කෙල්ලෝ සෙට් කරගන්න ත්‍රෙඩ් එක සහ std

Ryan08

Well-known member
  • Jan 24, 2021
    2,537
    7,073
    113
    දකින දකින එකට ගහලා තියෙනවා කියන්නේ ඌ පොරක් නෙවෙයි බං ඒ වගේම ඒවට ගහලා තියෙන්නෙත් ඌ විතරක් නෙවෙයි ඉල්ලපු ගමන් නම්බර් දෙන උන් වටේටම අනිත් එකත් දෙනවා කියලා හිතන්න තරම් මොළයක් නැති උන් හිතන්නේ කතා කරපු ගමන් මට ඕන කෙල්ලෙක් දාගන්න පුළුවන් කියලා 😁😁 යකෝ ඒ කෙල්ලෝ නෙවෙයි බඩු
     

    kavindutim1995

    Active member
  • Sep 23, 2018
    80
    134
    33
    දකින දකින එකට ගහලා තියෙනවා කියන්නේ ඌ පොරක් නෙවෙයි බං ඒ වගේම ඒවට ගහලා තියෙන්නෙත් ඌ විතරක් නෙවෙයි ඉල්ලපු ගමන් නම්බර් දෙන උන් වටේටම අනිත් එකත් දෙනවා කියලා හිතන්න තරම් මොළයක් නැති උන් හිතන්නේ කතා කරපු ගමන් මට ඕන කෙල්ලෙක් දාගන්න පුළුවන් කියලා 😁😁 යකෝ ඒ කෙල්ලෝ නෙවෙයි බඩු
    sira 😂
     
    • Like
    Reactions: Ryan08

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    356
    439
    63
    වටේම කෙල්ලන්ට අරින එකා හිතන් ඉන්නේ ඌ එල පොරක් කියලා ඇත්තම කතාව ඌ පිරිමි ගණිකාවක්! :ROFLMAO: :ROFLMAO: :P නැත්නම්ගොං බඩ්ඩක්
     
    Last edited:
    • Haha
    Reactions: Erzo

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,718
    577
    113
    on earth
    මං දැක්කා කෙනෙක් කෙල්ලෝ සෙට් කරගන්න විදිය ගැන ත්‍රෙඩ් එකක් දාලා එය 800ය ගානකගේ නම්බර් ගත්තා කියලා තියෙනවා. මං කියන්න යන්නේ ඒ ක්‍රමය වැරදි කියලා නෙමේ. එහෙම කෙල්ලෝ ඕන තරම් සෙට් වෙනවා ඇති. මං ඒ ත්‍රෙඩ් එකේ රිප්ලයි හැම එකක්ම කියවද්දී දැක්කා එකෙනෙක් std ගැන අහල තියෙද්දී ත්‍රෙඩ් එක දාපු කෙන එකට රිප්ලයි කරලා තිබුණේ p1 ටැබ්ලට් එකක් එක්ක කිරි එකක් දුන්නම ඔක්කොම හරි කියලා. ඉතින් එයාගෙ std ගැන් තියෙන දැනුම ගැන හිතගතැකිනේ. අවසනේට කියවගෙන යද්දි දැක්කා 10 දෙනෙක් විතර ඒ ක්‍රමය අත්හදා බලලා හරි ගිහින් කියලත් තිබුණා.එතකොට තමා මේක කියන්නම ඕනි කියල හිතුනේ.
    පොඩ්ඩක් හිතලා බලන්න ඔහොම කොච්චි වල බස් වල දන්නේ නැති කෙල්ලෝ පැයෙන් දෙකෙන් ටෝක් කරලා ලව් කරන්නෙත් නැතුව අහවල් වැඩේ විතරක් කරන්න සෙට් කරගද්දි. ඊළඟ දවසේ එහෙමත් නැත්නම් ඊටත් කලින් දවසේ යද්දී ඒ කෙල්ලවම වෙන එකෙක් ඔහොමම ටෝක් කරලා සෙට් කරන් අහවල් වැඩේ කරලා නම්, ඒ කරපු කෙන හොදම බඩු කාරයෙක්නම් ඌට බැරි වෙලා හරි std එකක් තියෙනවනම් අර කෙල්ලගෙන් උබලටත් බෝ වෙන්න පුළුවන් නේ. පිටතින් බැලුවම std තියෙනවද කියලා හොයන්න කොහෙත්ම බැනේ අනික සහර std දවසින් දෙකෙන් රෝග ලක්ෂණ පෙනන්නත් නෑ ටික කාලයක් ගිහින් පෙනන්නේ. බඩුවක් ගහනවනම් ලෙඩ සෙට් වෙයි කියලා බයටම තොලක් වත් දාන්නේ නැතුව ඇනලා එනව නේ. මේවා එහෙම නෙමේනෙ කණ්ඩම් දැම්මෙත් 100% සෙෆ් නෑනේ. අනිවා ඔවට තොල දාලා දිව දැම්මා කියන්නේ ඉතින් බඩු බනිස් තමා ලෙඩක් තිබ්බොත්. .....මන් පොඩි කතාවක් කියන්නම්
    ..අපේ යාලුවෙක් std ක්ලිනික් එකට යන පාරේ ශෝප් එකක් දාලා තියෙනවා.ඉතින් ඔය පාරේ සුපිරි කෑලි වාගයක් යනවා අපි යන හැමදාම අපි හිතුවේ ට්‍රේනිං වෙන වෙන්න ඩෝකලා ටිකක් වෙන්න ඇති කියලා. ඔයා ශෝප් එකට එනවා අර std ක්ලිනික් එකේ වැඩ කරන ඇටෙන්ඩෙන්ට් බුවෙක්. ඉතින් ඒ පොර දවසක් ඇවිල්ලා දුමක් දාලා ඒ කාලේ මෑච් එකක් තිබ්බා එකේ විස්තර කතා කර කර ඉද්දී අර කෑලි ටික එතනින් ගිය.එතකොට එකෙක් කිව්වා අම්මා සුපිරි කෑලි ටික නේද ට්‍රේනින් වෙන උන් වෙන්න ඇති නේ බං කියලා. එතකොට අරු කිව්වා පිස්සුද යකෝ ඔයා අර අරුන්. ඕකුන් එක්ක තව මැඩම් කෙනෙක් එනවා එහෙම එහෙම විස්තරයක් කිව්වා උබල හිතන් ඉන්නේ කැත චා වෙච්ච උන්ට ඔය ලෙඩ තියෙනවා කියලද. උබලා දවසක් දෙකක් ඉස්සරහට ඇවිලල බලපන් ඕකට එන කෙල්ලෝ දිහා. උබල අහවල් එක කපාගනි කිව්වා. ..

    පොඩ්ඩක් හිතලා බලපල්ලා පැයක දෙකක ආතල් එකකට මුළු ජීවිතයම විනාශ කරගන්න ඒකනේ කරන්නේ. ගොඩක් වෙලාවට ඔයා වගේ මෙත්ඩ් ට්‍රයි කරලා බලන්න ජීවිතේට කෙල්ලෙක් ආශ්‍රය කරපු නැති ලින් මැඩියෝ. ඉතින් ඔහොම එකක් සෙට් වෙලා එකට ඇන්න කියන්නේ ඉතින් දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කෙල්ලෙක් සෙට් කරගන්න ඕනිනම් වැඩ කරන තැන ක්ලාස් එකේ කැම්පස් එකේ කෙල්ලෙක් ටික කාලයක් ෆොලෝ කරලා විස්තර දැනගෙන ට්‍රයි කරපල්ලා. අන්තිමට කියන්න තියෙන්නේ මේ කියන විදියට කෙල්ලෝ ටෝක් වෙලා අහවල් වැඩේ කරන්න එනවනම් ඉස්සරහට කෙල්ලෙක් බදිද්දි හදහන නෙමේ බලන්න වෙන්නේ std checkup එකක් කරගන්න වෙන්නේ .
    mehema ekakuth tiyenawa ban epaya deke athal eka mulu jiwithedima aye labenne nati wennath puluwan..