 18-21 athara badinawa (25+ pita) mole tikak hari thiyana un 25-32 athara badinawa
Devadatta Well-known member Dec 11, 2018 1,333 2,012 113 පිං බිමේ Jul 27, 2020 #10 mama marry karaddi kellata 19 mata 29i dan mata 30i kellata 20i Reactions: Gonawala_GUNE
hichchiputha Well-known member Jan 3, 2018 40,004 35,932 113 වොන්ඩර් ලැන්ඩ් Jul 27, 2020 #11 mama nam marry karanne ban yashoda wimaladarma tamay Reactions: windows_ubuntu, chatura_CN, niyomax and 1 other person
rarabhagya Well-known member Sep 24, 2006 1,534 1,553 113 🌍 Jul 27, 2020 #12 hariyata issraha gana hithanawa nam badinna hodama 20-23
Chuti Kolla Well-known member Jan 19, 2019 695 798 113 Sri Lanka Jul 27, 2020 #13 23 - 27 හොදම කාලය කෙල්ලක්ට
indika_sam Well-known member Mar 25, 2008 2,553 2,454 113 yakkala Jul 27, 2020 #15 ඉස්සර කෙල්ලෙක් රජයෙන් අනුමත වයස එනකොටම බැන්දා. දැන් කෙල්ලෝ හිතන විදිහ ගොඩක් වෙනස්. ජීවත්වෙන වටපිටාවට අනුව බොහෝ විට වයස තීරණය වෙනවා. පවුල් පසුබිමත් බලපානවා. මම හිතන්නේ කෙල්ලෙක් වයස 25-28 අතරේ බඳින්න ඕන. (පුද්ගලික මතය) Reactions: niyomax
ඉස්සර කෙල්ලෙක් රජයෙන් අනුමත වයස එනකොටම බැන්දා. දැන් කෙල්ලෝ හිතන විදිහ ගොඩක් වෙනස්. ජීවත්වෙන වටපිටාවට අනුව බොහෝ විට වයස තීරණය වෙනවා. පවුල් පසුබිමත් බලපානවා. මම හිතන්නේ කෙල්ලෙක් වයස 25-28 අතරේ බඳින්න ඕන. (පුද්ගලික මතය)
Mr.Yo Well-known member Jan 6, 2008 6,039 1,781 113 Sydney Jul 27, 2020 #16 26 ta kalin thama..eetawada inne thericha
niyomax Well-known member Sep 24, 2014 4,595 7,483 113 Jul 27, 2020 #17 මම නම් දකින්නේ ඒක ඩිපෙන්ඩ්. හොද රස්සාවක් එක්ක ,ආදායමත් එක්ක ගොඩයන්න ඕන කෙල්ලෙක් ඉන්නවනම් ලංකාවේ විදියට ඔය ටික කරගද්දි 27ක් වගේ වෙනවා. ඒ වෙද්දි මැරි කරානම් අවුලක් නෑ.27-28 අනික ලංකාවේ තමයි ඔහොම ෆ්‍රේම් එකක් තියන් ඉන්නේ. Reactions: Tech Bro, Master malli and Jack_Sparrow
මම නම් දකින්නේ ඒක ඩිපෙන්ඩ්. හොද රස්සාවක් එක්ක ,ආදායමත් එක්ක ගොඩයන්න ඕන කෙල්ලෙක් ඉන්නවනම් ලංකාවේ විදියට ඔය ටික කරගද්දි 27ක් වගේ වෙනවා. ඒ වෙද්දි මැරි කරානම් අවුලක් නෑ.27-28 අනික ලංකාවේ තමයි ඔහොම ෆ්‍රේම් එකක් තියන් ඉන්නේ.
asylum Well-known member Sep 25, 2013 39,551 1 31,693 113 කැමති තැනක Jul 27, 2020 #18 21-27 e wayse thamai godak aya marry karanne.