කෙල්ලො දගකරය් වගෙම විවිදාකාරය්


කෙල්ලො දගකාරයි, කටකාරයි, ඒ වගේම හෑඩකාරයි..
ඉතින් ඒ වගේ ඉන්න කොට කොයි කෙල්ලෙක් වුනත් සුන්දරයි...![]()






කාඩ රජා;7978034 said:ඊක්......
අපෝ බං..
සේරටම කලින් මුංට නටන්න කියලා දෙන්න වෙනවා...
![]()


කෙල්ලන්ටත් ඉතින් නටලා සිංදු කියලා ජොලියක් දන්න හිතෙනවානේ.. සුන්දර පාසල් කාලේ...
ඒත් මේ ඉස්කෝලේ නේද..?? ගුරුවරියත් ලමයි එක්ක නටනවා... මේවා නම් එච්චර හොඳ නෑ.. පාසලක විනය තියෙන්න ඕනේ.. ලමයි සතුටු වුනාට කමක් නෑ.. ඒත් ගුරුවරියත් ඒ මැද්දට පැනලා නටන එක තමයි කැත...

ඔව්, ඒ කතාවට මමත් එකග වෙනවා..
වේලාවට ගුරුවරියක් හිටියේ ගුරුවරයෙක් හිතියානම්
ඒතන නෑටෙන නාඩගම් හොදට බලා ගන්න තිබ්බේ..![]()



හැබැයි ගොඩාක් ගුරුවරු හොඳයි ගුරුවරියන්ට වඩා..

2nd video eke kello marisi dance ekak danne
palaweni eke sariyak andagenath lamayek natanawa
bothalayak witharai ethen ta adu.


maraine nangila tika

බෝතලයක් නෑති වුනත්..
බෝතලයක් ගහපු එවුන් මිට වෑඩිය ලස්සනට
නටනවා..![]()
බෝතලයක් නෑති වුනත්..
බෝතලයක් ගහපු එවුන් මිට වෑඩිය ලස්සනට
නටනවා..![]()
