කෙල්ල රූම් ගිහින් ගත්තු Photos, Internet eke
Source: Gossip Lanka
අනුරාධපුර ප්‍රදේශයේ දුෂ්කර ගමක පදිංචිව සිටි මේනකා හැඩකාර තරුණියක සේම ඈ පෞද්ගලික රෝහලක හෙදියක් ලෙස වෘත්තියේ නියැලී කටයුතු කළා. ඒ වෙනුවෙන් ඇයට ලැබුණේ රුපියල් දහදාහක වගේ පුංචි වැටුපක්. නමුත් ඒ වැටුපෙන් ඇයට කළ යුතු බොහෝ රාජකාරී තිබුණා. වෘත්තීය අතර තුර දී බාහිර උපාධිය හැදෑරූ මේනකා ඇගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගන්නවා වගේම නිවසේ
කටයුතුවලටත් උදව් උපකාර කළේ මේ වැටුපෙන්... ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ ඇයට ආදරය තහනම් වචනයක් වුණා. ඒ ඇගේ ලෝකයේ සිහින මැද්දේ බලාපොරොත්තු ගොඩාක් තිබුණ නිසා.
මේනකා සිය අධ්‍යාපන කටයුතු වගේම නංගිගේ සහ මල්ලිලා දෙන්නාගේ අධ්‍යාපන කටයුතු වලත් වගකීම් ඇයට පැවරුණා. රැකියාව, යුතුකම්, අධ්‍යාපනය අතර, හෙම්බත්ව සිටි මේනකාගේ සිතට මුරකාවල්ලා තිබූ ආදරයේ අවශ්‍යතාව යොවුන් තරුණියක වූ ඇයට තදින්ම දැනුණා. හේතුව ඇය මේ සිදාදියේ හුදකළාවීම. ~මිනුක~ කියන්නේ පෞද්ගලික ආයතනයක ගිණුම් ලිපිකරුවෙක්. දවසක් ඔහුගේ බයිසිකලය අනතුරකට ලක්වුණා. අතේ ලේ ගලමින්ම ඔහු ඇතුළු වූයේ මේනකා රැකියාව කළ රෝහලට....
වෛද්‍යවරයා බැලූ පසු මිනුකගේ අතට ඛෙහෙත් දැමීම මේනකාට බාරවුණා. මේනකාගේ තැන්පත් ගතිගුණ ළඟ මිනුක අතරමන් වුණා. අතට ඛෙහෙත් දාගෙන රෝහලෙන් පිටමන් වුණත්, මිනුකගේ හිත රෝහලේ නතරවුණා. ආයෙත් සැරයක් ඒ කරුණාවන්ත හෙදිය බලන්න ඇත්නම් කියා මිනුකගේ හිත හඬා වැටුණා.
ඒ ඉල්ලීම නිසාම දවස් ගාණක් රස්තියාදු වූ මිනුක මේනකා සිටින ඉසව්ව සොයා ගත්තා. අහඹුවකින් හමු වූ බව මවාපාමින් ඔහු මේනාකාත් සමඟ කතාබහ කළා. කොළොන්තොටේ හුදකළා වී සිටි මේනකාට මිනුකගේ මිතුරුකම අලූත් අත්දැකීමක් වුණා. ඔහු දැකීමත්, ඔහු සමඟ කතාකිරීමත් ප්රීිතියට කරුණක් වුණා.
දවස් ගණන් හමුවී කතා කළ ඔවුන් පෙම්වතුන් බවට පත්වෙන්න ලොකු කාලයක් ගියේ නැහැ.... මිනුකත්, මේනකත් ඔවුන්ගේ ජීවිතයට ආදරනීය බලාපොරොත්තු එකතු කර ගත්තා. ඒ නිසාම ඔවුනොවුන් ආදරය පිළිබඳව ගෙවල්වල වැඩිහිටියන්ටත් පැවසුවා.
මේනකා දිළිඳු පවුලක වුවත් ලස්සන, ගුණ යහපත්, උගත් ගෑනු ළමයෙක් නිසා මිනුකගේ පවුලේ අය ඇයට කැමැත්ත දුන්නා. ආදරය විවාහයෙන් අවසන්වීමට පෙරුම්පුරණ මේ පෙම්වතුන්ගේ ආදර කතාවට සීමාමායිම් නොතිබුණා. විවාහවීමටත් ප්‍රථම ඔවුන් හදවත්වලින් ඔවුන්ගේ කරගත්තා. ඒ නිසාම මේනකා, මිනුක කියන හැමදේම කළා.
‘‘පැණිවරකා ගහටත් හෙණ ගහනවා...’’ කියන්නේ කතාවට නෙවෙයිනේ.... ඉතින් ඒ වගේම දෙයක් මේ දෙන්නගේ ආදරයටත් සිද්ධවුණා. ඒ මේනකාගේ යාළුවෙක් කියූ එක් කතාවක් නිසා. මේනකා යාළුවන් එක්ක අන්තර්ජාලයේ එක් වෙබ්සයිට් එකක් පරීක්ෂා කළා. මේනකාගේ දෑසින් තරු විසිවුණේ ඒ වෙලාවේ. ඒ වෙබ් සයිට් එකේ තිබුණේ මිනුකයි, මේනකයි ටි්රප් එකක් ගියපු වෙලාවේ ගත්ත වීඩියෝ එකක්.
මේනකා අතීතය සිහපත් කළා. ටි්රප් එක ගිය දවසේ ඔවුන් නැවතුනේ එක කාමරයක.... මේ ආදරවන්තයින් අතර සිමා මායිම් බිඳ දමමින් බොහෝ දේ වුණා.... මිනුක ඒ හැමදේම හොරෙන්ම වීඩියෝ කළා.... ඒත් මේනකා ඒක දැකලා මිනුකට දොස් කිව්වා.... ඒ වෙලාවෙම මිනුක ඒ වීඩියෝ එක මකලා දැම්මා... එහෙනම් කොහොමද ඉන්ටනෙට් එකට ඒ වීඩියෝ එක ආවේ....?
මේනකා අහස පොළව ගැටලන්න කල්පනා කළා.... හොඳටම අඩුවා.... මුළු ජීවිතයම ගිනිගන්නවා වගේ දැණුනා.... අමාරුවෙන් අප්‍රාණික ගත නැගී සිටියා... මිනුකගේ නම්බර් එක එබුවේ විදුලි වේගයෙන්.
තමුසේ මහ පාහරයෙක් මාව රැවට්ටුවා.....මේනකා අඬමින් කියාගෙන කියාගෙන ගියා. මිනුක කරන්ට් වැදිලා වගේ බලාගෙන හිටියා.... එකපාරටම මේනකාට වූවේ කුමක්දැයි ඔහු කල්පනා කළා.... කාර්යාලයේ කටයුතු කිරීමට තරම් ඔහුට මනස හදාගන්න බැරිවුණා.... යතුරුපැදියට නැගි ඔහු මේනකා සොයා ගියා.
ඒ වනවිටත්, මේනකා ඇගේ යාළුවත් සමඟ අඬමිනුයි හිටියේ.... හිස ගිනිගත් මිනුකට කිසිවක් තේරුම්ගත නොහැකි වූවා.
‘‘ඇයි මේ.... ඇයි මිනූ... මට කෑගැහුවේ...? ඇයි ඔයා ඔහොම අඬන්නේ.....?’’ මිනුක ප්‍රශ්න කෝටියක් අසනවා. ඒත් මේනකා ඔහුගේ මුහුණවත් බලන්න කැමති වූණේ නැහැ.... ඇගේ යහළුවා සමී, මිනුකට අන්තර්ජාලයේ ඇති වීඩියෝව පෙන්නුවා. මේනකා වගේම මිනුකත් හොඳටම කලබල වුණා. ඔහු දෑස් පිහදාගෙන යළිත් ඒ දෙස බලා සිටියා....
‘‘මේක කොහොමද වුණේ....?’’ ඔහු අහස පොළව ගැටලන්න කල්පනා කළා. මිනුකට ඔහුගේ නැති වූ ෆෝන් එක ගැන මතක් වූයේ ඒ වෙලාවේ.... ඒත් ඒ වීඩියෝ එක මකලනේ තිබ්බේ...? මිනුකට කිසිම දෙයක් හිතා ගන්න බැරිවුණා. වීඩියෝ එක වගේම මේනකාගේ විරසකයත් මිනුකට දරාගන්න බැරිවුණා. දවස් දෙකක්ම සේවයට නොගිය මේනකා නිවාඩු දාලා ගමේ ගියා.
මිනුකට මේනකාගේ නිහඬතාව දරාගන්න බැරිවුණා. ඒ වගේම මේ වීඩියෝ එක අයින් කර ගන්නේ කොහොමද කියලා දසඅතේ කල්පනා කළා... මේ උභතෝකෝටික ගැටලූව නිසා කාර්යාලයේ වැඩ ගොඩක් අතපසු වුණා.... මිනුකගේ නොසන්සුන්තාව දුටු ඔහුගේ මිතුරා ඒ පිළිබඳව ඔහුගෙන් විමසුවා. ලැජ්ජාවෙන් වුවත් සිදුවී ඇති සියලූ දේ ඔහු යාළුවාට පැවසුවා.
ඒ අනුවයි මිනුක ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය පිළිබඳ තොරතුරු දැන ගත්තේ... ඇත්තටම සිදුවෙලා තිබුණේ මිනුකත් හීනෙකින්වත් නොහිතූ දෙයක්. එදා සිදුවීම මිනුක ෆෝන් එකෙන් මකලා දැම්මත් එය සම්පූර්ණයෙන්ම අයින් වී නැහැ.....
මිනුකගේ ෆෝන් එක කොහොම හරි නැතිවුණා. ඒත් එහි ගත යුතු කිසිවක් නොතිබූ නිසාත් පරණ ෆෝන් එකක් නිසාත් ඒ පිළිබඳ කිසිම දෙයක් ඔහු හොයන්න ගිහින් නැහැ..... ඒත් එය හොරාගත් කෙනා කුමන ආකාරයකට හෝ ෆෝන් එකේ පරණ මකලාදාපු ෆයිල් අරගෙන බලලා. එකේ මැකුවත් මැකී නොතිබූ මෙම වීඩියෝ එක අන්තර්ජාලයට එකතු කරලා.
මිනුක මේ සියලූ දේ මේනකාට කිව්වා. ඔහු කියන දේ විශ්වාස කරනවා හැරෙන්න ඇයට වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. ඒ නිසා ඔවුන් දෙදෙනාම එකතුවෙලා හදිසි ප්‍රතිචාර සංසදයේ පිහිටෙන් මෙම වීඩියෝ එක අයින් කර ගත්තා... ඒත් ඔබට හිතන්න බොහෝ දේ ඉතිරි කළා. ඔබ විවාහයට පෙර සදාචාරයට පටහැනි විය යුතුද...?
තවමත් සංස්කෘතියක්, සදාචාරයක් ඉතිරිව තිඛෙන අපේ රටේ, විශේෂයෙන්ම ගැහැනිය යනු කාගේ හෝ දියණියකි, සොයුරියකි, බිරිඳකි. ඇය තමුන්ගේම බිරිඳවූවත් ඇගේ නිරුවත වීඩියෝවකට ගත යුතුද....? කුමන හෝ ආකාරයකින් එය තවෙකකු අතට පත්වුවහොත් අපහසුතාවට පත්වන්නේ ඔබම නොවේද..? සිය බිරිඳට, පෙම්වතියට, දරුවන්ගේ මවට මුළු ලෝකෙටම පේන්නට එසේ අගෞරවයක් ලබාදිය යුතුද....?