කෙල්ල එක්ක

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    මචන්. කෙල්ල එක්ක 9am-4pm වගේ time spend කරන්න යන්න තැන් ටිකක් කියපන් කොලබ අවට.

    room ගානෙ යන්න බෑ.
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    උදේම පබ් එකකට ගිහින් චැට් එකක් දාන් බියර් එකක් ගගහා ඉදලා එතනින්ම ලන්ච් එකත් අරන් 1.30 වගේ film එකක් බලන්න ගියානම් වෙලාව බැලන්ස්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    උදේම පබ් එකකට ගිහින් චැට් එකක් දාන් බියර් එකක් ගගහා ඉදලා එතනින්ම ලන්ච් එකත් අරන් 1.30 වගේ film එකක් බලන්න ගියානම් වෙලාව බැලන්ස්

    place ekath dapn
     
    fastlane

    Member
    Jan 1, 2016
    55
    8
    0
    උදෙන් අරින ගානත් ශේප් ඩිසන්ට් පබ් එකකට තියෙන්නෙ ඉතින් ලයන්ස් පබ් එක තමා. උන් 10 වෙද්දි අරිනවා. ෆිල්ම් නම් ඉතින් කැමති තැනක බලපන්
     
    • Like
    Reactions: rukshrulz

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Me season maara rasnei ban...public ewagen viharamahadevi witarayi me tike yanna pluwan anikwa pichchenawa...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    :no::no::no::no: oya hama ekkatama giya bn

    ඒ තැන් හරි නැද්ද ආයිබෝං...!!
    වීක් එන්ඩ් නම් අපේ ගෙදර වරෙන්... අත් දෙක වන වන එන්න එපා හැබැයි. වැඩිපුර මොනවත් ඕන නෑ...
    dunhill switch බොක්ස් එකයි. රෙඩ් ලේබල් එකයි, රෝස්ට් චිකන් එකයි ගෙනාවම හොඳටම ඇති...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඒ තැන් හරි නැද්ද ආයිබෝං...!!
    වීක් එන්ඩ් නම් අපේ ගෙදර වරෙන්... අත් දෙක වන වන එන්න එපා හැබැයි. වැඩිපුර මොනවත් ඕන නෑ...
    dunhill switch බොක්ස් එකයි. රෙඩ් ලේබල් එකයි, රෝස්ට් චිකන් එකයි ගෙනාවම හොඳටම ඇති...

    ඒ සල්ලි වලිං ඌට යාපනේ ගිහිල්ලා එන්න පුලුවං/ :baffled: