කෙල්ලෝ සෙට් කරගන්න ත්‍රෙඩ් එක සහ std

kavindutim1995

Active member
  • Sep 23, 2018
    80
    133
    33
    මං දැක්කා කෙනෙක් කෙල්ලෝ සෙට් කරගන්න විදිය ගැන ත්‍රෙඩ් එකක් දාලා එය 800ය ගානකගේ නම්බර් ගත්තා කියලා තියෙනවා. මං කියන්න යන්නේ ඒ ක්‍රමය වැරදි කියලා නෙමේ. එහෙම කෙල්ලෝ ඕන තරම් සෙට් වෙනවා ඇති. මං ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි හැම එකක්ම කියවද්දී දැක්කා එකෙනෙක් std ගැන අහල තියෙද්දී ත්‍රෙඩ් එක දාපු කෙන එකට රිප්ලයි කරලා තිබුණේ p1 ටැබ්ලට් එකක් එක්ක කිරි එකක් දුන්නම ඔක්කොම හරි කියලා. ඉතින් එයාගෙ std ගැන් තියෙන දැනුම ගැන හිතගතැකිනේ. අවසනේට කියවගෙන යද්දි දැක්කා 10 දෙනෙක් විතර ඒ ක්‍රමය අත්හදා බලලා හරි ගිහින් කියලත් තිබුණා.එතකොට තමා මේක කියන්නම ඕනි කියල හිතුනේ.
    පොඩ්ඩක් හිතලා බලන්න ඔහොම කොච්චි වල බස් වල දන්නේ නැති කෙල්ලෝ පැයෙන් දෙකෙන් ටෝක් කරලා ලව් කරන්නෙත් නැතුව අහවල් වැඩේ විතරක් කරන්න සෙට් කරගද්දි. ඊළඟ දවසේ එහෙමත් නැත්නම් ඊටත් කලින් දවසේ යද්දී ඒ කෙල්ලවම වෙන එකෙක් ඔහොමම ටෝක් කරලා සෙට් කරන් අහවල් වැඩේ කරලා නම්, ඒ කරපු කෙන හොදම බඩු කාරයෙක්නම් ඌට බැරි වෙලා හරි std එකක් තියෙනවනම් අර කෙල්ලගෙන් උබලටත් බෝ වෙන්න පුළුවන් නේ. පිටතින් බැලුවම std තියෙනවද කියලා හොයන්න කොහෙත්ම බැනේ අනික සහර std දවසින් දෙකෙන් රෝග ලක්ෂණ පෙනන්නත් නෑ ටික කාලයක් ගිහින් පෙනන්නේ. බඩුවක් ගහනවනම් ලෙඩ සෙට් වෙයි කියලා බයටම තොලක් වත් දාන්නේ නැතුව ඇනලා එනව නේ. මේවා එහෙම නෙමේනෙ කණ්ඩම් දැම්මෙත් 100% සෙෆ් නෑනේ. අනිවා ඔවට තොල දාලා දිව දැම්මා කියන්නේ ඉතින් බඩු බනිස් තමා ලෙඩක් තිබ්බොත්. .....මන් පොඩි කතාවක් කියන්නම්
    ..අපේ යාලුවෙක් std ක්ලිනික් එකට යන පාරේ ශෝප් එකක් දාලා තියෙනවා.ඉතින් ඔය පාරේ සුපිරි කෑලි වාගයක් යනවා අපි යන හැමදාම අපි හිතුවේ ට්‍රේනිං වෙන වෙන්න ඩෝකලා ටිකක් වෙන්න ඇති කියලා. ඔයා ශෝප් එකට එනවා අර std ක්ලිනික් එකේ වැඩ කරන ඇටෙන්ඩෙන්ට් බුවෙක්. ඉතින් ඒ පොර දවසක් ඇවිල්ලා දුමක් දාලා ඒ කාලේ මෑච් එකක් තිබ්බා එකේ විස්තර කතා කර කර ඉද්දී අර කෑලි ටික එතනින් ගිය.එතකොට එකෙක් කිව්වා අම්මා සුපිරි කෑලි ටික නේද ට්‍රේනින් වෙන උන් වෙන්න ඇති නේ බං කියලා. එතකොට අරු කිව්වා පිස්සුද යකෝ ඔයා අර අරුන්. ඕකුන් එක්ක තව මැඩම් කෙනෙක් එනවා එහෙම එහෙම විස්තරයක් කිව්වා උබල හිතන් ඉන්නේ කැත චා වෙච්ච උන්ට ඔය ලෙඩ තියෙනවා කියලද. උබලා දවසක් දෙකක් ඉස්සරහට ඇවිලල බලපන් ඕකට එන කෙල්ලෝ දිහා. උබල අහවල් එක කපාගනි කිව්වා. ..

    පොඩ්ඩක් හිතලා බලපල්ලා පැයක දෙකක ආතල් එකකට මුළු ජීවිතයම විනාශ කරගන්න ඒකනේ කරන්නේ. ගොඩක් වෙලාවට ඔයා වගේ මෙත්ඩ් ට්‍රයි කරලා බලන්න ජීවිතේට කෙල්ලෙක් ආශ්‍රය කරපු නැති ලින් මැඩියෝ. ඉතින් ඔහොම එකක් සෙට් වෙලා එකට ඇන්න කියන්නේ ඉතින් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කෙල්ලෙක් සෙට් කරගන්න ඕනිනම් වැඩ කරන තැන ක්ලාස් එකේ කැම්පස් එකේ කෙල්ලෙක් ටික කාලයක් ෆොලෝ කරලා විස්තර දැනගෙන ට්‍රයි කරපල්ලා. අන්තිමට කියන්න තියෙන්නේ මේ කියන විදියට කෙල්ලෝ ටෝක් වෙලා අහවල් වැඩේ කරන්න එනවනම් ඉස්සරහට කෙල්ලෙක් බදිද්දි හදහන නෙමේ බලන්න වෙන්නේ std checkup එකක් කරගන්න වෙන්නේ .
     
    Last edited:

    anuklk

    Active member
  • Jun 21, 2008
    98
    104
    33
    Good..
    ගොඩක් STD හැදුනට කිසිම රෝග ලක්ෂණයක් පිටතට පේන්න නෑ.
    උදා.. ගොනෝරියා chlamydia, herpes හැදුන අයට සතියකින් රෝග ලක්ෂණ නැති වෙනවා. HIV හරි Syphilis හරි කිසිම රෝග ලක්ෂණයක් නෑ..
    හැබැයි ඔය ඔක්කොම බෝ වෙනවා..
    Warts ඉන්නන් හැදුනොත් නම්... බඩු.. මාස ගාණක් liquid N2 හරි acid ගන්න හරි සති පතා Std clinic යන්න ඕන.
    හොඳම වැඩේ
    A- abstinence till marriage or when away from permanent partner.
    B- be safe - safe sexual behaviours. No penetration.
    C- condoms.. 100% of the time.. Correctly.
    Good luck.
     

    anuklk

    Active member
  • Jun 21, 2008
    98
    104
    33
    ubala oya hithena tharam STD bahula naa. Ehema beluwoth mey weddi America/Europe wagey ratawal wala minissu ithuru wela inna widiyak naa. Okata kiyanney lingika kuhaka kama. Baduwak talk kara ganna beri gobilayo kiyana katha owa.
    America wala HPV hari herpes හරි Prevalence එක දන්නවාද?
    නිකං search කරන්න "cold sores" කියලා..
    E kiyanne කටේ herpes ආසාදනය.
    එක මාර common. ඊ නිසා ඒක normal වෙලා.

    ලංකාවෙත්.. HPV සහ herpes... ඔය හිතනවාට වඩා ගොඩක් බහුලව thiyenawa...
    කොහොමත් පරිස්සං වෙන එක hodai නේද?
     

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    769
    377
    63
    America wala HPV hari herpes හරි Prevalence එක දන්නවාද?
    නිකං search කරන්න "cold sores" කියලා..
    E kiyanne කටේ herpes ආසාදනය.
    එක මාර common. ඊ නිසා ඒක normal වෙලා.

    ලංකාවෙත්.. HPV සහ herpes... ඔය හිතනවාට වඩා ගොඩක් බහුලව thiyenawa...
    කොහොමත් පරිස්සං වෙන එක hodai නේද?
    Oka parissam karan mona karannada ban! Thamangey wargaya bo karanna thamai oka deela thiyenne. Issara ape seeyalath watetama arala thieynawa. Sudda awilla eka minihata eka gaaniy kiyala sanskruthiyak hadala minissungey lingika jeewithaya nathi karala denma. Eh wunata western ratawal wala tharuna suddo/suddiyo ewa den pilipadinney naa. Hondata fun gannawa. Apey buwala internet eke sex search karala No.1 cup gahanawa.
     

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    80
    133
    33
    Good..
    ගොඩක් STD හැදුනට කිසිම රෝග ලක්ෂණයක් පිටතට පේන්න නෑ.
    උදා.. ගොනෝරියා chlamydia, herpes හැදුන අයට සතියකින් රෝග ලක්ෂණ නැති වෙනවා. HIV හරි Syphilis හරි කිසිම රෝග ලක්ෂණයක් නෑ..
    හැබැයි ඔය ඔක්කොම බෝ වෙනවා..
    Warts ඉන්නන් හැදුනොත් නම්... බඩු.. මාස ගාණක් liquid N2 හරි acid ගන්න හරි සති පතා Std clinic යන්න ඕන.
    හොඳම වැඩේ
    A- abstinence till marriage or when away from permanent partner.
    B- be safe - safe sexual behaviours. No penetration.
    C- condoms.. 100% of the time.. Correctly.
    Good luck.
    එළම
    ubala oya hithena tharam STD bahula naa. Ehema beluwoth mey weddi America/Europe wagey ratawal wala minissu ithuru wela inna widiyak naa. Okata kiyanney lingika kuhaka kama. Baduwak talk kara ganna beri gobilayo kiyana katha owa.
    std කියන්නේ ඒඩ්ස් විතරක් නෙමේ බන්. අනික ඔය රට වල ලිවින් ටුගේදර් හිටියත් partner කෙනෙක් ගෙන් තව කෙනෙක්ට මාරු වෙද්දී ටෙස්ට් එකක් කරනවා.
    LANKAADDS:lol:
    ඕකෙනම් scam නේ ගොඩක් ඒවා 😄
    Oka parissam karan mona karannada ban! Thamangey wargaya bo karanna thamai oka deela thiyenne. Issara ape seeyalath watetama arala thieynawa. Sudda awilla eka minihata eka gaaniy kiyala sanskruthiyak hadala minissungey lingika jeewithaya nathi karala denma. Eh wunata western ratawal wala tharuna suddo/suddiyo ewa den pilipadinney naa. Hondata fun gannawa. Apey buwala internet eke sex search karala No.1 cup gahanawa.
    අපේ පැත්තේ වලව්වක පොරක් වටේටම ඇරලා ඔය ලෙඩ හැදිලා කියලා දැනගෙන බෙල්ලේ වැල දාගත්තා කියනවා. පස්සේ උන්ගේ ළමයිනුත් ලැජ්ජාවට රට ගිය කියනවා. උබත් ඒ පරම්පරාවේ ඩයල් එකක්ද දන්නේ නෑ 😂😂 ෆන් ගන්න එපා කිව්වේ නෑ. කිසිම අතීතයක් දන්නේ නැති බස් වල කොච්චි වල යන කෙල්ලෝ ටෝක් කරලා ඇනලා ලෙඩ හදාගෙන අනාථ වෙන්න එපා කියලා කිව්වේ.