අදහස නම් හොදයි next week නේද පටන් ගන්නේ ?mn giye book fair![]()

Thanks for the idea machanJust go for coffee/snacks/lunch.a movie is okay too. Hot as hell in CMB these days so consider that when you guys choose the place..
I also thought about going for a movie or lunch
ඒක නම් හොදයි තමයි මචන්.හැබැයි දුර ටිකක් වැඩී.මෙයා එච්චර දුර එන එකක් නෑ.colombo අවට place එකක් තමයි බලන්නේමම ගියේ ගුරුගේ පාර්ක් බං. එහෙ සුපිරියි. ෆස්ට් ටයිම් එවර්

ඒක නම් හොදයි තමයි මචන්.හැබැයි දුර ටිකක් වැඩී.මෙයා එච්චර දුර එන එකක් නෑ.colombo අවට place එකක් තමයි බලන්නේ![]()
ඉස්සල්ලාම මගුල් ගෙයක් බලන්න පලයන් ඊට පස්සේ ක්ලික් දවසක කාසල් එක ලඟ ගැබිනි මාතාවුන් යනවා බලා හිටපන් ඉස්කෝලයක් ඇරෙන වෙලාවට ඉස්කෝලයක් ලඟට වෙලා බලා හිටපන් අන්තිමටම මහළු නිවාසයක් බලන්න ගිහින් එතන වයසක අම්මලා තාත්තලා එක්ක වරුවක් කතා කර කර හිටපන් ඔන්න උබ සතර පෙරනිමිති දැක්කා ඉතුරැ ටික උබට බාරයි!!![]()

මු අමාරැවෙන් පරිස්සම් කරගෙන ඇවිල්ලා ලිහිලා බලද්දි මියෙක් යටිපැත්තෙන් හාරන් ගිහින් කාලා තිබ්බොත්![]()
දැන් අපි හිතාගෙන ඉන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න මචන්කැළණි වෝටර් වර්ල්ඩ් එහෙනම් යමන්. මම නම් ගිහින් නැහැ මචන් හැබැයි

ම්ම් දැන්ම නෙවෙයි තව ටික කලකින් ඒකත් කරන්න වෙයිjogging track ekakata palayan

දැන් අපි හිතාගෙන ඉන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න මචන්![]()