කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

කෙල්ල කලිසම් අදි

  • Total voters
    225
  • Poll closed .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලසම් අදින එක ඇත්තටම වැරද්දක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වට්ටක්කා වගේ පුකවල් තියෙන කෙල්ලෝ ට් ෂර්ට් එක හරි, බ්ලව්ස් එක හරි දිගට අදින එක හොදයි. අනිත් එක තමා කලගෙඩි වගේ බඩවල් තියෙන. මහත කකුල් තියෙන කෙල්ලොනම් ටිකක් ලොකුවට කලිසම් අදින එක හොදයි. Y දන්නවනේ.. :yes:

    හැබැයි කලිසමට කොහොම ලස්සනට පෙනුනත් ගැලෙව්වම සංසාරේ එපා වෙනවා..;);)
    සිරා කතාව බං..:love:
    ඔය අන්තිමට කියපු ටික කිව්වෙ අත්දැකීමෙන් වෙන්නැති නේ..? :rofl:

    ඔව් බන් උන්ගේ කැමත්තනේ ඔනේ විදියට ඇද ගන්නේ නැතයි මමත් ඔවට මොනවත් කියන්න යන්නේ නෑ .බැදලා ඉක්මනට ලමයෙක් කාරිය එහෙම හදලා දුන්නා නම් ඔක අඩු වෙලා යාවි :P
    උඹ මේ මරු කියෝනවා..:dull: යකෝ හැට පැනලා හොට බිම ඇනිච්ච.. පරඬැල් වෙච්ච නාකි මැන්ටල් යනවනේ ටයිඩ් ඩෙනිම් ගහගෙන.. තූ කියලා හිතෙනවා.. නොකදිං බං.. කාට පේන්න අඳිනවද මන්දා..:dull: අඩුම ගානෙ උන් දිහා නාකි සීයා කෙනෙක්වත් බලන්නෑ.. උන් බලන්නෙත් වට්ටක්කා පු#වල් තියෙන නංගිලා දිහා..:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරා කතාව බං..:love:
    ඔය අන්තිමට කියපු ටික කිව්වෙ අත්දැකීමෙන් වෙන්නැති නේ..? :rofl:

    උඹ මේ මරු කියෝනවා..:dull: යකෝ හැට පැනලා හොට බිම ඇනිච්ච.. පරඬැල් වෙච්ච නාකි මැන්ටල් යනවනේ ටයිඩ් ඩෙනිම් ගහගෙන.. තූ කියලා හිතෙනවා.. නොකදිං බං.. කාට පේන්න අඳිනවද මන්දා..:dull: අඩුම ගානෙ උන් දිහා නාකි සීයා කෙනෙක්වත් බලන්නෑ.. උන් බලන්නෙත් වට්ටක්කා පු#වල් තියෙන නංගිලා දිහා..:rofl:
    පොෂේ පොෂ් මානසිකත්වය :P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mata kellek nane:dull: e nisa danne na:rolleyes:

    kellek innama one ne bn

    චිරි චිරි වැස්ස;14949460 said:
    අපිටත් නෑ තමා බොල :dull: ඕක ගැන කියන්න කෙල්ලෙක් ඉන්නම ඕනැයි

    :rolleyes::rolleyes:

    sirawata
    meh wage kollo maranna one

    ehema thamai ban hemomo eka wage ne

    දැන් කලේනම් ගැලපෙනම ඇදුම තමා ඩෙනිම.හැබැයි එකත් ඇගට හිර උන ඒවා නෙවේ.සාමාන්‍ය ඒවා.නැත්තම් පාරක යන්න නැනේ ගවුම් අස්සෙන් බලන එඋන් වැඩිනේ.

    අපෝ එකනම් ඇත්ත බන් අසහන කාරයෝ හැමතැනම ‍කෙල්ලෝ දැකලා නෑ වගේ බලන්නේ :angry::angry:

    උබට අහන්න තිබුනේ ඔයාලගේ නංගි කලිසම් අදිනවට කැමතිද කියල .
    එහෙම උනා නම් පෝල් එකත් වෙනස් වෙනවා comments ටිකත් වෙනස් වෙනවා :dull:

    ඔව් බන් එහෙම නම් වෙනස් වෙයි පිට කෙල්ලන්ට වඩා නංගිට ආදරෙයිනේ බන් :yes:

    කලසම් අදින එක ඇත්තටම වැරද්දක් නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වට්ටක්කා වගේ පුකවල් තියෙන කෙල්ලෝ ට් ෂර්ට් එක හරි, බ්ලව්ස් එක හරි දිගට අදින එක හොදයි. අනිත් එක තමා කලගෙඩි වගේ බඩවල් තියෙන. මහත කකුල් තියෙන කෙල්ලොනම් ටිකක් ලොකුවට කලිසම් අදින එක හොදයි. Y දන්නවනේ.. :yes:

    හැබැයි කලිසමට කොහොම ලස්සනට පෙනුනත් ගැලෙව්වම සංසාරේ එපා වෙනවා..;);)

    ඔව් ගැලපෙන‍්නේ නැති අය කලිසම් ගැහුවම විකාරයක් වෙනවා :oo:

    :rolleyes:

    uba hithanne dan paramparawa wayasata giyama kalisam adina eka nawaththai kiyalada? :rofl: ohomama gihin linde penapan :P

    එච්චර වැදගත් දෙයක් නෙමෙයි බන්, ඔන්න ඔහෙ කැමතියි කියලා වොට් කලා, ඒත් කෙල්ලෙක් ශෝට් ස්කර්ට් එකක් එහෙම ගහලා යන එකෙත් අමුතු ගතියක් තියෙනවා.:love:

    ‍ෂොට් ස්කර්ට් නම් එදිනෙදා භාවියට සුදුසු නැ විශේෂයෙන් බස් වල යන කෙල්ලන්ට එහෙම

    ehem newei ban galapena widiyata fashion karanda one. kello kale chater widiyata andala naki wela fashion karanda giyam tikak awul. eka nisa galapena widiyata karama goda.
    :yes::yes:

    ඇන්ටි කෙනෙක් වැහැරුණු කකුල් පෙන්නගෙන ෂෝර්ට් ස්කර්ට් අන්දිනවට වඩා
    ''කෙල්ලෙක්'' ඇන්දම ගතියක් තියෙනවා තමයි.

    ;);)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kanchana+Mendis+big+ass+pic.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උඹ මේ මරු කියෝනවා..:dull: යකෝ හැට පැනලා හොට බිම ඇනිච්ච.. පරඬැල් වෙච්ච නාකි මැන්ටල් යනවනේ ටයිඩ් ඩෙනිම් ගහගෙන.. තූ කියලා හිතෙනවා.. නොකදිං බං.. කාට පේන්න අඳිනවද මන්දා..:dull: අඩුම ගානෙ උන් දිහා නාකි සීයා කෙනෙක්වත් බලන්නෑ.. උන් බලන්නෙත් වට්ටක්කා පු#වල් තියෙන නංගිලා දිහා..:rofl:
    [/QUOTE]

    එකනේ මචන් මුන් එව බලන්නේ නෑ නාකි එවුනුත් බලන්නේ මුන්ගේ දුවලගේ වයසේ ඉන්න කෙල්ලෝ දිහා .:angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙල්ලෙක් ඉතින් කලිසමක් ඇන්දට වැරැදදක් නෑ ..එත් ගව්මක් සායක් / බ්ලවුස් එකක් ඇදපු කෙල්ලෙක් ගෙ අමුතු අහින්සක ලස්සනක් තියනව
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    :P:P ass parade site eke photo shoot ekak wage

    කෙල්ලෙක් ඉතින් කලිසමක් ඇන්දට වැරැදදක් නෑ ..එත් ගව්මක් සායක් / බ්ලවුස් එකක් ඇදපු කෙල්ලෙක් ගෙ අමුතු අහින්සක ලස්සනක් තියනව

    :yes::yes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    mage girl wadipurama denim thama adinne. agata hira ewa adinneth na anika kohomath tikak digata adinawa top eka. digata kiwe danissata neme kalawa deke madata wage digata. so katawath eke awulak wenawa mama dakala na. matat eka awulak na.

    machan kellekta gaum witharak adinna kiyanna bane. eka maha wikaara wadak. kalisama kiyanne naraka adumak neme. age hatiyata adinawa nam awulak na.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචන් කෙල්ලෝ කලිසම් ඇන්දට කමක් නැහැ. හිර උනත් කමක් නැහැ. එයාලට කැමති නම්. අද කාලේ කලිසම් අඳින්නේ නැති කෙල්ලෙක් හොයා ගන්න නැහැනේ. මගේ කෙල්ලත් කලිසම අඳින්නේ. හැබැයි මචන්, පෑන්ටි එක පේන්න අඳින එකට නම කැමති නැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් කෙල්ලෝ කලිසම් ඇන්දට කමක් නැහැ. හිර උනත් කමක් නැහැ. එයාලට කැමති නම්. අද කාලේ කලිසම් අඳින්නේ නැති කෙල්ලෙක් හොයා ගන්න නැහැනේ. මගේ කෙල්ලත් කලිසම අඳින්නේ. හැබැයි මචන්, පෑන්ටි එක පේන්න අඳින එකට නම කැමති නැහැ.

    :yes::yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    eka kelloma dana ganna one ;)

    eyage passa tikak lokui :D eka eyata lajjawak wage so eya hithalama uda eka adinne eka wahenna :D
    eka eyage kamaththa :D kalisam thama gawum adinna wenne campus wala rag kaleta :D heee