කෙල්ල එක්ක යන්න තැනක් දන්න එකෙක් කියපල්ල&#3482

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43

    මුන් මේ කියන ඒවා ගනන් ගන්න එපා බං; ඔය දේවල් යලු වෙලා ඉන්න කෙල්ලට උබෙන් වෙන්න තියෙන යුතුකම්, කෙල්ලො කියන්නෙ Feelings නැති සත්තු ජාතියක් නෙමෙයි බං, කොල්ලා ගැන අප්පිරියාවක් නැත්නම් ඕන කෙල්ලෙක් කැමතියි ඔය දේවල් වලට.

    එහෙම නැති කෙල්ලො ඉන්නවා නම් එක්කො ඒ කෙල්ලො gay, එහෙම නැන්තම් උබලත් එක්ක යාලුවෙලා ඉද්දි ඒකිට වෙනම එකෙක් ඇති ඒවා කරගන්න, එහෙම අය තමයි දැන් තව්සන්ඩ් ටෝක් දීලා පස්සෙ ඔය fake වලින් ඇවිත් ත්‍රෙඩ් දාන්නෙ මගෙන් කිසිම් වැරැද්දක් උනේ නැ ඒකි මව දාලා ගියා කියලා, වැරදි නොකරපු එක නෙමෙයි, මුකුත් නොකරපු එක තමයි වැරදි, ,

    උබ පරන එකක් උනත් අලුත් එකක් උනත් නොදන්න දෙයක් අහන හින්දා කියන්නෙ, එලකිරි කොල්ලො කියලා තියෙනවා වගේ උබට හොදම Option එක Film Hall එකක් තමයි, උබේම කියලා වාහනයක් තියෙනවා නම් කොහේ හරි අයිනක නවත්තපං, ඒත් මතක ඇතිව කාට වත් පේන්නෙ නැති වෙන්න කෙල්ල බස්සපං, කවුරුහරි දැක්කොත් කෙල්ලට හරි නැ

    Film ආපු ගමන්ම Hall යන්න එපා මිනිස්සු හිටගෙනත් බලනවා ඒ දවස් වල, ටික දවසක් ගියාම ඕන මූවි එකක් ඇල්වතුර වගේ වෙනවා ඒ දවසක් අල්ලලා යන්න, පැය බාගෙකට, විනඩි හතලිස්පහකට විතර කලින් යන්න.
    ගිහින් තියෙන මුල්ලෙම සීට් එක අල්ලගන්න, බොක්ස් යන්න එපා, ලග පාත ඉන්න උන් බොක්ස් වලින් එන උන් දිහා බලන්නෙ පජාත විදියට.

    තව ඕනම නම් ලොකු බැක්පැක් එකක් අරන් යන්න ඒක තියාගත්තම වෙන දේවල් පේන්නෙ නැ :D

    ඒත් මල්ලියෙ.. කෙල්ල එක්ක රූම් නම් යන්න එපා ඒකි කෙල්ලෙක් නම්, මුලින් මුලින් යන්නෙ ලොකු වැඩේ කරන්නෙ නැ කියල තමයි අන්තිමට දන්නෙම නැතුව ඒක වෙන්නෙ.

    ඒත් අන්තිමට ඔක්කොම කරගත්තට පස්සෙ ඔක්කොම ඉවරයි, හදිස්සියෙ හරි උබට ඒ කෙල්ල බදින්න බැරිඋනොත් කෙල්ලට එන ප්‍රශ්න හිතාගන්නවත් බැරිවෙයි,

    සමහර විට කෙල්ලගෙ පෙට්ටිය නැ කියලා හිතාගෙන කොල්ලෙක් බැන්දත්, පස්සෙ බැදපු කොල්ලට ඒක හිතට වදයක් ඉතින් රන්ඩු වෙන වෙලාඅවල් වල, ප්‍රශ්න එන වෙලාවල් වල ඕවා එලියට එනවා, ඒවාරයක් වාරයක් ගානෙ උබට ශාප වෙයි,

    කෙල්ලෙක්ගෙ ඇතුලෙ තියෙන්නෙ 10% විතර ආඅතල් එකක් විතරයි අනිත් 90% ම එලියෙ තියෙන්නෙ, ඒ 10% ට ලෝබ වෙලා ඔක්කොම නැති කරගන්නෙ නැතුව කරන දෙයක් පරිස්සමෙන් කරගනින්, ඒ දේවල් බැන්දට පස්සෙම කරන්න තියාගනින්, ඒක ලොකු සතුටක්,,
    ඇතුලෙ රස බලන්නම ආසනම්, ඒකිගෙන් නැතුව වෙන කෙල්ලෙක්ගෙන් ඉල්ල ගන්න, FB එකේ පොඩ්ඩක් කැරකුනා නම් උදේ Hi කියපු කෙල්ල රැට ගෙදර ගෙන්න ගන්න පුලුවන් කාලයක් මේක, :D එලකිරි෴


    sahathika aththa, 100%