කෙල්ලෝ සිරාවටම ගොන් බං

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
wadak na bun kata karala samahara ganu okata pawula pitin aran yanne
gani lamai dennai okoma ringanawa mala wikara
ganiyek okata ringuwot winadi 5 kata meha enne na

anika ganiyek okata ringuwata passe patta pada gadai bun oka atule shik


නිද්දකින්.:(:baffled::growl::oo:
මන් ඇහුවමයි ඔහොම වැඩක්.:nerd:
උබට ඕක වෙලා තියෙනවද?:shocked:



Nodanna kama thamai :D eth mole thiyenawa nam poddak atha patha gaala hoyanna puluwan. Un hena bayai. ATM eke nodanna button ekak peenmeth ne. Ebuwoth ATM eka giniganii kiyala hithagena aththe. :D kohomath lankawe kello gon. Mata mage gf ta gon haraka kiyala banalama epa wela :D e unata degree pawa thiyenawa. :D



avatar142270_2.gif
පව් බන් කෙල්ල.
උඹේ ඇවටරේ හෙන ක්‍යුට් බන්.:D
 

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    adada ban sallary awe.... apiata sallary awe 21st..... ubalata me masewath kalin sallary nadda

    බෝනස් එක 15 දුන්නා . පඩි දුන්නේ ඊයේ. 21 පඩි දුන්නා නම් ණයට තමයි 31st night සමරන්න වෙන්නේ :no::no:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඇඩෝව් සාමාන්යෙන් දෙසැම්බර් වැටුප කලින් දෙනවනේ ....මට ෆෙන්න්නේ උඹ ගමේ අනාත කුකුලෙක්ද කොහේද :(:(:( අනිත් එක කාර්ඩ් එකෙන් සල්ලි ගන්න හැම අවස්ථාවකටම සේවා ගාස්තුවක් කෆා ගන්නෝ නේද :nerd::nerd::nerd:

    බෝනස් එක විතරයි බං කලින් දෙන්නේ. කලින් පඩි දුන්නා නම් පාඩුයිනේ බං. Increment එකත් එක්ක OT ටික එහෙම ලෙලදිලා එන්නේ නෑනේ ;);)
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    කාඩ් එකේ නම්බරේ වැරදිලා හිරවුනහම නම් ATM machine එකේම පොඩි පෙට්ටියකට වැටෙනවා. කාඩ් එකේ ඩැමේජ් එකක් හින්දා හිර උනොත් නම් සොරි ම තමයි. හැබැයි දැන් ලංකාවේ තියන ගොඩක් ATM වල ඩැමේජ් කාඩ් දාන්න කලින් Machine එකෙන් ම Reject කරනවා :yes:
    පින් එක වැරදියට දැම්මොත්, වැරදී කිව්වම කැන්සල් කරන්න ඕන
    ඊට පස්සේ ටිකකින් කාර්ඩ් එක නිකම්ම එළියට එනවා
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    ගාස්තුව ලෙස ෆෝන් නොම්බරය ඉල්ල ගන්න වෙනවා. මොකද බැරේරුම් පාඩමක් නේ :P



    :yes::yes::yes:

    පිස්සුද ගොං කෙල්ලන්ගේ ෆෝන් නම්බර් මොකටද ඔයාට? :eek:
     

    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    Dawasak kello 3 denek ape sampath bank eke ATM ekee ekata innawa :D mama eelangata. Ape ATM eke penawa anik unge side eken. E thun denage eka kellek wena bamk ekaka card ekak daala pin eka gahala balan innawa. Aye eliyata gannawa aye daanawa aye balan innawa. Mona karumayakda me. Mata dan parakkuth wela. Aye ara kellongen wena ekiyak aye card eka daanawa ekith balan innawa :D :D mata uparimeeta mala panala dan. Ekiyekuge wath muna balanne nathuwa mama ethanata gihin athe thibuna card eka balen adala aran ahaka balaagenama pin eka mokakda kiyala ahala card eka damma. Meka wena bamk ekaka ekak hinda e ATM eke auto athlata yanne nedda koheda pin eka gahuwata. Enter kiyana manual keyboard button eka math kanawata ewele obala baluwa pc wala wage :D ATM eke software eka speed. Thappara 3kata wada late wenna be aniwa. Salli tikath aran deela unwa yawapa mama dial eka una un 3 denata :D :D nodakin munge mati molee....

    අපරාදෙ ඒක වෙන කාගෙන් හරි හොරකම් කරපු කාර්ඩ් එකක් වෙන්න තිබුනෙ
    එහෙම නම් 4 දෙනාගෙම මූණවල් යාවි හිරු එකේ:rofl:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.

    meka thama ban lokuma waradda
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඕකුන් දන්න පු*ක් නැහැ.ඒත් උන්ට වඩා කවුරුත් දන්නෙ නැහැ කියල තමයි හිතන්නෙ.අරක නං ඉතින් නළලෙ තමයි තියෙන්නෙ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕකුන් දන්න පු*ක් නැහැ.ඒත් උන්ට වඩා කවුරුත් දන්නෙ නැහැ කියල තමයි හිතන්නෙ.අරක නං ඉතින් නළලෙ තමයි තියෙන්නෙ.
    100% ඇත්ත බන්. උන් හිතාගෙන ඉන්නෙ ඔහොමම තමා. ඒත් මෙළෝ වැඩක් කරගන්න මොළේකුත් නෑ මුකුත් කරගන්නත් බෑ. ඔක්කොම කොල්ල කරල දෙන්න ඕන.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl


    නිද්දකින්.:(:baffled::growl::oo:
    මන් ඇහුවමයි ඔහොම වැඩක්.:nerd:
    උබට ඕක වෙලා තියෙනවද?:shocked:






    avatar142270_2.gif
    පව් බන් කෙල්ල.
    උඹේ ඇවටරේ හෙන ක්‍යුට් බන්.:D

    wela tiyenawa bun .. hoda denim ada gatta 35 wage akka kenek hitiya atule winadi 10 witara ..eka parata eliyata awilla giya.. mamat itin atulata giya amboo bun pada gada eka atule

    mama dora arala tibba bun ATM eke, salli gatte dora aragena echarata gadai :angry::angry: