කෙල්ලෝ බදින්නේ වයස කීයෙන්ද ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,555
    6,049
    113
    samaharu unta kamathi welawata bandinawa, samaharu moda kamata bandinawa, ekko gahala hitiyama kage hari angey ellia goda yanna bandinawa... nathna gewal walin mala wadeta bandinawa... 18- 32 athara..

    kellek unama minhata second wewei hinganno wage inna honda nah.. hondata iegna gena..thamun rasawak karan ganata pawulak run karana mattama samajaye danuma wayasa wenna aduma 26 wenawa..man hithanne ethakota thama honda ma wayasa..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    25, 26 or 27 වගේ වයස් හොඳටම හොඳ ඇති අද කාලෙ එක්ක(රැකියාවක් කරන්න තියෙන පොසිබිලිටි එක හැමදේම).
    හරියට පවුලක්, ළමයි ගැන හිතනව නම් 21,22,23 වගේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    රැකියා කරන අය සාමාන්‍යයෙන් 25 න් ඉහළ.
    විරැකියා අය 18 න් ඉහළ.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඉස්සර කෙල්ලෙක් රජයෙන් අනුමත වයස එනකොටම බැන්දා. දැන් කෙල්ලෝ හිතන විදිහ ගොඩක් වෙනස්. ජීවත්වෙන වටපිටාවට අනුව බොහෝ විට වයස තීරණය වෙනවා. පවුල් පසුබිමත් බලපානවා.

    මම හිතන්නේ කෙල්ලෙක් වයස 25-28 අතරේ බඳින්න ඕන. (පුද්ගලික මතය)
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම නම් දකින්නේ ඒක ඩිපෙන්ඩ්. හොද රස්සාවක් එක්ක ,ආදායමත් එක්ක ගොඩයන්න ඕන කෙල්ලෙක් ඉන්නවනම් ලංකාවේ විදියට ඔය ටික කරගද්දි 27ක් වගේ වෙනවා. ඒ වෙද්දි මැරි කරානම් අවුලක් නෑ.27-28

    අනික ලංකාවේ තමයි ඔහොම ෆ්‍රේම් එකක් තියන් ඉන්නේ.