කෙල්ල එක්ක කන්න තැනක් - Colombo - Good Dining Places
හොදට කන්න බොන්න රවුම් ගහපු අයියල වරෙල්ලා
කෙල්ලව එක්කන් ගිහින් නිවි හැනහිල්ලෙ කාල බීල එන්න පුලුවන් තැන් කීපයක් කියනවද? (From Mount Lavinia to Kollpetty) Pizza Hut, KFC, Queens Cafe වගේ නෙවෙයි. වැල්ලවත්ත Spice, Thurstan College ගාව Cafe on the 5th වගේ පොට්... මට Cafe on the 5th නම් අල්ලල ගියා
ආ වැදගත්ම දේ බජට් එක. එක්කෙනෙක්ට upto 300-350 ෂේප්
ඔන්න බම්පියක් හරි දාල උදව් කරපල්ලා ඈ!!!
තෑන්ක් යූ වේවා!!!